Archive for May 4th, 2015

හිමවතිය

Monday, May 4th, 2015

වෛද්‍ය රුවන් එම්. ජයතුංග ගුවන්යානා  සේවිකාවන් යනු කරුණාවන්ත රූබර හා සිත් වශීකරගන්නා කොටසක් බව අතීතයේ මා සිතා සිටියද එම අදහස වැරදි බව ප්‍රත්‍යක්ෂ වී බොහෝ කාලයක් ගත වී ඇත. එම නිසා මෙවර ගුවන්යානයට නැගීමේ දී ගුවන්යානා සේවිකාවගේ සිනහව, කාරු‚ක වදනක් මම අපේක්ෂා නොකෙළෙමි. පර්යන්ත එAකකයේ සිට ගුවන්යානාවේ ෙÞරටුව දක්වා සෙමින් ඇදී ගිය පෝලිමක මධ්‍යයේ සිටි […]

More >

මහින්ද – මයිත්ත්රී සාකච්චාව

Monday, May 4th, 2015

ධර්මසිරි සෙනෙවිරත්න  ලබන 6  බදාදා  මෙම හමුව පැවැත්වෙන බව  ආරංචිය .මහින්දටත් මහින්දගේ ඒකීය රාජ්‍ය චින්තනයටත් සිංහල බෞධ්ධය  න්ටත් හැමදාම විරුද්ධ ෆෙඩරල් වාදී ඩි ලාන් පෙරේරා දැන් මේ ගැන වෙන  අ  යටත් වැඩියෙන් කතාකරන්නේ කපන්න බැරි අ ත සිඹින්නටය .  මේ දෙන්නා එකතුවුනොත් ශ්‍රී ල නිපය එජාපය පරදවා ඉහලින්ම දිනන බව ඩි ලාන්  දනී .එවිට ආසනයෙනුත් […]

More >

දහනමවැනි හෙනගෙඩිය

Monday, May 4th, 2015

තිස්ස ගුණතිලක, සිඞ්නි නුවර සිට අපේ රටේ භෟමික අඛණ්ඩතාවයට දහනමවැනි වන ව්‍යවස්ථා සංශෝධන නිසා සිදුවන අකරතැබ්බය පැහැදිලි කරල දෙන්න කෙනෙක් නැතිවීම ජාතියේම අවාසනාව වෙන්න ඇති. ඔන්න කොහොමහරි දහනමය සමමත කරගත්තැයි කියමුකො. ඒක ක්‍රියාත්මක කරනකොට ඉස්සරවෙලාම වෙන්නෙ අර ‘ව්‍යවස්ථාදායක සභාව’ කියන නපුංසක මන්ඩලයක් අටවගන්න එක. ඒකඇතුලෙ ඉන්‍නව විසි අට වතාවක් පැරදුන අගමැති කෙනෙකුයි තමුන්ගෙ ආසනයවත් දිනාගනේන […]

More >

John Kerry – Fleeting thoughts on the way to Sri Lanka!

Monday, May 4th, 2015

Ratanapala 4 May 15 While coming to Sri Lanka he would have flown over the middle east. It would have brought him a smile thinking of Iraq, Afghanistan, Tunisia, Libya and Egypt, countries where democracy and human rights are now in full sway and people rejoicing their newfound freedom devoid of dictators. All success stories […]

More >

urgent action needed to protect Wilpattu wildlife sanctuary.

Monday, May 4th, 2015

කී හේවාගොඩ විල්පත්තු, පෙරියමඩු සහ මඩූ ඡුාතික රක්ෂිත අභය භුමි තුල සිදු වෙමින් පවතින මහා පරිමාණ වන විනාශය සහ අනවසර පදිංචි කිරීම් පිළිබඳ සත්‍ය විස්තර මෙම මස 15 – ( 18) වැනිදාට ප‍්‍රථමව ලබා දෙන්න.. එහිදී; 1- මෙම වන විනාශයට පිටුපස සිටින දේශපාලකයන් සහ නිලධරයන්ගේ නම්- පසුගිය රඡුය සමයේ බැසිල් රාඡුපක්ෂ විසින් රිෂාඩි බද්යුදිත් නම් […]

More >

The Creation of Employment and Production- The Way Ahead for indebted poor countries.

Monday, May 4th, 2015

Garvin Karunaratne, Ph.D. Michigan State, M.Phil.Edinburgh, M.Ed. Manchester The Evening Standard(U.K.) of 27 th March 2015, I am living proof that you can take a business idea formed in prison and make a success of your life” narrated the success of Ms Moffatt, an entrepreneur (once a prisoner at Holloway) as a result of the […]

More >

අසමවාය භාෂිතය

Monday, May 4th, 2015

මානසික රෝගියාගේ පරිකල්පනය කෘතිය ඇසුරෙනි – වෛද්‍ය රුවන් එම් ජයතුංග කාමරය තුලින් දැන් එන්නේ තදබල නිල්  පැහැති එළියකි. එම එළිය නියොන් එළියටත්  වඩා දීප්තිමත්  ස්වභාවයක් ගෙන  තිබේ. රෝගියා නොකඩවා කථා කළේය. ඔහුට වෛද්‍යවරයාගේ තද රතු පැහැති ටයි පටිය කෙරෙහි යොමු වුයේ මඳ වූ අවධානයකි. තම කතාවට සිත ගත යොමුවී තිබුණු නිසා කාමරයේ සිදුවන විපර්යාසයන් ඔහුගේ ඉන්ද්‍රියන්ට ගෝචර වුයේ නැත. ඔහු අලුත් තර්කයකට බැස්සේය. “බටහිර […]

More >

Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress