මහින්දගේ මුල් ගල ගලවා, රනිල් නුවර අධිවේගයට ආයිත් මුල් ගල් තියයි. මෙන්න සාක්ෂි…
Posted on August 4th, 2015

උපුටාගැණීම www.mahinda.info

[1]. වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණය ප්‍රකාශ කළ පසුව 2015/08/03 දින මධ්‍යම අධිවේගී මාර්ගයට අලුතින් මුල් ගලක් තබා විවෘත කළා. එහි මුල් ගල් තබන පින්තූර ඔහුගේ ෆේස්බුක් පිටුවේ දක්වා ඇත්තේ මෙලෙසයි.

ranil-express-way
[2]. අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් 2015/08/03 දින මුල් ගල් තබන ලද මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය පසුගිය 2014 නොවැම්බර් 14 දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මුල් ගල් තබා ආරම්භ කරන ලද්දකුයි. පහතින් දැක්වෙන්නේ ඒ සඳහා මූලාශ්‍ර.

President Mahinda Rajapaksa launched construction work today on the first phase of the proposed Northern Expressway, which also has an extension to Kandy. The foundation stones were laid at Senkada interchange… source: hirunews.lk 2014/11/14

මහින්ද රාජපක්ෂ මහතාගේ ට්විටර් ගිණුමේත් 2014/11/15 දින මේ බව දක්වා තිබෙනවා. (සැයු: ජනාධිපතිවරණය කැඳවූයේ 2014/11/20 වන අතර මෙම මුල්ගල් තැබීම් සිදුවූයේ ඊට පෙරයි. එනිසා මෙහි කිසිදු ආකාරයක නීති උල්ලංඝනය වීමක් සිදුවී නැහැ.)
colombo-kandy-express-way
ඒ බව සඳහන් කරමින් පසුගිය ද මහින්ද රාජපක්ෂ මහතා පළ කළ ටිවිටර් පණිවිඩය.
colombo-kandy-express-way-m

2015 ජනවාරි මාසයේදී ආරම්භ කිරීමට තිබූ මෙම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය දින නියමයක් නැතිව කල් දැම්මා.

එසේනම් සිදුවී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා එදා තැබූ මුල් ගල ගලවා දමා නැවත රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුල් ගල් තැබීමකුයි.

[3]. 2015/06/26 දින පාර්ලිමේන්තුව විසුරවා හැර පාර්ලිමේන්තු මැතිවරණය කැඳවීමෙන් පසුව, මැතිවරණයට සති 2ක් තිබියදී 2015/08/03 දින , ප්‍රධාන අපේක්ෂකයෙක් විසින් පොදු දේපල” යොදා ගනිමින් විවෘත කිරීමක් සිදුකිරීම, මැතිවරණ නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක්. මෙය තහනම් කිරීමට බලධාරීන් කටයුතු කර නෑ. ඒ වගේම සමහර ඊනියා මැතිවරණ නිරීක්ෂකයින් මේ ගැන කතා නෑ

[4]. මේ ගැන එක්සත් ජනතා නිදහස් සංධානය විසින් නගන ලද විරෝධය නිසා යන්තම් මැතිවරණ කොමසාරිස් වරයා ඇහැරී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා විසින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල කඩවත කොටස ඡන්දයට දින 9 කට පෙර විවෘත කර ලකුණු දා ගැනීමට හැදීම ගැන මෙලෙස නියෝගයක් නිකුත් වුණා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල – කඩවත කොටස විවෘත කිරීමේ අවස්ථාවට එය ආරම්භ කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද ආරාධනා කරන ලෙස තමන් මහාමාර්ග අමාත්‍යාංශයේ ‍ලේකම්වරයාට නියෝග කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. rivira.lk 2015/08/04

[5]. කොළඹ නුවර අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව නැවතත් දී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී ලබා දුන් China Metallurgical Group Corporation Limited නැමැති චීන සමාගමටමයි. (The Metallurgical Corporation of China (MCC) has come forward to construct the highway… ft.lk 2015/08/04)
ranil wickramsinghe china

ණය ආධාර ලබා ගෙන තිබෙන්නේත් මහින්ද රාජපක්ෂ මහතා ලබා ගත් චීන Exim බැංකුවෙන්මයි.

එදා චීනය නරකයි කියපු අයට අවසානයේදී නැවතත් චීනයේම සහයෝගය ලබා ගන්න සිදුවී තිබෙනවා. එජාපය විසින් ලෝක බලවතුන් යැයි කියා ගන්නා සමහරුන් අපේ රටට කරන දෙයක් නැති බවත්, මහින්ද රාජපක්ෂ මහතා චීනය සහ රුසියාව දෙසට වැඩි නැඹුරුතාවයක් දැක්වීම නිවැරදි ජාත්‍යන්තර කළමනාකරනය බවටත් මීටත් වඩා උදාහරණ ඕන නෑ.

[6]. එදා මහින්ද රාජපක්ෂ මහතාට එම චීන සමාගම් කොමිස් දුන්නානම් එම චින සමාගම සහ එම චීන බැංකුව ආයිත් එජාපයෙන්ම සම්බන්ධ කර නොගත යුතුයි. එකදු හෝ වංචාවක් සිදුවී තිබුණානම් මාස 6 ක් තුළ අඩුම තරමින් නඩුවක් හෝ දැම්මෙ නැත්තේ ඇයි?. එසේ නොවීමෙන් කොමිස් (මෙගා ඩීල්) කතාව පට්ට පල් බොරුවක් බව යළිත් ඔප්පු වුණා. එජාපයේ මඩ චෝදනා ගැන මීට පෙර චීනයෙන් කරන ලද පැහැදිළි කිරීමත් මෙතනින්.

[5]. රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ, එකී අධිවේගී මාර්ගයට මහින්ද රාජපක්ෂ මහතා ඇස්තමේන්තු කළ වියදමෙන් 50% ක් අඩු කර තිබෙන බවයි. මේකත් පට්ට පල් බොරුවක්. පහත මූලාශ්‍ර බලන්න.

මහින්දගේ: අධිවේගී මාර්ගය ඩොලර් බිලියන 4.5 ක පිරිවැයකින් ඉදි වෙයි. රුපියල් වලින් බැලුවොත් බිලියන 4.5*132= බිලියන 594. (expressway will be built at a cost of approximately 4.5 billion dollars… source: hirunews.lk 2014/11/14)

රනිල්ගේ: රුපියල් බිලියන පන්සිය හතළිහක (540) වියදමින් ඉඳි කෙරෙන කිලෝමීටර් 178ක් වන මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කඩවත පුවක්වැ‍ටියේදී ඊයේ (03) පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් ආරම්භ කෙරිණි. dinamina.lk

එදා මහින්දගේ ඇස්තමේන්තු ගත කළ බිලියන 594 ක මුදල , රනිල් විසින් බිලියන 540 ක් දක්වා අඩු කිරීම 50% ක අඩු කිරීමක්ද? පේන විදිහට රනිල් වික්‍රමසිංහ මහතාට ගණන් බෑ වගේ.

එම බිලියන 54 ක මුදල අඩු කළේත් මෙලෙසයි. කබීර් හෂීම් මහතා විසින් 2015 අප්‍රියෙල් මසදී අධිවේගී මාර්ගයේ පිරිවැය අඩු කිරීම සඳහා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවේ මෙලෙස සඳහන් වෙනවා. මූලාශ්‍රය: lankaweb.com 2015/08/02
1. මංතීරු 6 ක් ඉදි කිරීමට සෑදූ අධිවේගී මාර්ගය මංතීරු 4 කට අඩු කිරීම.
2. පාලම් වල ගොඩබිම තුළට ඇති දිග අඩු කිරීම.
3. පාලම් වල උස අඩු කිරීම.

එදා යහපාලනයක් වෙනුවෙන් හංසයට කතිරෙ ගැසූ පක්ෂ බදා ගෙන නැති උගත් මධ්‍යම පාන්තික ජනතාව , තවදුරටත් එජාපයේ යහපාලන ප්‍රෝඩා වලින් රැවටීමට නොහැකි වෙවි.

හැකි තරම් Share කර සියල්ලන්වම දැනුවත් කරමු.

7 Responses to “මහින්දගේ මුල් ගල ගලවා, රනිල් නුවර අධිවේගයට ආයිත් මුල් ගල් තියයි. මෙන්න සාක්ෂි…”

  1. Cerberus Says:

    It is said that Sri Lankans have short memories and most of the younger generation will not even know some of these facts. When it comes to Ranil Wickremasinghe he has got away with so many wrong doings it is unthinkable that he can run as a candidate against MR and hope to win. What he did at Batalanda against JVP, what he along with his Uncle did when the 1983 riots happened, the CFA agreement where he gave a free run to the LTTE in the north and east, the way he gave the names of the army long range intelligence team to the public which resulted in the death of all of them by LTTE who hunted them down and killed those brave soldiers. In spite of all this if Ranil W wins then our people really deserve the fate that will befall them. Those who are following Ranil Wickremasinghe for money are no more than political prostitutes. If you want to listen to the truth of how Ranil W saved Prabahakaran in 2001 please watch the attached.

    https://www.youtube.com/watch?v=YZWO5fWDikQ

    I would like to ask Mahinda R if he comes in to power or the Parliament to have an inquiry in to why Ranil W prevented the removal of Prabahakaran in 2001. Even in 1988 when the UNP was in power the Vadamarachi operation was stopped. It should have finished Prabahakaran and prevented the 30 years of suffering Sri Lanka underwent.

  2. Ananda-USA Says:

    SHAME on Ruinous Ranil …. now STEALING the Credit of Others! Such lack of Pride and Honor!

    What more can we expect from Failed Politicians WITHOUT a VISION OF THEIR OWN?

    Belately climbing onto the National Infrastructure Development Bandwagon, after having BITTERLY CRITICIZED all of it to DEFEAT MR in the Presidential Election!

    DISHONOURABLE THEFT OF OTHER PEOPLE’S CREDIT! SHAME on you Ruinous Ranil!

  3. Susantha Wijesinghe Says:

    The Vadamaarachchi operation was stopped on instructions from INDIA.

  4. Ananda-USA Says:

    Mahinda gey gala uputa

    Ranil thama gala hitawa

    Katha horakan karana

    Mey hora agamathi pannawamu wadi kalina!

  5. Hiranthe Says:

    Pathetic!!

    There are no worst fools than the people who vote for Run-nil and the clan and who follows My3 the traitor.

    We have to term them as mentally retarded fraction of Sri Lankan community.

  6. ranjit Says:

    Why our people so stupid to believe this con man Ranil after all what he has done to this country? How come the people forgot 2004 when he handed over more than half of the country to the most ruthless terrorist in the world? Why no action against his pickpocket Govt for being there by force. This lunatic is a divider and a liar who will tell thousands of lies as per the occasion to hoodwink the masses.

    Yes Hiranthi actually this lot is mentally retarded you are correct for saying that. I thought our people are more educated than before to understand the truth but unfortunately they are not. In these circumstances they should not go behind a party. They should think by themselves what will happen if UNP traitors wins this election and what will happen to our Motherland. TNA openly demand a separate land with police and land powers. If that happens what will be the position of the majority Sinhalese? Although these UNP traitors say that there won’t be any division they have already signed mega deals with these two groups Tamils and Muslims to give them more concessions. TNA openly promotes Prabakaran in their election campaign and they have started worshiping him on election stage. So Sinhalese will you give your vote to these UNP parasites who are waiting to break our land to please these two groups and their white masters or Give your vote to Mahinda to save our Sinhala land we call homeland. Decide before it’s too late.

  7. NAK Says:

    Ranil.W is a pathetic low life whose middle name is ‘disgusting’. He has been in politics in this country over four decades and has been prome minister three times and has nothing, just nothing to show for it. Even a PS chairman will have a atleast a culvert to show that he did but not this pathetic low life.
    Every time when say some thing which he thinks is smart and knows it is not his sheepish grin gives him away.
    How can the UNPers who make big claims about doing big things for the country do such things when they after many failed attempts can not get rid of this pathetic disgusting low life RW?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress