”ජාතියේ පියවරු ”’ සහ උන්ගේ සහජාත පුත්තු
Friday, May 1st, 2015ධර්මසිරි සෙනෙවිරත්න බොහෝඅ ය කියන්නේ පොන්නම්බලම්ගේ 50:50 ඉල්ලීම ඩී එස් ලා නොපිළිගත් බවය එහෙත් ඇත්තටම වුයේ එය මදක් වෙනස් කර 55-45 කර පිළිගැනීමය .ඩී එස් ,ඔලිවර් හා ජෙනින්ග්ස් එංගලන්තයට ගොස් 55-45 පිළිගෙන පසුව ඒ අනුව කටයුතු කිරීමට පැමිණි සොල්බරි කොමසාරිස් වරුන්ට විරුද්ධව මහජනයාට පෙනෙන්නට ඔවුන්ව වර්ජනය කරමින් ව්‍යාජ ජාති හිතය්ශී භාවයක් පෙන්නුම් කරමින් […]
More >