විල්පත්තු වන උද්‍යානය අශ්‍රිතව කැලෑ හෙළි කිරීම හා ඉදි කිරීම ගැන වහාම සොයා බලන ලෙස පරිසර අමාත්‍යංශයේ ලේකම් වරයාට ජනාධිපතිවරයා උපදෙස් ලබා දීම
Posted on May 9th, 2015

 කථිකාචාර්ය දිලන්ත විතානගේ ප්‍රධාන විධායක නිලධාරී බොදු බල සේනා

2015 මැයි 9 

 මෛත්‍රීපාල සිරිසේන මහතා,

ගරු ජනාධිපතිතුමා, 

ජනාධිපති කාර්යාලය,

කොළඹ .

ගරු ජනාධිපතිතුමනි, 

 මාතෘකාව : විල්පත්තු වන උද්‍යානය අශ්‍රිතව කැලෑ  හෙළි කිරීම හා ඉදි කිරීම ගැන වහාම සොයා බලන ලෙස පරිසර අමාත්‍යංශයේ ලේකම් වරයාට ජනාධිපතිවරයා උපදෙස් ලබා දීම

විල්පත්තු වන උද්‍යානය අශ්‍රිතව කැලෑ  හෙළි කිරීම හා ඉදි කිරීම ගැන වහාම සොයා බලන ලෙස පරිසර අමාත්‍යංශයේ ලේකම් වරයාට ජනාධිපතිවරයා වශයෙන් ඔබ විසින් උපදෙස් ලබා දීම බොදු බල සේනාවේ පැසසුමට ලක් වෙන බව ප්‍රකාශ කරමු.

 2014  මාර්තු මස 20 වන දින මාධ්‍ය මගින් මේ කරුණ පිලිබඳ මුලින්ම බොදු බල සේනා විසින් කරුණු හෙලිදරුව් කරනු ලැබූ අතර මේ පිලිබඳ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ද නිල වශයෙන් පැමිණිලි කරන ලදී. කෙසේ වුවද කිසිදු පියවරක් ගනු නොලැබුණි. මෙහිදී පරිසරයට අමතරව වෙනත් අංශ වලටද බලපෑම් එල්ල වී ඇති බැවින් ඒ පිලිබඳ පරීක්ෂා කරන ලෙස  විවිධ පාර්ශව වලින් අප විසින් ලිඛිතව ඉල්ලා සිටිනු ලැබිණ ඒ කිසිදු පියවරක් නොගත් අතර එය හුදෙක් ජාතිවාදී ගැටුමක් ලෙස හුවා දැක්වීමට අදාළ පාර්ශව විසින් කටයුතු කරන ලදී.

 මේ තත්වය තුල  2015 මාර්තු මස 31 ඔබ වෙත මේ කරුණ පිලිබඳ ව ඔබ වෙත ලිඛිත පැමිණිල්ලක් ද ඉදිරිපත් කරන ලදී.

 අනතුරුව මෙම ජාතික වශයෙන් වැදගත් කරුණ සම්බන්ධයෙන් ජාතිවාදී ස්වරුපයක් ඇති කිරීමට ඔබගේ රජයේ ඇමතිවරයකු උත්සහා ගැනීම නිසා මේ පිළිබඳව 2015 මැයි මස 8 වන දින විශේෂ මාධ්‍ය සාකච්ජාවක් පවත්වා ඒ සඳහා ඔබගේ මැදිහත් වීම අවධාරණය කරන ලදී.

 මෙහිදී කරුණු කිහිපයක් ඔබගේ අවධානයට යොමු කරමු.

 විල්පත්තුව, මඩු ප්‍රදේශයට අමතරව රට පුරා පසුගිය කාලයේ මෙන්ම අද ද සිදු වන වන විනාශයන් පිලිබඳ සොයා බැලීම.

  • වන විනාශයට අමතරව නිවාස ඉදි කිරීම් හා පදිංචි කිරීම් පිළිබඳව මතු වී ඇති අප විසින් පහත ලේඛන වල මතු කර ඇති  කරුණු පිලිබඳ සොයා බැලීම

 විල්පත්තුව ආශ්‍රිත ව ගොඩනැගෙන ජන විරෝධය තාවකාලිකව සමනය කිරීමට ගනු ලැබූ උපාය මාර්ගික ක්‍රියාදාමයක් නොවී සැබෑ ලෙස සත්‍ය සොයා වැරදි කරුවන් නීතියේ රැහැනට ගෙන ඒමට උත්සහා ගනු ඇති බව ජනතාවගේ විශ්වාසයයි.

 මේ පිලිබඳ ඕනෑම අවස්ථාවක අවශ්‍ය සහය ලබා දීමට බොදු බල සේනා සුදානම් බව වැඩි දුරටත් දැනුම් දෙමු. මේ පිලිබඳ වැදගත් විය හැකි ලිපි හා තොරතුරු කිහිපයක් මේ සමග යොමු කරමු.

 ස්තුතියි,

තෙරුවන් සරණයි.

 කථිකාචාර්ය දිලන්ත විතානගේ

ප්‍රධාන විධායක නිලධාරී

බොදු බල සේනා

 

දුරකථන ,Viber :          0773218677

skype :                         dilanthe.withanage

email:                           dilanthe.withanage@gmail.com

ඇමුණුම්

1) First Ever Public Media Statement on Wilpattu. on 20 March 2014

මාධ්‍ය නිවේදනය- බොදු බල සේනා – 2014 මාර්තු 20

විෂය : ත්‍රස්තවාදී යුද්ධය නිසා අවතැන්වූවන්ට නිවාස ඉදිකිරීම හරහා විල්පත්තු වනයට සිදු විය හැකි හානි කර තත්වය හා සමාජ ඒකාබද්ධතාවයක් ඇති කලයුතු සමාජයක වෙනම  මුස්ලිම් කලාප ඇති කරමින් මුස්ලිම් ගම්මාන ඇති කිරීම

අවතැන් වුවන්ට ගෙවල් ලබා දිය යුතුයි. එහිදී මුලින්ම කල යුත්තේ ඔවුන් යුද්ධයට පෙර පදිංචි වී සිටි ප්‍රදේශ වල නිවාස සාදා දී පදිංචි කල යුතුය. ශ්‍රී ලංකාවේ හරිත වනාන්තර විනාශ වෙමින් පවතින යුගයක විල්පත්තු වනාන්තරය අසල එළිපෙහෙළි කරමින් නිවාස  සැදීමට කටයුතු කිරීම අතිශය භයානක පරිසර විනාශයකි. මේ රටේ පදිංචි වීමට කෙතරම් ඉඩ තිබියදීත් සිය දේශපාලනික අරමුණු සඳහා  මෙලෙස වනාන්තර හා විශේෂයෙන් විල්පත්තු අභයභුමිය හෙළි කර විනාශ කිරීම හා එයට අනුමැතිය දීම භයානක අපරාධයක් බව බොදු බල සේනා අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කරමු.

රටේ බොහෝ අංශ වලට මෙන්ම අවතැන් වුවන් පදිංචි කිරීම සඳහා නිසි  ක්‍රමවේදයක් තිබිය යුතුයි. උපායමාර්ගික සැලැස්මක් රටට තිබිය යුතුයි. එසේ නොමැති වීම තුල එක එක පුද්ගලයින් තමන්ට ඕනෑ දේවල කිරීමට යාම නිසා මෙම තත්වය ඇති වී තිබේ.

රිෂාර්ඩ් බදුර්දීන් යනු මේ රටේ කර්මාන්ත ඇමැතිවරයාය. ඔහු මැදපෙරදිග රටවලට ගොස් මුස්ලිම් වරුන් සඳහා පමණක් නිවාස සැදීමට එම රටවල රාජ්‍ය නොවන සංවිධාන සමග ගිවිසුම් ඇති කරගැනීම පොදුවේ රාජ්‍ය පාලනය පිළිබඳ ගැටළුවක් ලෙස අපි දකිමු.

අවතැන්වූවන්ට නිවාස ලබා දිය යුතුය. ඔවුන්ගේ ජනවාර්ගික හා ආගමික පදනම් ගැන නොසලකා  ඔවුන්ට වහාම පහසුකම් සැලසිය යුතුය. නිදහසින් පසු හැම පාලනයක්ම කලේ විදේශ රටවල ඩොලර් වලට අනුව ඕනෑම කෙනෙකුට නිසි ලෙස කටයුතු කිරීමට ඉඩ සලසමින් දියාරුව කටයුතු කිරීමයි. සුනාමියෙන් පසුවද  එය අපි පැහැදිලිව දුටුවෙමු. අදද එය සිදු වීම කණගාටුවට කරුණකි.

යුද්ධයෙන් පසුව කලයුතු වන්නේ සියලු පාර්ශව සමග කතා බස් කොට විශ්වාශය ඇති වන ලෙස හා සහයෝගිතාවය ඇතිවන ලෙස සමාජ ඒකාබද්ධතාව ප්‍රවර්ධනය කරනු ලබන යලි පදිංචි කිරීමක් සිදු කිරීමය.

එහෙත්

  • මෙලෙස නව මුස්ලිම් ගම්මාන ඉදි කිරීම අනාගත අර්බුධයක මූලාරම්භයක්ද,
  • එය සමාජ ඒකාබද්ධතාව පිලිබඳ ප්‍රතිපත්තියට එකඟ ද?,
  • ඔවුන් අනාථ වී ඇත්නම් ඔවුන්ගේ මුල් ගම්බිම් මොනවද?
  • ඔවුන්ට දීම සඳහා විලපත්තු අභය භුමිය විනාශ කිරීම කල හැකිද?.
  • ඒ සඳහා අවසර ලබා දීම කල හැකිද
  • අවසර දුන්නේ කවුද? පාර්ලිමේන්තු මන්ත්‍රී වරු හා පරිසර ඇමති මේ සම්බන්දයෙන් නිහඩ ද?
  • ශ්‍රී ලංකාවේ නිවාස ඉදි කිරීම් ඇමතිවරයා මේ ගැන කියන්නේ කුමක්ද?
  • පරිසර රාජ්‍ය නොවන සංවිධාන නිහඩ ඇයි?
  • මේ සඳහා රජයට මුදල් ලැබුනේද?
  • රාජ්‍ය ඇමතිවරයෙක් රාජ්‍ය වෙනුවෙන් ගිවිසුමක් අත්සන් කල පසු එම මුදල් රාජ්‍ය නොවන සංවිධානයකට ලැබුනේද?
  • එසේ නම් එය රාජ්‍ය මුල්‍ය විනයට පටහැනි නොවේද?
  • ශ්‍රී ලංකාවේ මුහුදු බඩ තීරය  ඇල්ලීමේ මුස්ලිම් අන්තවාදීන්ගේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තිබෙන බව හා ඒ පිලිබඳ සාකච්චා කිහිපයක් රටතුලත්, ජාත්‍යන්තරවත් තිබු බවට අපට ලැබුණු වාර්තා අනුව පුත්තලම්- මන්නාරම් මුහුදු බඩ ප්‍රදේශය ආක්‍රමණය මෙහිදී මෙම සැලැස්ම අනුව සිදු වන්නේද හා එය ශ්‍රී ලංකාවේ මෙන්ම කලාපීය ආරක්ෂාවට භයානක තර්ජනයක් තිබෙන බවද ?

යන කරුණු ගැන අප සොයා බැලිය යුතුය.

මෙම ගිවිසුම් පිලිබඳ තොරතුරු ලංකාවේ රාජ්‍ය වෙබ් අඩවිවල  දැකිය නොහැකි වුවද පහත මැදපෙරදිග රාජ්‍ය නොවන සංවිධාන වෙබ් අඩවි වල දැකිය හැක.

http://www.jassimcharity.net/?ref=24&news=5

http://www.jassimcharity.net/?ref=24&news=12

(මෙම වෙබ් අඩවිය අපගේ හෙලිදරුව් කිරීම් වලින් පසුව ඉවත් කර ගෙන ඇත)

මෙම නිවේදනය මුස්ලිම් වරුන් හෝ අප රටට උපකාර කරන පුද්ගලයන් හා සංවිධාන වලට එරෙහි වීමක් නොවන අතර අපගේ රටේ අන්තවාදීන්ගේ හා රජයේ වැරදි ප්‍රතිපත්තිමය කරුණු හා සම්බන්ධීකරනය පිලිබඳ අර්බුධයක් බව පැහැදිලිවම ප්‍රකාශ කරමු.

http://www.jassimcharity.net/?ref=24&news=5

The Foundation signed by Sheikh Jassim bin Jabor Charitable Foundation Sheikh Thani bin Abdullah for Humanitarian Services “Ruff” and Sheikh Eid bin Mohammed Charity Memorandum of Understanding to support the Muslims of Sri Lanka, during the press conference which was held at the Sheikh Eid Charity Foundation last Thursday. Where the agreement was signed by the Sheikh Jassim bin Jabr Mr. Saeed Al Hajri, Chief Executive and the Sheikh Thani bin Abdullah for Humanitarian Services “Ruff” Mr. Ayed Al-Qahtani Chairman of the Board of Trustees Director General and Sheikh Eid bin Mohammed Charity Mr. Ali Al-Hajri member of the Board of Trustees Chairman of project management.
Following the signing, Mr. Saeed Al Hajri said that this project comes within the framework of close cooperation between charities in Qatar, where the features of this fruitful cooperation, especially in the Comoros, which is currently undertaken by national charities.
He pointed out that the story of this initiative comes after the end of the civil war in Sri Lanka, causing the displacement of many Muslims who are suffering; where do not find houses to protect them the free and protected from the cold, as well as suffering health and lack of medical clinics, schools and other necessities of infrastructure .
He pointed out that His Excellency Sheikh Nawaf bin Jassim bin Jabor Al Thani, Deputy Chairman of the Sheikh Jassim bin Jabor Charitableface to save the Muslims of Sri Lanka in collaboration with other charities country, responded by both the festival and Ruff and began an exploratory trip to the need of the Muslims there, the study of reality, and today This response Ntoj signed a memorandum of understanding for cooperation between us.
He noted that the projects set up there a few from the Gulf states, where the village of Al Qasimi, the thousand homes and 42 homes have constructed a Kuwaiti charity. He said through this agreement we intend to build more than two thousand houses of the Muslims, come the first phase of the Sheikh Jassim construction of 200 houses with an area fifty meters square, where the housing consists of single rooms and a kitchen and bathroom will accommodate from five to seven members.
He noted in this aspect that the government Sri Lankan signed with the Sheikh Jassim bin Jabr agreement for the provision of infrastructure such as roads, transport, water, electricity, and have the land to its inhabitants, where he was given the individual four thousand square meters, up-growing and living, was further agreed to issue title deeds to users. And the cost of building housing Al-Hajri said: housing costs the equivalent of twenty-one thousand riyals, and the mosque, the cost starts from fifty thousand riyals. He thanked Sheikh Eid Al-Hajri and the Foundation shall, and wished to increase coordination to maximize the benefit, God willing.
For his part, eighth, Mr. Ayed Al-Qahtani initiative, thanking the Sheikh Jassim and Sheikh Eid Charity and noting that this project is waiting for nearly 50 thousand Muslims displaced people in Sri Lanka, and not have the most basic necessities of life, and called upon Muslims and good people to pay attention to these Muslims displaced, Muslim to Muslim Kalpnian pull each other. The Al-Qahtani to the charities of country are now working with joint efforts, preceded by studies of deep, underlying the specialists in all areas, not only its best only on relief, but also to development projects and construction and renaissance of Muslims all over the world, and this comes under the keen leadership Qatar to promote good human beings and encourage them to provide a helping hand to the needy, and this is the one who enhanced the role of Qatar regionally and internationally, where it is giving people appreciate this and explained that the Rav would start building 100 houses as a first stage.
Mr Ali Al-Hajri member of the Board of Trustees Foundation Sheikh Eid Charity, welcomed the guests during the press conference, praising the initiative of the Sheikh Jassim charitable, pointing out that the Sheikh Eid will build 100 houses also in the first phase, and that this cooperation will continue, especially after the experience has shown that the joint coordination in charitable work gives a great benefit.

 

 

http://www.jassimcharity.net/?ref=24&news=12

 

 

 

Based on the directives of HE Sheikh Hamad bin Jassim Chairman Sheikh Jassim Charitable Foundation
HE Sheikh / Nawaf bin Jassim bin Jabr Al-Thani signed a memorandum of understanding to develop a residential villages in Sri Lanka, including the construction of homes, facilities and services at a cost of an initial $ 7 million Qatari riyals.
Signed the Sheikh Jassim bin Jabor Al Thani Charity evening on Wednesday, March 21, 2012 Memorandum of Understanding for the development of village housing typical of several other projects will be assessed by the institution for the development of four other villages estimated at a cost of 7 million Qatari riyals in addition to the infrastructure in the area Marashkada – County Manar 220 km almost north-west of the capital Colombo, Sri Lanka.
The MoU was signed by HE Sheikh / Nawaf bin Jassim bin Jabr Al-Thani – Vice Chairman of the Board representing the charity and HE Minister / Rashad Bdodin Minister of Trade and Industryrepresentatives from the Sri Lankan government, attended the signing ceremony of the memorandum by HE / s. Khan, Secretary and Deputy Head of Mission, Embassy of the Republic of Sri Lanka in Doha and Mr. / Mohamed Ahmed Al Hail – Member of the Board of Directors and Chairman of the Executive Committee, and Mr. / happy reminder Hajri, Chief Executive of the Foundation, also attended by the Chancellor / Fri Kaabi, Counselor / Anas Almirstana from the Office of Gulf Consulting legal, who conducted the preparation and review memorandum of understanding of legal terms.
Following the signing of the memorandum, said His Excellency Sheikh / Nawaf that this project comes under the direction of His Excellency Sheikh Hamad bin Jassem bin Jabor Al Thani – Chairman of the Board of Directors and a confirmation of His Excellency to activate the role of the charitable and humanitarian relief to the rescue of distress and the distress and the development of societies in all countries of the world without distinction of race or sex, through its bid acclaimed both internal and external.
The Chairman stated that the construction of residential villages in Sri Lanka aims to pave the way for the provision of adequate shelter for more than 20,000 people who have been affected by civil war.
He also added that Sheikh Jassim Charity Foundation will finance the entire project and through joint cooperation with the Sri Lankan government, represented in more than one ministry on this matter, also stressed his delight that under this agreement will work immediately to begin the implementation of the project.
In turn, Mr. / Rashad Bdodin Minister of Trade and Industry of Sri Lanka expressed his sincere thanks and the thanks of his country to His Highness the Emir Sheikh Hamad bin Khalifa Al-Thani and HE Sheikh Hamad bin Jassem bin Jabor Al Thani Prime Minister and Foreign Minister and Chairman of the Sheikh Jassim charity and his deputy Sheikh Nawaf bin Jassim bin Jabr Al-Thani for the continued support and to implement the project village housing and in collaboration with the Sri Lankan government, and expressed pride and appreciation for the constructive role played by the institution in the service and community development through its bid acclaimed in all fields, hoping to God Almighty for the institution time to help and guide.
HE the Minister of Sri Lanka that there are more than 40,000 people were forced to flee from their villages during the civil warthat raged between the Sri Lankan government and the LTTE, which lasted for more than 25 years, and that these displaced people in need of sincere efforts from home and abroad to contribute to changing their current situation, and what The State of Qatar took it upon themselves to help people and countries that suffer misery and poverty, we have requested that to charities Qatar a leading role in the provision of such charity projects for those affected, thank God, the response of the Sheikh Jassim Charity quick and practical at the same time.
On the other hand, Mr. / Saeed Al Hajri, Chief Executive that the management of the institution has sent a delegation of the Sheikh Jassim charity to do the work of a field study and the technical area Marashkada Province Mannar north west of the capital Colombo, the delegation presented a comprehensive report and detailed on the situation of displaced people in this region and neighboring areas and the extent feasibility of the project residential villages for them, where it became clear the extent of damage suffered by those affected as caused wars in the demolition of about two thousand homes and displaced more than 20 thousand families suffer from the difficulty of living and housing in tents, shelters that do not protect them harsh winter and the summer heat, and it was necessary for us to move to their rescue and said Guterres and bring them back to their normal lives safe.
The Chief Executive explained that the draft residential villages will be implemented on an area of ​​over 100,000 square meters with approximately 150 residential units are sufficient to provide adequate housing for families displaced to the other side of the land area of ​​not less than 500 square meters will be customized for each family …
Hajri stressed that it was agreed with the Sri Lankan government on several things, including:
– Implementation of infrastructure projects for the village such as electricity, water and paving roads, building schools and health centers and the role of worship and provide all other services in parallel with the time to start implementing the project.

 
– Distribution of housing units to the affected population in all transparency and without any suspicion or personal interests.
– The distribution of plots of land suitable for agriculture within the unit allocated to the affected population to take advantage of the physical return after planting. – Form a joint committee from both sides to oversee and monitor the implementation of the project.
– Provide all the facilities and procedures which may require the project.
He Hajri that will send a delegation from the Foundation during the coming period to Sri Lanka to start taking special procedures for the work of tender, including the first category of contractors working in the building and construction industry in Sri Lanka and in accordance with the policies and procedures in the management of the enterprise, concluded Mr. Al-Hajri speech that executive management will to be completed by the village residential project within a year and a half at the latest

 

 

 

 

2) Media Statement on 1st April 2014

 

මාධ්‍ය නිවේදනය- බොදු බල සේනා – 2014 අප්‍රියෙල් 1

 

විෂය : විල්පත්තු විනාශකාරී අපරාධය,රජයේ අවසර, නිහැඩියාව හා අපේ ගමන් මග

 

ශ්‍රී ලංකාවට පාරිසරික වශයෙනුත්පුරාවිද්‍යාත්මක වශයෙනුත්ආරක්ෂක කටයුතු පිලිබඳ උපායමාර්ගික වශයෙනුත් අතිශය වැදගත් විල්පත්තු වනය හා ඒ අවට ආරක්‍ෂිත වන ප්‍රදේශය විනාශ කරමින් සිටියදී , එය මාස ගණනක් සිදු වෙමින් තිබියදී රජය හා වගකිවයුතු අංශ නිහඩව කටයුතු කිරීම අතිශය භයානක තත්වයකි.

 

තත්වය එසේ තිබියදී 2014 මාර්තු මස 20 දින අප මේ පිලිබඳ ව හෙළි කලේ තවදුරටත් මේ ගැන නිහඩව සිටිය නොහැකි නිසාය.

 

අප මේ ගැන උනන්දු වන්නේ ඉහත කරුණු වලට අමතරව විල්පත්තු වනය යනු ශ්‍රී ලංකාවේ ආදී ජනාවාස තිබු බවට හා විශේෂයෙන් බෞද්ධ සිද්ධස්ථාන පවා තිබු බවට ජීවමාන සාක්ෂි අප සතුව තිබෙන බැවිනි.  එමෙන්ම ඇෆ්ගනිස්ථානයේ බාමියන් බුදු පිළිම ප්‍රසිද්ධියේ පුපුරුවා හරින ලද අන්තවාදීන්ට මෙම මුලාශ්‍රයන් විනාශ කිරීම පහසුවෙන් කල හැකි බැවිනි.

 

මාස ගණනක් යන තුරු මෙම අපරාධය සිදු කිරීම මාධ්‍ය වලට අසු නොවින. පරිසර සංවිධාන වලට අසු නොවින. රජයේ නිලධාරීන්ට අසු නොවින. දේශපාලකයින්ට අසු නොවින. ආරක්ෂක අංශ වලට අසු නොවින. මෙය මහත් අරුමයකි. පුදුමයකි.

 

එකක් පැහැදිලිය. එනම් විල්පත්තුව විනාශ කරන බවය. අපගේ හෙලිදරුවව නිසා දැන් බොහෝ දෙනාගේ  දෙනෙත් විවර වෙමින් පවතී. තව බොහෝ දෙනා තවම නිදා ගෙන සිටී.

 

අපට දැන් ජනතාවගේ බදු මුදල් වලින් කටයුතු කරන ජනතාවට වගකිවන පාර්ශව කිහිපයකින් ඇසිය යුතු ප්‍රශ්න කිහිපයක් ඇත.

 

විල්පත්තු වල සිදුවන විනාශකාරී අපරාධ ගැන

 

1)      ජනාධිපති කාර්යාලය නිහඩ ඇයි?

2)      බෞද්ධ පුරාවස්තු විනාශයට මග පාදමින් සිටියදී බුද්ධ ශාසනය බාර අගමැති වරයා නිහඩ ඇයි?

3)      සංචාරක කර්මාන්තයට බලපාන මේ සිද්ධියට ආර්ථික සංවර්ධන ඇමතිවරයා නිහඩ ඇයි?

4)      මෙම අපරාධය සිදු වෙනකම් මාස ගනනක්  වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍යවරයා නිහඩව කටයුතු කලේ ඇයි?. වන විනාශයට අවසර දුන්නේ ඇයි?

5)      පරිසරය විනාශ වෙද්දී පරිසර ඇමති වරයා නිහඩ ඇයි? මෙම වන විනාශයට පාරිසරික බලපෑම් ඇගයීම් අවසර (EIA) ලබා දුන්නේ ඇයි?

6)      පුරා විද්‍යාවට  බලපාන කරුණු මෙසේ වෙද්දී ජාතික උරුමයන් භාර ඇමති වරයා නිහඩ ඇයි?. පුරාවිද්‍යා අවසරය ලබා දුන්නේ ඇයි?

7)      පොලිස්පති වරයා, හමුදාපති වරයා, ගුවන් හමුදාපතිවරයා, හා විශේෂයෙන් නාවික හමුදාපතිවරයා යටතේ වූ යාන්ත්‍රණයන් ක්‍රියාත්මක වුනේ නැත්තේ ඇයි?

8)      නිවාස ඉදී වෙද්දී නිවාස ඇමති වරයා නිහඩ ඇයි? . විවෘත කරන්න යන්නේ නැද්ද?

9)      පල්ලි ඉදි කිරීමට බුද්ධ ශාසන ලේකම් වරයා අවසර දුන්නේ ඇයි.?

10)  සමාජ ඒකාබද්ධතාවට හානි වෙමින් නැවත පදිංචි කරවීම සඳහා එක් ආගමික කණ්ඩායමක් පමණක් ඉලක්ක කොට කටයුතු කිරීමේදී භාෂා නීති උල්ලංඝනය කරද්දී ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමති වරයා නිහඩ ඇයි?

11)  මෙම ප්‍රදේශ භාර දිසාපතිවරයා හා අදාල ප්‍රාදේශීය ලේකම් වරු වන විනාශයට අවසර දුන්නේ ඇයි? නිවාස හා මාර්ග ඉදි කිරීමට අවසර දුන්නේ ඇයි?

12)   උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා මේ ප්‍රදේශ තමන් යටතේ තිබෙන බව දන්නවද?

13)  උතුරු පළාතේ මහා ඇමති වරයා මේ ප්‍රදේශ තම බල ප්‍රදේශ යටතේ තිබෙන බව දන්නවද?

14)  කටාර් රටේ රාජ්‍ය  නොවන සංවිධානයක් සමග රජයේ ඇමතිවරයකුට ගිවිසුම් අත්සන් කිරීමට කැබිනට් අමාත්‍ය මණ්ඩලය අවසර ලබා දුන්නේ ඇයි?

15)  කටාර් රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන්ට මෙම කටයුතු වලට සහභාගී වීමට විදේශ ඇමතිවරයා අවසර දුන්නේ ඇයි?

16)  කටාර් රටේ සිට මෙම මුදල් රජයේ ඇමතිවරයකු හා තානාපති කාර්යාලයක් විසින් ගිවිසුම් අත්සන් කල පසු එම මුදල් ශ්‍රී ලංකාවට ගෙන ඒමට මුදල් අමාත්‍යංශයේ ලේකම් වරයා අවසර දුන්නේ ඇයි?

17)  මෙම ඉදිකිරීම් සිදු කිරීම් සඳහා ලැබුණු මුදල් ටෙන්ඩර් පටිපාටියකින් තොරව ලබා දෙමින් රාජ්‍ය මුලය රෙගුලාසි කැඩීමට මුදල් අමාත්‍යංශයේ ලේකම් වරයා අවසර දුන්නේ ඇයි?

18)  මෙම කටයුතු සිදු වෙද්දී රජයේ විගණකාධිපති වරයා නිහඩ ඇයි?

19)  ජාසිම් සිටි නමින් අරාබි නායකයින්ගේ නමින් පැරණි බෞද්ධ පුරාවිද්‍යාත්මක භුමි වල නගර ඉදිවෙද්දී නාගරික සංවර්ධන අධිකාරිය හෝ  ප්‍රාදේශීය සභා හෝ පළාත් සභා ඒ සඳහා අවසර දුන්නේ ඇයි?

20)  මෙම කටයුතු අනාගතයෙදී  ජාත්‍යන්තර ආරක්ෂාවට පවා ගැටළුවක් වෙමින් පවතින් විටක රජයේ බුද්ධි අංශ මේ ගැන නොදන්නවාද?

21)  මෙම විනාශයන් සිදු වෙද්දී පාර්ලිමේන්තුවේ අදාළ කාරක සභා, හා විශේෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ කාර්යභාරය කුමක් දවිපක්ෂ නායක වරයා මේ ගැන ප්‍රකාශයක් නොකරන්නේ මන්ද?

 

මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, දෙමල සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඇතුළු පක්ෂ  වල ස්ථාවරය කුමක්ද?

 

චන්ද්‍රීකා කුමාරණතුංග මහත්මියගේ දකුණු ආසියානු ප්‍රතිපත්ති හා පර්යේෂණ ආයතනය ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන වල ස්ථාවරය කුමක්දැ? යන්න ගැනත් ජනතාව උනන්දුවෙන් සිටින බව තවදුරටත් ප්‍රකාශ කරමු .

 

මෙයට අමතර මේ ගැන තව වගකිව යුතු අය බොහෝය. මේ ගැන අදාල සියලු පාර්ශව සතියක් ඇතුලත  නිසි ක්‍රියාමාර්ග නොගන්නේ නම් අප අපගේ ප්‍රතිචාරය හා ගමන්මග ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු. එවිට අපරාධකරුවන්ට හා නිහඩව සිට අපරාධ කරන්නන්ට ජනතාව මෙන්ම ස්වභාව ධර්මය හා යුක්තිය සාධාරණය ඉටු කිරීම සඳහා අප පෙරමුණ ගන්නෙමු.

 

 

3)  Initial Media Reports

 

මාධ්‍ය සාකච්ජා වල කරනු ලැබූ ප්‍රකාශ

 

https://www.youtube.com/watch?v=4kWIFYSG0wU

 

http://yourlisten.com/bbspuwath/wilpaththu-201404011

 

http://yourlisten.com/bbspuwath/dilanthe-withanage-20140401

 

http://www.frequency.com/video/bbc/159448085

 

 

4) Letter Addressed to President Maithreepaala Sirisena

 

31 මාර්තු 2015

 

 

 

මෛත්‍රීපාල සිරිසේන මහතා,

ගරු ජනාධිපතිතුමා,

ජනාධිපති කාර්යාලය,

කොළඹ .

 

ගරු ජනාධිපතිතුමනි,

 

මාතෘකාව : “මෛත්‍රී පාලනයක්- ස්ථාවර රටක් ” – සොබාදහම රැකගැනීම , විල්පත්තු විනාශකාරී අපරාධය, පසුගිය රජයේ  නිහැඩියාව හා යහපාලන රජයේ රැකවරණ 

 

පසුගිය මැතිවරණයේදී ඔබ විසින් ජනතාව ට ඉදිරිපත් කල “මෛත්‍රී පාලනයක්- ස්ථාවර රටක් ” නමින් වූ මැතිවරණ ප්‍රකාශනය හා විශේෂයෙන් “සොබාදහම රැකගැනීම” පිලිබඳ ව වූ ජනතා පොරොන්දු පිලිබඳ මුලින්ම අවධානය යොමු කරමු.

 

ඒ යටතේ පහත සඳහන් කරුණු සදහන් විය.

 

“සොබාදහම රැකගැනීම”

 

  • වනාන්තර සහ වන සතුන් ආරක්ෂා කිරීමසඳහා වන විනාශය වැලැක්වීම හා සංවේදී පරිසර පද්ධති රැකගැනීම සඳහා තරාතිරම නොබලා සියලූ පරිසර නීති කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරන්නෙමි. එහිදී ග‍්‍රාමීය ප‍්‍රජාවගේ සම්ප‍්‍රදායික ජීවනෝපායට අගතියක් නොවන පරිදි වන සංරක්ෂණය පිළිබඳ පැහැදිලි ප‍්‍රතිපත්තියක් ඇති කොට ක‍්‍රියාත්මක කරනු ලැබේ.
  • අප රටේ සංරක්‍ෂිත කලාප ලෙස නීතියෙන් නියම කර ඇති භූමි භාග ආරක්‍ෂා කර ගැනීම හා ඒවායේ මායිම්වල සුරක්‍ෂිතබව පිළිබඳව වගබලා ගැනීම සඳහා කටයුතු කරන්නෙමි.
  • පාරිසරික වශයෙන් වටිනා හා දැනට විනාශවීමේතර්ජනයට මුහුණ පා ඇති කලාප තවදුරටත් හඳුනාගෙන ඒවා ආරක්‍ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නෙමි.
  • දැනට හානි සිදු වී ඇති හෝ විනාශවීමේ අවදානමට මුහුණ දී ඇති පාරිසරික වශයෙන් වටිනා කලාප ලොව පවතින නවීනතම විද්‍යාත්මක දැනුම උපයෝගී කර ගෙන නැවත ප‍්‍රතිෂ්ඨාපනය කිරීමට පියවර ගන්නෙමි.

 

  • සත්ව හා වෘක්‍ෂ ලතා ආඥා පනත නොබියව හාපක්‍ෂග‍්‍රාහී බවින් තොරව දැඩි ලෙස ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නෙමි.
  • සංවර්ධන වැඩ සටහන්වල සංකල්පිතඅවධියේදීම පාරිසරික බලපෑම් පිළිබඳ මූලික ඇගයීමක් අනිවාර්ය කිරීම.
  • පාරිසරික වශයෙන් වටිනා හා දැනට විනාශවීමේ තර්ජනයට මුහුණ පා ඇති කලාප තවදුරටත් හඳුනාගෙන ඒවා ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නෙමි.
  • වන ජීවීන්ගෙන් ග‍්‍රාමීය ප‍්‍රජාවන්ට එල්ලවනතර්ජන වැලැක්විම පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තියක් ඇති කොට ක‍්‍රියාත්මක කරන්නෙමි. මෙහිදි දැවෙන ප‍්‍රශ්නයක් බවට පත්ව ඇති වන අලි තර්ජන කළමනාකරණය සඳහා විශේෂ වැඩපිළිවෙලක් සැකසේ.
  • නූතන පරිසර ගැටළුවලට මුහුණ දීමට හැකිවනජාතික පරිසර ප‍්‍රතිපත්තියක් සම්පාදනය කරන්නෙමි. දේශගුණික විපර්යාසය නිසා සිදුවන නියඟය ලැව්ගිනි ගංවතුර නාය යෑම් සුළි සුළං කුණාටු සහ සමුද්‍ර ඛාදනය ආදී විවිධ වූ ආපදා සහ අනතුරු අවම කිරීමේ වැඩසටහන් ක‍්‍රියාත්මක කෙරේ.
  • අනතුරු අවමකර ගැනිමේ ක‍්‍රමෝපායන් නිර්මාණය කොට ක‍්‍රියාත්මක කිරීම සඳහා අදාළ නියෝජිත ආයතන සමඟ ඵලදායි සබඳතාවයක් පවත්වාගෙන යෑමට හැකිවන පරිදි සෑම ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයකම ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන විධිමත් ලෙස ස්ථාපිත කරන්නෙමි

 

 

මෙම කරුණු රටේ ජනතාවට අතිශය වැදගත් වූ පරිසරය සුරැකීම පිණිස ඉතා වැදගත් බව අප පිළිගනිමු. එලෙසම රටේ පරිසරය විනාශ කිරීම පිණිස කටයුතු කරන අපරාධකරුවන් සිටී නම් ඒ පිලිබඳ ව ඉතා ඉක්මනින් කටයුතු කිරීමේ, ඔවුන්ව හෙලිදරුව කිරීමේ , ඔවුන්ට නිසි දඬුවම් කිරීමේ හා මෙවැනි ජාතික අපරාධයන් නැවත සිදු වීමට ඇති ඉඩකඩ වලක්වාලීමේ  වැදගත්කමත් අපි අවධාරණය කරමු.

 

ශ්‍රී ලංකාවට මෙන්ම කලාපයටම පාරිසරික මෙන්ම ආරක්ෂක අතින්ද වැදගත්වන සිංහල ජාතියට හා බෞද්ධයින්ට අතිශය වැදගත් වන “විල්පත්තු වන විනාශය” පිලිබඳ පසුගිය කාලය තුල බොදු බල සේනා විසින් කරනු ලැබූ අදහස් දැක්වීම් හා පැහැදිලි කිරීම් ඔබගේ අවධානයට යොමු කරමු. මේ හා සම්බන්ද මුලික පුද්ගලයා ඔබගේ රජයේ ඇමතිවරයෙක් හා ජාතික විධායක සභාවේ  සාමාජිකයකු බවත් ඔහුට එරෙහි පැමිණිලි කර ඇති බවත්, “සිරස” රුපවාහිනී නාලිකාවට අනුව මෙම පැමිණිලි ගැන කිසිදු පියවරක් නොගෙන ඇති බව දිනපතාම වගේ ප්‍රවෘත්ති මගින් දැනුම් දෙන නිසාත්,  මෛත්‍රී පාලනය විසින් ප්‍රවර්ධනය කරනු ලබන “යහපාලනය” යටතේ මේ තත්වය නොගැලපෙන නිසාත් , විශේෂයෙන් පසුගිය මැතිවරණයේදී ඔබ විසින් ජනතාව ට ඉදිරිපත් කල “මෛත්‍රී පාලනයක්- ස්ථාවර රටක් ” නමින් වූ මැතිවරණ ප්‍රකාශනය හා විශේෂයෙන් “සොබාදහම රැකගැනීම” පිලිබඳ ව වූ ජනතා පොරොන්දු  වලට මෙම තත්වය නොගැලපෙන හා එම පොරොන්දු වලට  එරෙහිව සිදුවන අපරාධයක් නිසාත් , මේ පිලිබඳ ව බොදු බල සේනාවේ අවධානය යොමු වූ අතර ඒ අනුව බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත  පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු නායක හිමිවරින්ගේ උපදෙස් පරිදි මෙම ලිපිය මගින් ඒ සම්බන්ධව අපගේ අසතුට හා විරෝධය පල කිරීමට තීරණය කල අතර ඒ අනුව උක්ත තත්වය  ඔබගේ අවධානයට යොමු කරනු ලබන අතර මේ පිලිබඳ ඉක්මන් පියවරක් ගනු ඇතැයි අපේක්ෂා කරමු.

 

උක්ත කරුණ පිලිබඳ බොදු බල සේනා මාධ්‍ය ප්‍රකාශ ඇතුළු වැදගත් විය හැකි තොරතුරු මේ සමග ඉදිරිපත් කර ඇත.

 

 

 

ස්තුතියි,

 

තෙරුවන් සරණයි.

 

 

කථිකාචාර්ය දිලන්ත විතානගේ

ප්‍රධාන විධායක නිලධාරී

බොදු බල සේනා

 

දුරකථන ,Viber :          0773218677

skype :                         dilanthe.withanage

email:                           dilanthe.withanage@gmail.com

 

 

වැදගත්විය හැකි තොරතුරු :

 

 

 

 

 

3) මාධ්‍ය සාකච්ජා වල කරනු ලැබූ ප්‍රකාශ

 

https://www.youtube.com/watch?v=4kWIFYSG0wU

 

http://yourlisten.com/bbspuwath/wilpaththu-201404011

 

http://yourlisten.com/bbspuwath/dilanthe-withanage-20140401

 

http://www.frequency.com/video/bbc/159448085

 

 

විල්පත්තුවේ පදිංචිකරුවන් නීති විරෝධියි – අමාත්‍යාංශ ලේකම්

http://www.lankafrontline.com/?p=25247

යුද්ධය හේතුවෙන් දීර්ඝ කාලයක් අවතැන්ව සිටි පවුල් 1800 ක්නැවත පදිංචිකිරීමේ අමාත්‍යාංශය විසින් අලූතින් හඳුනාගෙන තිබෙනවා. ඒඑක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සමග සිදුකළ සමීක්ෂණයකදීයී. මෙලෙස අලූතින් හඳුනාගත් පවුල් උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල වාසය කරන බවයි නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයේ ලේකම් ජනක සුගතදාස කියා සිටියේ. විල්පත්තුව උතුරු අභය භූමියේ කොටසක් එළිකර අවතැන්වූවන් පිරිසක් එහි පදිංචිව සිටින බවට බොදුබල සේනා සංවිධානය දිගින් දිගටම චෝදනා කළා. එහි මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු එම සංවිධානයේ නියෝජිතයින් පිරිසක් පසුගියදා එම ප‍්‍රදේශයේ සංචාරය කළේ මේ පිළිබඳව සොයා බැලීමටයි. මේ පිළිබඳව නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයේ ලේකම් ජනක සුගතදාසගෙන් කරුණු විමසූ අතර ඔහු කියා සිටියේ එම පිරිස් එහි පදිංචිව සිටින්නේ අනවසරයෙන් බවයි.

 

http://www.divaina.com/2014/04/10/news17.html

 

http://www.lankadeepa.lk/index.php/articles/224432

 

 

 12-06-2014

 

http://www.raf-thani.com/index.php?group=view&rid=1649&SLANG=


Click on image to view full size

RAF Is Preparing to Open “Noora Village” and “Al-‘Abdul Ghani Mosque ” Soon 

Dr. Al-Qahtani said: Our projects in Sri Lanka aim at making the Muslims remain in their areas.”  

Mr. Badr al-Din said: I call upon charity organizations to contribute in providing housing for 100,000 displaced people in northern Sri Lanka. 

 

60 schools and 79 mosques in “Manar” were destroyed during the war and 2,000 orphans need care.  

 

HE Mr. Rashad Badr al-Din, Minister of Commerce and Industry in Sri Lanka paid a visit yesterday to Sheikh Thani bin Abdullah Foundation for Humanitarian Services “RAF”, on the sidelines of his participation in the Forum being held in Doha.   

 

On the other hand, Dr. Ayed Bin Dabssan AL-Qahtani, Chairman of the Board of Trustees and General Director, discussed with the visiting Minister the implementation of a number of developmental and charity projects for the Muslims of Sri Lanka, as well as the arrangements for the launching of “Noora Mohamed Mahmoud Village” project, may Allah have mercy upon her, and other projects carried out by “RAF” in Sri Lanka during the past few months. 

 

At the beginning of the meeting, HE the Minister of Sri Lanka expressed his thanks and appreciation to the State of Qatar, its Emir, its government, and its people for the considerable efforts which they carry out for the needy people in his country, praising the efforts undertaken by Sheikh Thani bin Abdullah Foundation for Humanitarian Services “RAF”, and Jassem and Hamad bin Jassim Charity Foundation in providing shelter for the residents who were displaced from their homes 20 years ago during the conflict between the Sri Lankan government and Tamil. 

 

Besides, the Sri Lankan Minister presented to the Chairman of the Board of Trustees of “RAF” some studies for projects that need funding during the coming period, the most important of which are an orphanage, a number of schools and mosques.  RAF General Director promised to study these projects and work onMARKETING them during the coming period. 

 

Additionally, HE the Minister discussed with Dr. Ayed Al-Qahtani the implementation of a number of vocational training centers for a number of returnees from forced displacement. 

 

The meeting was attended on the Sri Lankan side by Mr. Riad Badr Eddin, Head of the Housing and Resource Development Organization in Sri Lanka, and Mr. Farouk, and on the side of RAF Foundation, it was attended by Engineer Jassim Al-Shamri, Director of International Programs and Projects, and Mr. Ibrahim Ali Abdullah, Director ofMARKETING and Media in “RAF”. 

Noora Village 

 

“RAF” Foundation is preparing during the coming period for the opening of “Noora Mohamed Mahmoud Village” project, may Allah have mercy upon her, which was established with the funding of the heirs of the notable Abdul Jaleel al-‘Abdul Ghani, may Allah have mercy upon him, which is considered as one of the main components of Sheikh Jassim bin Jabor modal City in Sri Lanka.

 

The village includes 100 residential units, a Center for the Memorization of the Quran, and a mosque where Friday prayer is held, and it contributes to the provision of adequate housing for 100 Sri Lankan Muslim families who were displaced during the war against the Tamils during the past decades. 

Also, RAF Foundation contributed to digging many wells for the Muslims of Sri Lanka, as part of its contribution in providing them with drinking water. 

 

Al-‘Abdul Ghani Mosque 

RAF Foundation is also preparing now for the opening of Al-‘Abdul Ghani Mosque, which is the largest mosque where the Friday prayer is held in the center of Manaar city, north of Sri Lanka, which was funded by a generous donation from the notable ‘Abdul Rahman bin Abdullah Al-Abdul Ghani. 

 

Our Duty Towards the Muslims In a press declaration on the sidelines of the visit, Dr. Ayed Bin Dabssan Al-Qahtani, Chairman of the Board of Trustees, and Director General of “RAF” Foundation stressed that the project of the village and the projects of mosques and wells carried out by RAF Foundation in Sri Lanka aim at making theMuslims remain in their areas from which they were evicted forcibly, and also they are considered the least obligation towards the Muslims of Sri Lanka. He praised the cooperation between the Qatari charity organizations and the Sri Lankan government represented by HE Rashad Badr al-Din, Minister of Trade and Industry, and he pointed out to the facilities provided by the Sri Lankan government to the charity organizations working there. 

Thanks to the Supporters (Contributors)

 

On his part, HE Mr. Rashad Badr al-Din, Minister of Commerce and Industry of Sri Lanka offered his thanks and appreciation to the State of Qatar, its Emir, its government, and its people for the great efforts which they provide for the Muslims of Sri Lanka, especially those who have been displaced from their areas during the conflict between the Sri Lankan government and Tamil without any reason, as they were not a party in the conflict. 

 

Moreover, the Minister praised the great efforts undertaken by Sheikh Thani bin Abdullah Foundation for Humanitarian Services “RAF”, and Jassem Hamad bin Jassim Charity Organization in providing housing to accommodate the displaced people, through the adoption of a number of projects of residential villages within the City of Sheikh Jassim bin Jabor Al-Thani, may Allah have mercy upon him, in the area of Manaar” northern Sri Lanka, which has the largest number of Muslims. 

 

Call for Charity Organizations

The Sri Lankan Minister called upon the Qatari charity organizations to participate in the project of providing housing to the displaced people from their homes whose number is more than 100,000 people who are in need for 20,000 houses to house them, noting that the cost of one single house costs approximately 21,000 QR, which is the construction cost only, and the Sri Lankan government undertakes to provide the infrastructure for the residential villages, as well as the delivery of facilities such as water and electricity and other services, as part of its contribution to provide shelter for the displaced Muslims from their homes. 

He explained that when the displaced people returned several years ago to their homes in those areas they found that their homes, mosques and schools for their children had been destroyed during the war, pointing out that the region had 60 schools and 79 mosques, which had all been destroyed during the war, as well as the destruction of about 20,000 homes. 

2000 Orphans 

Among the most important needs for the Muslims of Sri Lanka, Mr. Badr al-Din said that the projects urgently needed by the Muslims in Sri Lanka is the project of orphanages as there are over 2,000 orphans in the region of Manaar, northern Sri Lanka who need care and support, noting that the cost of building an orphanage is 2 million dollars. 

He added that the school projects are also among the important projects needed by the Muslims in this region, pointing out that the project of one single school costs about 350,000 QR. 

The Muslims there also need many training centers and vocational rehabilitation, especially in the fields of hunting (fishing), agriculture and other fields which contribute to providing a stable source of income for many poor families who left their homes without taking anything with them, and they returned to their homes without finding anything in them. 

About the number of Muslims and their proportion in Sri Lanka, HE Mr. Rashad Badr al-Din clarified that the number of Muslims in Sri Lanka is 2 million people, who represent 10% of the population and they are spread over most cities in Sri Lanka, noting that there are 100,000 Muslims in Manaar district, northern Sri Lanka, who suffer from very difficult conditions because of being displaced during the war.

4 Responses to “විල්පත්තු වන උද්‍යානය අශ්‍රිතව කැලෑ හෙළි කිරීම හා ඉදි කිරීම ගැන වහාම සොයා බලන ලෙස පරිසර අමාත්‍යංශයේ ලේකම් වරයාට ජනාධිපතිවරයා උපදෙස් ලබා දීම”

  1. Independent Says:

    22. මේ ප්‍රශ්නයටම මහින්ද ආණ්ඩුවේ ඉන්නාකල උගුර කඩාගෙන කෑගැසූ චම්පික රණවක ඇමතිතුමා මුලුමුනින්ම​ නිහඬ ඇයි ?

  2. Independent Says:

    23. මේ ප්‍රශ්නයටම මහින් ද ආණ් ඩුව ඉන්නාකල ජුන්ඩා අල්ලනවායි දෙසාවදාල පූජ්‍ය රාජකීය පණ්ඩිත ඥානසාර අපේ හාමුදුරුවෝ පවා දැන් මේ මිනිසුන්ට නිදහස දී ඇති කළ නිහඬ ඇයි ?

  3. Independent Says:

    Sri Lankan President orders to stop deforestation around national forest
    Sun, May 10, 2015, 10:33 am SL Time, ColomboPage News Desk, Sri Lanka.

    May 10, Colombo: Sri Lankan President Maithripala Sirisena has ordered to immediately stop deforestation and land reserving around Wilpattu National Park in Northern Province.

    Effective immediately, it has been prohibited to clear the surrounding area and land reserving of Wilpattu National Park and Vavuniya, Mannar under a special decree by the President, President’s media unit said in a statement.

    President Sirisena ordered the Secretary of the Environment Ministry to take necessary steps regarding this matter immediately and also informed all the state officials of the area.

    He instructed all the relevant divisions to enforce the law on anyone engaging in deforestation and land transferring on those areas illegally.

    The Wilpattu National Park has recently drawn attention after media reports alleged that the Muslim IDP resettlements led by Ministry of Industry and Commerce Rishad Bathiudeen are damaging the Wilpattu Forest Reserve. Minister Bathiudeen vehemently rejected the and openly challenging anyone to prove the charge vowed to resign immediately if proven of the allegation.

  4. Independent Says:

    බොදුබල සේනාවෙන් ජනපතිට පැසසුම්

    චතුර පමුණුව

    විල්පත්තුව අවට කැලෑ කැපීම හා ඉඩම් එළිකිරීම වහාම නැවැත්වීමට පියවර ගැනීම පිළිබඳව බොදුබල සේනාව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ප්‍රශංසාව පළකර ඇත.

    බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරි දිලන්ත විතානගේ මහතා මේ පිළිබඳව ජනාධිපතිවරයාට ලිපියක්‌ යවා ඇත.

    විල්පත්තු ගැටලුව පිළිබඳව 2014 මාර්තු 20 වැනිදා මුලින්ම කරුණු හෙළිකළ බවත් ඒ ගැන හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාට කරුණු ඉදිරිපත් කළ නමුත් කිසිදු පියවරක්‌ නොගත් බවත් එම ලිපියේ සඳහන් වේ.

    විල්පත්තුව පිළිබඳව සිදුකෙරෙන ඕනෑම පරීක්‍ෂණයකට සහාය දෙන බව එම ලිපිය මගින් ප්‍රකාශ කර ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress