විදේශ ගත එජාප  ගැතියන්ගෙන් හෙළිවූ රහසක්
Posted on August 16th, 2015

ධර්මසිරි සෙනෙවිරත්න

ඇමරිකාවේ සහ එංගලන්තයේ ජීවත් වෙන එජාපයට ගැතිකම් කරන  කීපදෙනෙක්  ලංකාවේ සංචාරය කර  දින කීපයකට පෙර  ආපසු තම රටවල් වලට පැමිණ  රහසේ කසුකසු ගාමින් කතාකල දේවල් ටිකක් ඊයේ මට දන ගන්නට ලැබුනේ අහම්බෙනි . මේ රහස් කතා  වල යෙදුනවුන්ගේ  මුහුණු වල දැකගන්නට  ලැබුනේ වික්ෂිප්ත භාවයකි තැති ගැන්මකි  අන්දුන්කුන්දුන් ස්වභාවයකි.
                                           සිංහල බෞද්ධයන් මහින්ද වටා  පෙළගැසෙන අයුරුඋන්ට  අදහා ගන්නට වත් බැරි බවඔවුහු පැවසුවේ තරහෙන් පුපුරමිනි  එසේ පෙළ ගැසෙන මිනිසුන්  කන්දරාව දුටු සැනින් එන පොට හොඳ නැති බව දනී චන්දෙට ඔන්න මෙන්න තියා උන් ලංකාවෙන් පිටවී ඇත්තේ  මහින්දගේ ජග්‍රහණයෙන් පසුව තමන්ට ආරක්ෂාවක් නැතිවෙයය් බියෙනි . එකෙක් පැවසූ පරිදි අනිවාර්යයෙන් මහින්දට ආසන  115 ලැබේ ඊට එහා මිස මෙහා නොවන බව තමය අනෙක් අයගේ අදහස වුයේ . මේ කල්ලිය පිටරටවල  තමන් ඉහල පෙලේ  රැකියාවල් කරන බවත්  සමහරු ලෝකව්‍යාප්ත සමාගම්වල මුල්‍ය විශ්ලේෂකයන් බවත් අඟවමින්  රනිල්ගේ මහා බැංකු වන්චාවටද සුදු හුණු ගාන්නට ගොස්  සමහර ලාංකිකයන්ගෙන් ලුනුඅම්බුල් ඇතිව   කුණුහරප අසා   අකුලා ගෙන ඇත . එකෙක් මෙසේ කීවේය ” යකෝ ලංකාවේ දැන් ඉන්න  ගමේ බය්යාලත් දන්නවනේ බැංකු කොල්ලයේ සුලමුල උන්ව රවට්ටන්න අපි ඉගෙන ගත් ත  මදි ‘

                                                                       මේ කල්ලියේ සමහරු විදේශ තානාපති කාර්යාල වලටත් සම්බන්ධඅ  යය්  සමහර විට උන්ගේ ගුවන් ටිකට් පවා  නොමිලේ ලැබෙන්න ඇති  මට හරියටම ඒගැන හෝඩුවාවක් ලැබුනේ නැහැ  හැබය් දෙන්නෙක්ම  ක්‍රිස්තියානි  අන්තවාදී  සංවිධානවලට සම්බන්ධ බව දැනුනේ බෞද්ධයන්ට රටේ ඇති තැන නැතිකිරීමට  තමන්ගේ සංවිධාන ගන්නා උත්සාහයට    මහින්ද නිසා බාධාවක් වෙන බව  ට කියූ අන්දෝ නා නිසාය. රනිල් බල යට ගෙන එන්න උන් උත්සාහ ගන්නේ  රනිල් ලවා ඒටික කරවා ගත හැකි නිසා බව  උන්ගේ කතාවලින් පැහැදිලිවිය .

                                                      මෙනිසා  මහින්ද ජය ගත්තත්  කොටි ප්‍රකෝටි ගණනින් මුදල් බෙදාදී හෝ මන්ත්‍රීවරු සල්ලි වලට ගැනීමට දැන් සැලසුම් කරගෙන යන බවත්  මේ අවස්ථාවේ  රනිල් බලයට පත් කිරීමට ඉන්දියාවේ පාලකයන්ද  නොමසුරුව මුදල් වියදම් කරන බවත්  උන්ගේ සාකච්චාවේදී හෙළිවිය ..මෙයින්  එකෙක් වික්‍රමබාහු ගැනත් කතා කලේ මිනිහා අපට හරි ලොකු උදව්වක්  කියමිනි . දෙමළුන්ට උතුරත් නැගෙනහිරත්  පූර්ණ බලතල සමග දුන්නොත් ලංකාවට ඉන්දියාවෙන් සහ බටහිර රටවලින් නොමසුරු ආධාර ලැබෙන නිසා  බය නැතිව රනිල්ට ආණ්ඩු කරගෙන යාමට ඉඩ ලැbobබෙන බවත් එහෙම වුනාම තමන්ටත් ආණ්ඩුවේ ලොකු ලොකු තනතුරු වරප්‍රසාද ලබාගත් හැකි බවත් උන්ගේ   අදහසය .’
 
 තවත් දිගට කතාව ගියත් ඒවා මට ඇහුනේ නැත .මේවාට මම කන් ඳුන්නෙත් ළඟ ඉඳගෙන නොවේ  මුන් භයානක  මිනිස්සුය
හෙළිකරන්නේ රටට ඇති ආදරේ නිසාය  සිංහලයන් විනාශ කිරීමට  දෙමළුන් ලංකාවට ගෙනා උන්ට අවශ්‍ය වී ඇත ..

                                                 ””’  බලු අඩියට සෙනග හත ගානේ ”””  මහින්ද වටා මිනිස්සු රොක්වෙන විට  මේ පරයෝ අටත් දමා දුවයන්නේ පන බයේය  එනිසා  සිංහල බෞද්ධයෝ වත් මේ අවස්ථාවේ  එකා වන්ව  මහින්ද දිනවා මේ මුසල හතුරන්ගෙන් රට බේරා ගැනීමට   17 වෙනිදා සුදානම් විය යුතය . ඔබේ මුතුමිත්තෝ 1818ත් 1848ත්  සටන්කලේ  ඔබවෙනුවෙනි ගැමුණු විජය බා  පැරකුම්  රජවරු සටන්කර රැකදුන් රට මේ අවස්ථාවේ  රනිල් වැනි  හොරෙකුට මිනීමරුවෙකුට   දුන්නොත්  ඔබේ අනාගත පරපුර  කිතුනු හින්දු හෝ මුස්ලිම්  මිස සිංහල බෞද්ධ නම් නොවෙන බව සහසුද්දෙන්ම කිව හැක  ..

                                                 ඔබ නොදන්නා දේ පිටරට සිටින දේශ ප්රෙමීන්ට  දන ගැනීමට  නොයෙක් අවස්ථා ලැබේ  .මේ එක අවස්ථාවකි   වාසනනාවට  චන්දෙට දිනකට කලින් හෝ මෙය  මට දන ගන්නට ලැබුනේය  මම මගේ යුතුකම කලෙමි දැන් ඔබ ඔබේ යුතුකම කරන්න  
 සිංහලේ  දිනේවා   .”’  

6 Responses to “ විදේශ ගත එජාප  ගැතියන්ගෙන් හෙළිවූ රහසක්”

  1. Christie Says:

    http://www.srilankaevents.com/images/events15/SLindiafijiAug.jpg

    Look at this with an open mind. The so called Sinhalese are no more. Native Fijians are no more. It is all Indians. A picture tells a lot.

  2. Christie Says:

    http://www.srilankaevents.com/images/events15/SLindiafijiAug.jpg

    මිතුරනි අද ලෝකයේ හැන්ගිලා ගේමක් දෙන්නටිකක් අමාරුයි. මේ බලන්න ඉන්දියන් කාරයො සින්හල අපිටයි ෆීජී දූපත්වල මුල් වැසියන්ටයි කෙලින හැටි. මේක ඔස්ට්‍රලියාවෙ වගේයි. අන්තර්ජාලයට පින්වෙන්න. මුන්ගේ වැඩ හන්ගගල ගහන හැටි තමයි මේ.

  3. Jag Says:

    Can’t thank you enough Mr.Seneviratne. This is a MUST WIN election for all of us. However, we shouldn’t be surprised if that despicable worm ”Gon Siraa” coming up with many more irritable changes to intimidate Mahinda.

    Mahinda must and will win. In any case, if Gon Siraa directed by Choura Rajina tries to undermine a possible Mahinda win, then no one can stop the masses from taking to the streets and demanding this despicable duo to respect people’s mandate.

    This is the time that patriots form their own organisations to support protect the rights of ”Bhumi Puthras”, Singahelse Buddhists. We only have this tiny island in our name and we must be ready to sacrifice ourselves to protect it for our future generations.!

    ”SINHALEY DINEYWAA”

  4. Samanthi Says:

    මෙන්න අහනවානම් නියම කථා!

    http://helabima.lk/read.php?as=8786&locationid=1439744102

    කරුනාකර මේ වීඩියෝව මුලසිට අග දක්වා සම්පූර්නයෙන්ම අසන්න!

  5. Ananda-USA Says:

    Yamapalana Sudiya!

    Lankawata Harima Deyak Siduwuna,
    Seemawak Nathuwa Pathuruna.
    Raja Wennata Sithapu Landa,
    Sudiya Nisa Moda Wuna,
    Biwwa Neda Yahapalanaya?

    Biwwa Neda Yahapalanaya?
    Gilla Neda Yahapalanaya?
    Aney Magey Sirisena Paney,
    Kiyannako Attha Aney,
    Apita Pewwa Neda Yamapalanaya?
    Apita Pewwa Neda Yamapalanayaaa ….?

  6. Hiranthe Says:

    Thank you for exposing the traitors again.

    Hope the masses gets the message to realise this is a DO or DIE situation for our Motherland.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress