මේ තරම් අවලම්  මිනිසුන් සිංහල බෞද්ධයන් අතර  සිටිය  හැ කිද
Posted on August 14th, 2015

ධර්මසිරි සෙනෙවිරත්න

හිතා ගන්නත් අමාරුය  තිස් වසරක් තිස්සේ බියෙන් ගැහෙමින්  පනබයටම  ඉබේ බඩ යමින්  හෝන්දු මාන්දුව සිටි මිනිසුන්ට නැවත ජීවය ලබාදුන්   මහින්ද නම් නායකයා ට  මේ තරම් අකුල් හෙලන්නට මේ තරම් තරම් කෙනෙ හිලි කම් කරන්නට  සිරිසේන  කෙනෙක්  මේ තරම් වලිකන්නේ ඇ ය් . සියලු සිංහල බෞද්ධයන්ට  එරෙහිව බටහිරයන්ගේ හා ඉන්දියානුවන්ගේ පැත්ත ගෙන උන්ගේ ඩොලර් වලට කෑ  දරවී  රටක් පාවාදෙන්නට මහජන මතයට එරෙහිව යන්නට මේ මිනිහා වලිකාම  මුළු සිංහල ජාතියටම කරන මහා අපහාසයකි    . මේ මිනිහා නිසා ආයෙත් නම් සිංහලයන්  ට කිසිදු විදේශිකයෙකුගෙන්  ගරු සැලකිලි නොලැබෙනු ඇත . සාඩම්බර ජාතියකිය් කවුරුවත් නොකියනු ඇත . අතීතය සදහටම වලදමට සිදුවනුඅත . මුදලට තමරට පාවා දෙන එකට මුදල් දුන් එකාවත් සලකයදා .
 

රනිල් හදන්නේ ගමේ එකෙක් ලවා  සියලු පජාතික වැඩ කරවා ඌ  බිල්ලට දී රජ වෙන්නටය රනිල් අන්හිමේ හොඳ එකා වෙන්නට බලනු ඇත .  . මේ පාහරයින් මේ කරන්නේ  අවසාන සටනය් . මහින්ද 150 ක් ගෙන දිනුවත් අගමැතිකම නොදෙන්නට මුන් හිතාගෙන ඉවරය . එවිට දිනු ස්රිලනිපමන්ත්රී වරු මුදල් කුට්ටි අරගෙන  රනිල් සමග එකතුවෙනු ඇත . 
            එවිට සිංහල බෞද්ධයෝ  වීදි බසියදා  සටන් කරය් ද  සටන්කාමී ජවිපෙත් දැන් රනිල් යටතේය  මේ සයල්ල  මෙතෙක් නොවූ විරු අන්දමේ අධිරාජ්‍ය වාදී කුමන්ත්‍රණයක ප්‍රතිඵලය  හෙලුඋරුමය රකින උන්  නමත් අත්හැර ගියේ කෙසේද

                                             මහින්ද ක ලා ය කියන එහෙත් කිසිදා ඔප්පු නොවූ මුදල් වංචා ඇත්ත වුනත් තිස් වසරකින් පසුව රට වැසියන්ට හුස්ම් ගැනීමට  ඉඩ ලබාදීම ඒ කියන වංචා අභිබවා නොයයදා  කෝ ටි ගණනක   ජීවිතය රැකදීම  මුදලින් මැනිය හැකිද . නොසන්ඩාල මිනිසුනේ තොපිට අමතකද දළදා මාලිගාව ට කල ප්‍රහාරය  . ස්රිමහ බෝධිය ට කල ප්‍රහාරය  අරන්තලා ඝාතනය  මේවා දන දැනත්  සිරිසේන වන්නෙක් අබෞද්ධ රනිල් සමග රට විනාශ කිරීමට එකතුවීම  ආනතරිය පාප කර්මයකි   ඒ පාපය පලදෙනාදා  රටට විමුක්තිය ලැබෙන දිනය වනු ඇත
                                               තමන්ගේමඅ  ය හැටදාහක් මැ .රු රනිල් සමග එකතුවූ ජවිපෙ ට  චන්දය දෙන උන් ජවිපෙන් අපි බලා පොරොත්තු නොවෙමු  ජවිපෙ චන්ද දායකයිනි විජේවීරට අපහාස නොකරව්  මුදලට රට පාවාදෙන ජවි පෙ නායකයන් එලවාදමවූ සෝමවංශ මෙන් පක්ෂයෙන් ඉවත්වී  පරලොව ගැන සිතව්  . නැත්නම් කල මිනිමරුවලට යන්න අපායක් තොපට නැත .   අප්‍රමාදවව්

                                            නලීන්  ද සිල්වා  එදා සිටම කිව්වේ සිරිසේන සත පහකටවත් විශ්වාස නොකරන ලෙසය . සම හරු  මෙනිසා නලින්ටත් බන වැදුනහ මහින්දත්  බොහෝවිට නලින් කියනදේට වඩා අහන්නේ ඩලස්   ජී එල්   වැනි ය කියනදේවල් ය  .  කොතෙක්  හිතට අමාරුවුනත් නලින්  මහින්ද අත්නොහැර  ඔහොට සහාය දීම  පැසසිය යුතුය  . අසනීපයෙන් ඇවිද ගත නොහී සිටින මේ මොහොතේත්   නලින් සිටින්නේ  රැස්වීම් වලය ..  ඉතාම භයානක මේ අවස්ථාවේ නලින් වැනි  ශ්‍රෙෂ් ෂ්ට මිනිසුන් මහින්ද අසල සිටීම රටේ වාසනාවකි සියලු මන්ත්‍රීවරු හා අනෙක් ය මහින්ද අත්හැර ගියත් නලින් නම් මහින්ද  අත්නොහරින බව සහසුද්දෙන්ම කිවහැක   නලින් මහින්ද ඇත හරින්නේ යම් දිනක  මහින්ද රටපාවාදුන්නොත් පමණය . 
 මසේ  නොපැකිලව සහතිකයක් දිය හැකි තවත් මන්ත්‍රීවරයෙක් සිටීනම් ඒ  සරත්  වීරසේකර විය හැක.
 

                                      මාදුළුවාවේ සෝභිත වැනි  චීවරධාරීන්  ගැන  සියලු බෞද්ධයෝ   දැන් කලකිරී ඇත  එසේ නොවන්නෙක් ඇත්නම් උ බෞද්ධයෙක් නොවේ . සිරිසේන ඒකාධිපතියෙක් ලෙස පක්ෂයේ නිලධාරීන් අස්  කිරීමත් සොභිතගේ යහපාලන ධර්මය ය් . බැංකු කොල්ලය  ගැන කට නොඅරින  සොහීත   අපට භීතියම දනවය්  . තම්බය්යා නිවැරදිය   තම පොතට සොභීත ගේ   භීතිය දනවන මුණ ඔහු යෙදුවේ  අපට කලින් එය දැනගෙනය

                                රට දෙකඩවීමට  ආසන්න මේ මොහෙතේ සියලු සමයක් දෘෂ්ටික දෙවියෝ රට රක ගැනීමට ඉදිරිපත් වේවා
                  දුටුගැමුණු රජතුමාටත්  යුද්ධය ඉවරකර රුවන්වැලිසෑය වත්  අවසන් කරන්නට බැරිවිය  2009  ත්‍රස්තයන් පරාදකල  මහින්දටත් ඉතිරි වැඩ කර ගැනීමට බැරිවිය    නමුත්  ඔහු හැර දැන් අපට වෙන කෙනෙක් නැති නිසා  මෙවරත් නැවත මහින්ද පත් කර  රට බේරා ගත යුතුය . රනිල් හා සිරා  රජවුනොත්   සිංහලයෝ මුහුදට පැනීමට සුදානම ව  සිටිය යුතුය  . උතුරට වීස අරගෙන යන යුගය   කට ඔබ කැමතිද    නාගවිහාරයත් නාගදීප  පන්සලත් හින්දු කෝවිල් වනු දැක්මට ඔබ කැමතිද   .     මේ තරම් අවලම්  මිනිසුන් සිංහල බෞද්ධයන් අතර  සිටිය  හැ කිද

2 Responses to “මේ තරම් අවලම්  මිනිසුන් සිංහල බෞද්ධයන් අතර  සිටිය  හැ කිද”

  1. Christie Says:

    ඉන්දියානු ජඩයින්ට සින්හල අපි සක්කිලි (Dalit)යන්ය . උන් එදාත් අදත් අපේ සතුරාය. එක්වන්න මහින්ද වටා රොක්වන්න ඉන්දියානු ජඩයන්ට හා ජඩවාදයට එරෙහිව නැගී සිටින්න
    For Indian Imperialists we are Dalits. Indians are our enemies todaya and yesterday. Unite with Mahinda and stand up to Indian Empire and Indian imperialism.

  2. Dr.K Says:

    සිංහලයන්ගේ සැබෑ ස්වභාවය පැහැදිළිව එළිදරව් කෙරෙන තීරණාත්මක කඩ -ඉම වෙත අපි පැමිණ සිටින්නෙමු . ඒ ඉදිරි අගෝස්තු 17 දාට යෙදී ඇති මහා චන්දයයි. එදාට ඔවුන් කලගුණ හා කෘතගුණ දන්නා ශ්‍රේෂ්ට මනුෂ්‍යන්ද එසේත් නැතිනම් ඔවුන් දුන් අත සපාකන දුෂ්ට සුනකයෝ කොටසක්ද යන්න ඔවුන් පත්කර ගන්නා කණ්ඩායම අනුව පැහැදිලිව පෙනෙනු ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress