සන්ධානය දිනන බව මෛත‍්‍රීටත් තේරේ.. දේශපාලන පොරපිටිය උණුසුම් කළ මෛත්‍රී මහින්දගෙන් අගමැතිකම ආයාචනය කරමින් මහින්දට යැවූ ‍ලිපිය
Posted on August 13th, 2015

උනුසුම් පුවත්

ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සංධානය ජයග්‍රහණය කළහොත් අගමැතිකම ජ්‍යෙෂ්ඨයෙකුට ලබාදීම සඳහා තමාට සහාය දක්වන ලෙස ආයාචනය කරමින් මහින්ද රාජපක්ෂ මහතාට දීර්ඝ ලිපියක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත යොමුකර තිබේ.

අතීතයේ සිට මේ දක්වා පක්ෂය තුළ සිදුවූ දේ සහ වර්තමාන දේශපාලනයේ පසුබිම පිළිබඳව දීර්ඝ විස්තරයක්ද සිදුකරමින් ජනපතිවරයා මෙම ඉල්ලීම සිදුකර ඇති අතර අගමැතිධූරය ලබාදීම සඳහා නිමල් සිරිපාල ද සිල්වා, ජෝන් සෙනෙවිරත්න, චමල් රාජපක්ෂ, අතාවුද සෙනෙවිරත්න, ඒ.එච්.එම් ෆවුසි, සුසිල් ප්‍රේමජයන්ත, සහ අනුර ප්‍රියදර්ශන යාපා වැනි ජ්‍යෙෂ්ඨ නායකයින් අතුරින් කෙනෙකු  පත්කිරීමට සුදුසු යයි තමන් විශ්වාස කරන බව ජනාධිපතිවරයා පෙන්වාදී ඇත.

ජනාධිපතිවරයා එමගින් දන්වා ඇත්තේ මැතිවරණයෙන් ජයගත්තද මහින්ද රාජපක්ෂ මහතාට අගමැති තනතුර ලබා දීමට තමා තුල කිසිදු අදහසක් නොමැති බවත් ඊට සුදුසු වෙනත් පුද්ගලයෙකුට එම තනතුර ලබා දෙන ලෙස සහයෝගය දෙන ලෙසත්ය. මෙහි දැක්වෙන්නේ එම සම්පූර්ණ ලිපියයි. එක්සත් ජාතික පක්‍ෂයෙන් තරඟ වදින එස්.බී. නාවින්න මහතා පක්‍ෂයේ භාණ්ඩාගාරික ලෙස ලිපි ශීර්ෂයේ සඳහන්වීමද විශේෂය.

සන්ධානයේ හෝ ශ‍්‍රිලනිපයේ නායකයා ලෙස ජනාධිපතිවරයා මෙම මැතිවරණයේදී පක්‍ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් සැලකිය යුතු යමක් සිදු නොකලේය.සන්ධානය ජයග‍්‍රහණය කරවනන්ට වැඩ නොකරන බව පවසමින් ජනාධිපතිවරයා විසින් මැතිවරණය ආරම්භයේදී සිදු කල විශේෂ ප‍්‍රකාශය හේතුවෙන් ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින්ගෙන් දැඩි විරෝධය එල්ල වූ අතර වහා මධ්‍යම කාරක සභා ව කැඳවන ලෙස ප‍්‍රමාණවත් සභික අත්සන් සහිත ලිපියක්ද මහ ලේකම්වරයා වෙත යොමු කෙරෙනි. එහෙත් මේ දක්වා පක්‍ෂ මධ්‍යම කාරක සභාව කැඳවා නැත්තේ අධිකරණයෙන් ලබාගෙන ඇති වාරණ නියෝගයක් මතයි.

විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව පවසමින් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් වූයේ සන්ධානයේ නොවන ඡන්දවලින් වන අතර දැන් ඔහු නායකත්වය දෙමින් සිටින්නේ ඔහුට විරුද්දව ඡන්දය දුන් සන්ධාන පක්‍ෂිකයින්ටයි.

අපි කිසිවෙකුට අගමැතිකම එපා.. අප අත්සන් කර දුන්නා.. මහින්දට අගමැතිවීම නියතයි..

තමන් කිසිවෙකුට මීළඟ සන්ධාන ආණ්ඩුවේ අගමැති ධුරය උවමනා තැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත් මහතා පවසයි.

හෝමාගම නගරයේදී පැවති ජනරැුළියක් ඊයේ සන්ධ්‍යාවේ අමතමින් ඔහු කියා සිටියේ තමන් මෙන්ම අනුර යාපා, නිමල් සරිපාලද සිල්වා, ජෝන් සෙනෙවිරත්න ඇතුළු සියළු සියළු ශ‍්‍රීලනිප ජ්‍යෙෂඨයින් මේ බව ලිඛිතව අත්සන් තබා ඇති බවයි.

ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ලිපිය සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු කියා සිටියේ සන්ධානය ජයගන්නා බවට ජනාධිපතිවරයා පිලිගෙන තිබීම ඉතා වැදගත් බවත් නියත වශයෙන්ම මීලඟ අගමැති වන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා බවත්ය.

මෛත‍්‍රීගේ අන්තිම තුරුම්පුවත් අපතේ.. ශ‍්‍රිලනිප සියළු ජ්‍යෙෂ්ඨයෝ අගමැතිකම එපා කියමින් මාධ්‍ය හමුවේ..

තමන් කිසිවෙකුට හෝ අගමැති ධුරය උවමනා නැති බවත් මහින්ද රාජපක්‍ෂ මහතා ලබන 17වනදායින් පසු අගමැතිවරයා ලෙස නම් කිරීම අත්‍යවහ්‍ය බවත් ශ‍්‍රිලනිප ජ්‍යේෂඨයෝ පවසති.

ජනාධිපති මෛත‍්‍රිපිල සිරිසේන මහතා විසින් නිකුත් කර ඇති නිවේනදයට ප‍්‍රතිචාර දක්වමින් හෙට දිනයේ මේ බව දැනුවත් කිරීම විශේෂ මධ්‍ය හමුවක් කැඳවා තිබේ.

මෙම මාධ්‍ය හමුව සඳහා නිමල් සිරිපාලද සිල්වා, අනුර ප‍්‍රියදර්ශණ යාපා, සුසිල් පේ‍්‍රම්ජයන්ත්, ජෝන් සෙනෙවිරත්න, අතාවුද සෙනෙවිරත්න, චමල් රාජපක්‍ෂ ඇතුළු අගමැති ධුරය සඳහා සුදුසු යයි ජනාධිපතිවරයා විසින් උපකල්පනය කර ඇති සියළු ශ‍්‍රිලනිප ජෙඨෂ්ඨයින් සහභාගී වීමට නියමිතය.

මේ අතර වාර්තා වෙමින් ඇත්තේ වහාම මේ සඳහා ප‍්‍රතිචාර දක්වන ලෙස ශ‍්‍රිලනිප ජ්‍යෙෂ්ඨයින් වෙත සිය දිස්ත‍්‍රික්වල බිම් මට්ටමේ දැඩි පීඩනයක් එල්ල වෙමින් ඇති බවයි.

 

 

14 Responses to “සන්ධානය දිනන බව මෛත‍්‍රීටත් තේරේ.. දේශපාලන පොරපිටිය උණුසුම් කළ මෛත්‍රී මහින්දගෙන් අගමැතිකම ආයාචනය කරමින් මහින්දට යැවූ ‍ලිපිය”

  1. jay-ran Says:

    May PISSATA NAM HONDATAMA PISSU HEDIALA THIYENNE!!!
    MAY JADA BALLA RANI_BATALANDA MINEEMARUWAI,CBK-CHAURA REJINAI E]\,RAJITHA KIYANA KUPAADI BALLATH EKKA AVURUDU 3k RAHASIGATHAWA KUMANTHRANAYA KARALA,DEMALA ANTHWAADEENGENG,MUSLIM ANTHAWAADEENGEN CHANDAYA GENA JANAADIPATHI UNAATA,ABAMAL RENUKAWATH MOLAYAK NETHI GONG HARAKEK!!!ANEY BALLO,THO KOHOMADA MEVENI LIYUMAK,RATA BERAGATHTHU,MAHINDA UTHUMAANANTA YAWANNE?????
    AIY GONG HARAKO THOGE MOLE MONAWAADA THIYENNE???
    THO THOGE SAHODARAYEK SRI LANKA TELECOM EKE LOKKA KARALA PADIYA 3ng GUNAYAKING WEDIKERUWA!!!
    THAWATH NOOGATH BALLEKUTA AMATHYANSHAYAK LOKU THANA THURAK DUNNA!!!
    EKA SAHODARAYEK THAWAMATH NEETHIVIRODEEWA GANGAWal WELI ARAGENA VIKUNANAWA,!!!
    THAWA BALU SAHODARAYEK, HORENG NEETHI VIRODEEWA GAL KADANAWA!!
    MEWADA BOLA JADA BALLO “YAHAPALANAYA KIYANNE”???
    LANGADEEMA UMBATA ” DITTA DHAMMA VEDANEEYA KARUMAYA ANUWA DANDUWAM LEBEVI”!!!!!!!!

  2. Kumari Says:

    Ha, Ha, Ha. What a joke? As Sirisena has proved several times (including appointment of RW as PM and dissolution of parliament) that he is acting according to instructions from the US Embassy in Colombo (plus a few other foreign embassies), this too must be their work where our worm only placed his signature.

    Mahinda entering the election was originated by the ordinary Sri Lankans who personally visited him, then taken up by the party leaders of the UPFA parties (starting with the Nugegoda Rally), then taken up by all the grass root levels and the elected representatives of the SLFP.

    What Sirisena is doing is interfering with public demand.

  3. Ratanapala Says:

    Vairee Sirisena has signed a letter prepared for him by the United Christian Party aka UNP and he has simply signed it.

    This lily livered gutter snipe is enjoying his little time in the limelight. He still cannot understand that he is President only to the Separatists who were instrumental in making him what he is today. He is President to those who want to dismember Sri Lanka. He can thank only those for making him the “Accidental” President of Sri Lanka. The fact that he is a disgrace to the entire history of Sri Lanka except for one unfortunate being who became another Accidental King – Don Juan Dharmapala.

    At present the incarnation of the Catholic Don Juan Dharmapala in collusion with the Catholic Church is pulling strings from behind the scenes to usurp power in Sri Lanka by fraudulent means. He got himself appointed by getting Vairee Sirisena to make illegal promises and then he wanted all the Presidential powers passed on to him on a trumped up 19th Amendment to the Constitution. This childish attempt was so transparent that it did not see daylight without getting hundreds of modifications from the majority in the Parliament.

    This imposter to the post of President and shame of Sri Lanka should be done away as per the provisions of the Constitution for such eviction at the earliest opportunity after the New Parliament is convened.

  4. Christie Says:

    ඉන්දියානු අදිරද ජඩයෝ මහින්ද විනාස කරදමනතුරැ නවතින්නේ නැත. 2005 දී මහින්ද පත්කර ඉන්දියානු ජඩයින්ට සිදුවූ වැරද්දට පලිගැනීම නවතින්නේ ඔහුව හා ඔහුගේ උදව්කාරයනුත් විනාස කිරීමෙනි. ඉන්දියානු අදිරදයෝ 2015 දී දිනාගත් බලය අතහරින්නේ නැත. ඉන්දියානු ජඩයෝ සින්හලයින් නැතිකිරීම දිගටම කරගෙනයයි. මෙමලිපිය සිරිසේන කූලියාගේ අත්සන පමනි. ඉන්දියානු අදිරදය අමෙරිකානු තනාපති පෙන්දා ලෙස ඉන්දියානු මැක්කෙකු පත්කර ඇත. සින්හලයිනි එක්වන්න ඉන්දියානු අදිරදයට එරෙහිව නැගී සිටින්න

  5. Christie Says:

    Indian Empire will never give up until it destroy Mahinda. Empire made a grave error in 2005 by getting Mahinda voted in with the Indian colonial parasites abstaining from voting. Indian Empire will continue destroying the Sinhalese as they have done in other countries like Mauritius, Guyana and Andaman. Indian Empire will never give up the power they regained in 2015 by voting in Sirisena with the Indian parasite block vote. Sirisena’s signature is the only contribution from him in this letter. Indian Empire has appointed an Indian vermin from the US as US representative of the islands Sri Lanka and Maldives which the Empire had installed their leaders. Sinhalese unite and sand up to Indian empire and lead the uprising against the Empire.

  6. Sarath W Says:

    Not only this traitor is a brainless puppet, he is a shameless crook and is an insult to human race. He has become increasingly desperate now because it is obviously to every one that he is a fake, and that bullshit Yahapalanaya is a Horapalanaya and he is controlled by Batalanda Ranil and Modi Chandrika on behalf of India and the West. If he do not obey them they will expose the crooked deal he made with them. He should be impeached after the 17th.

  7. ranjit Says:

    Shameless creature and a traitor to the Sinhala Buddhists Sira is a pimp of the west. He is not fit to be a President of a country. We have never seen a President acts foolishly like this ungrateful creature from Pollonnaruwa. This kind of a character is good to sell Ayurveda oil on the pavement with his robotic actions. The best thing for the country is to sack this individual from the post of President of the S.L.F.P. Keep him is dangerous for the party’s future. He and Choura should be sacked because both do not have any power base in the party. I hope Mahinda will work on that and save the party as well as the country.

    All the wrongdoer’s must be brought to justice when Mahinda takes over. He should not favor any individual or a group. Sira’s crossover must be investigated,Sajith Sister’s case must be investigated, Foreign money distribution thru NGO’s must be investigated, Daylight Bank robbery must be investigated and several more. They should be properly investigated and tell the truth to the country. We need to know the truth real truth.

    We will never allow the country to be divided or give more powers to Tamils and Muslims. We Sinhala Buddhists will fight to death this time on behalf the country we loved so much. It’s our land, Sinhala land and nobody can claim to it even in their dreams. Mahinda is our savior and hope and pray he will come victorious on Aug 17th without any hitch.

  8. Dr.K Says:

    What a joke is this?

    Why does President Sirisena make an unacceptable request against public choice?

    This letter proves that current president is under a pressure of unknown source. Public have to be vigilant.

  9. Hiranthe Says:

    This man is a disgrace to this position!!

    He is trying all what he can do to stop MR coming to power to satisfy his Indian Masters as Christie rightly says…

  10. Lorenzo Says:

    There is only 3 days to go for the election. DON’T CREATE RIFTS BETWEEN MY3 AND MR. Look at the POSITIVES of it. They are from the SAME party. Leave it to the 2 of them to settle the matter peacefully. BOTH are mature SLFP politicians. They KNOW how to handle this.

    Within another 4 days My3 will have to appoint MR as PM.

    So don’t muddy the waters.

    Try to look at the POSITIVES. My3 is trying to win MUSLIM VOTES for UPFA by giving the POSSIBILITY of Alhaj AHM Fowzi (among others mostly from difficult to win districts) becoming the next PM. Ultimately it benefits MR as more people vote.

    My3 made it clear. RW will NOT be appointed PM even if UPFA fails to win 113 seats.

  11. mahesh fernando Says:

    Kick the “Yahapalana Monkeys” out of parliament.

    Mahesh Fernando From CA USA

  12. Christie Says:

    Sirisena is talking about racism. It is not racism that prevails in Indian colonies Hon ” President”; it is called casteism. What ever you are you an untouchable for Indian colonial parasites. You know better than me comrade, that is why your Guru Shan did not share lunch with you. Do you remember it? The reason is all Indian colonial parasites who went with the British were high caste. Examples are the first lot of Vellars from Malabar coast who replaced the Dutch Administrators in Ceylon in 1792. The best example is the most celebrated Indian colonial parasite Mohandas Karamchand.

  13. Ananda-USA Says:

    Facebook LORENZO! Don’t BULLSHIT us with your DEVIOUS “Marriage Broker” PLATITUDES!

    The RIFT between Somarama Sirisena and Mahinda Rajapaksa were CREATED by Somarama Sirisena who CONTINUES to EXACERBATE them with his PUBLIC statements and LETTERS.

    There is NOTHING to HIDE, and they are REBOUNDING against Somarama Sirisena and UNINTENTIONALLY CREATING MORE SUPPORT for MR!

    Jayawewa … Mahinda Rajapaksa Janadhipathithumani …. Jayawewa!

  14. Ratanapala Says:

    It is clear that Vairee Sirisena has signed this letter under duress. That is why his signature is shaky. It is clear from the writing that it has been the work of United Christian Party aka UNP slander machine. I hope at least he has the brains to realise his treachery to the Motherland and his party.

    No excuses – this imposter to the post of the President of Sri Lanka should be impeached at the earliest opportunity.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress