පශූ ඇමති රන්ජන්ගේ චේතිය පචයක් හිටපු හමුදාපති හෙළි කරයි.. [Video]
Posted on August 5th, 2015

 lanka C news

පශූ ඇමති රන්ජන්ගේ චේතිය පචයක් හිටපු හමුදාපති හෙළි කරයි..  [Video]පසුගිය ජනාධිපතිවරණයේදී මහ ලේ වැගිරීමක් සිදු වන්නට ගිය බව හිටපු හමුදාපතිවරයා තමනට ගුවන් තොටුපලේදි පැවසූ බව එජාප ගම්පහ දිස්ත‍්‍රික් අපේක්‍ෂක නි. ඇමති රන්ජන් රාමනායක මහතා විසින් කරන ලද ප‍්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව හිටපු හමුදාපති දයා රත්නායක මහතා පවසයි.ඔහු කියා සිටියේ මෙන් අමූලික බොරු කියන දේශපාලඥයින් සම්බන්ධයෙන් ජනතාව නිසි පිළිතුරු දෙනු ඇති බවයි.

2,682 Viewers

2 Responses to “පශූ ඇමති රන්ජන්ගේ චේතිය පචයක් හිටපු හමුදාපති හෙළි කරයි.. [Video]”

  1. Indrajith Says:

    A comment copied from “LankaCnews.com”

    ලාහිරු රණසිංහ says:

    August 6, 2015 at 6:38 am

    යූඑන්පී කාරයෝ කියන්නෙ පොලොව පැලෙන බොරු ඇත්තම වගේ මවල පෙන්නන, දුෂ්ට, පාපිස්ටයෝ ජාතියක්. ගොන් රංජා දයාගෙන් බඩකට පුරා කෑම නියමයි!

  2. Indrajith Says:

    Another comment regarding the depicting of MY3 & RanilW in Abayagiriya frescoes:

    kotiya says:

    August 6, 2015 at 8:11 am

    තව බුදු මැදුරු වල සිතුවම් ඇඳීයන්..
    හිස් ගෙඩි පැලෙන තරමට වස් වැදීයන්..
    පාවා දුන්නවුන් එකිනෙක මැරීයන්..
    රට කන වසලයන් හට හෙණ වැදීයන්..

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress