මොකක්ද මේ සමාජ වෙළඳපොළ ආර්ථික ක්‍රමය (Social Market Economy) නොහොත් සමාජගත වෙළෙඳපොළ මත පදනම් වූ ආර්ථිකය. What is Social Market Economy?
Posted on August 21st, 2015

පුවත් විශ්ලේෂණය – News Analysis

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරි වසර දෙක වෙනුවෙන් සම්මුතිවාදී ආණ්ඩුවක් (National Government) බිහිකර ගැනීම වෙනුවෙන් අද අත්සන් කළ අවබෝධතා ගිවිසුම කරුණු 10 කින් සමන්විත වේ.

මෙම කරුණු දහය අතුරින් පළමු ස්ථානය ලබාදී තිබෙන්නේ ආර්ථිකය දියුණු කිරීම සම්බන්ධයෙන් වන අතර පක්ෂ දෙකම මෙම ගිවිසුමින් සමාජ වෙළඳපොළ ආර්ථික ක්‍රමයක් (Social Market Economy) පවත්වාගෙන යාමට එකඟ වී තිබේ. මෙම සමාජ වෙළඳපොළ ආර්ථික ක්‍රමය (Social Market Economy) යන සංකල්පය එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කළ පංචවිධ ක්‍රියාවලිය නැමති ප්‍රතිපත් තියකි.

මොකක්ද මේ සමාජ වෙළඳපොළ ආර්ථික ක්‍රමය (Social Market Economy) නොහොත් සමාජගත වෙළෙඳපොළ මත පදනම් වූ ආර්ථිකය.

The social market economy (German: Soziale Marktwirtschaft) is a form of market capitalism combined with a social policy favoring social insurance, and is sometimes classified as a coordinated market economy.

සමාජ වෙළඳ පොළ ආර්ථිකය (ජර්මානු: Soziale Marktwirtschaft) යනු සමාජ රක්ෂණ ප්රතිපත්ති සමඟ ඒකාබද්ධවූ වෙළෙඳපොළ මත පදනම් වූ ධනවාදී ආර්ථිකයකි , සමහරවිට,මෙය ඒකාබද්ධ වෙළඳපොළ ආර්ථිකය ලෙසද වර්ගීකරණය කර ඇත.

The social market economy (GermanSoziale Marktwirtschaft) is a form of market capitalism combined with a social policy favoring social insurance,[1] and is sometimes classified as a coordinated market economy.[2] The social market economy was originally promoted and implemented in West Germany by the Christian Democratic Union (CDU) underChancellor Konrad Adenauer in 1949.[3] Its origins can be traced to the interwar Freiburg school of economic thought.[4]

සීතල සංග්‍රාම යුගයේදී බටහිර හා උතුරු යුරෝප‍ෙය් ප්‍රයෝජනයට ගත් ප්‍රධාන ආර්ථික ආකෘතිය සමාජ වෙළඳපල ආර්ථිකයයි. එය බටහිර ජර්මනියේ බිහි වූ අතර Soziale Marktwirtschaft ලෙස ජර්මානුවන් හඳුන්වති.

1963 සිට 1966 දක්වා ජර්මන් චාන්සලර් ලෙස කටයුතු කළ, නොතාර්ඩ් ඇඩෙනුවර් චාන්සලර් වරයා යටතේ ආර්ථික ඇමතිධූරය හෙබවූ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදියෙකු වූ ලුඩ්විග් එර්හාඩ් විසින් මුලින්ම බටහිර ජර්මනියේ දී සමාජ වෙළඳපල ආකෘතිය නිර්මාණය කොට භාවිතාවේ යෙදවීය

මේ ක්‍රමය පලමුවෙන්ම ලංකාවට හඳුන්වා දුන්නෙ පසුගිය රජයෙන් ඉදිරිපත්කල මහින්ද චින්තනය මගිනි. This policy has been first introduced thorough Mahainda Chinthanaya although the policy has not been called social market economy,but under this system both private and public enterprises are entertained and  can  allowed to be flourished.(.(Germany has the highest number of most successful public enterprises like VW Group’s assets. Note that Germany owns the most (in terms of capital worth) out of any European Country in state owned assets, which seems to be an increasing trend since the late 2000s, with the seizure of 20% of VW Group’s assets.

Germany has not yet been able to divest itself of state-owned enterprises that were amassed by East Germany. The banking system in Germany is rife with SOEs, managed at the provincial Länder level, and that is one of the reasons for the delay in the Single Supervisory Mechanism banking oversight by the ECB.[12] This note about the German public bank system may help to explain matters.

  • Deutsche Bahn(full ownership by Germany)
  • Hapag Lloyd37% via city of Hamburg
  • Airbus/EADS12%[11] (28% total with France and Spain)
  • the Landesbank, regionally organised by the Lander, function predominantly to provide wholesale banking
  • the Sparkassensystem, where more than 400 German SOEs hold more than 40% of bank assets in Germany[13]
  • Volkswagen Group 20% (Through State of Lower-Saxony)
  • T-Mobile 32% (Deutsche Telekom) (17.4% though KfW, 14% Owned Directly by state)
  • KfW Bank 100% and following assets amounting to a worth of $70.6Bn
  • Deutsche Post 25.5% (through KfW) (Assets including DHL and Deutsche Postbank are therefore also partially owned by the state)
  • Hypo Real Estate Seized by SoFFin in 2003 to restore financial stability to the German housing market.
  • “Bundesdruckerei” (Federal Print Office) Renationalised in 2013
  • Germany owns an approximate 4% stake in British Telecom as 12% of the stake of British Telecom was sold to T-Mobile in early 2015.

Note that many smaller State owned enterprises are owned by individual states of Germany such as TransnetBW.

.

සමාජ වෙළඳපල ආර්ථිකය සමාජවාදය හා ධනවාදය අතර මැද මාවතක් අත්කර ගනියි.(උදා- මිශ්‍ර ආර්ථිකය ) ඉහළ ආර්ථික වර්ධන ප්‍රතිශතයක් සහ පහළ උද්ධමනයක් , පහළ විරැකියා මට්ටමක් ,හොඳින් වැඩ කළ හැකි තත්වයන් , සමාජ සුභසාධනයන් සහ මහජන සේවාවන් අතර තුලනයයක් රඳවා ගැනීම කෙරෙහි සමාජ වෙළඳපල ආර්ථිකය යොමු වී ඇත. මෙහිදී රාජ්‍ය මැදිහත් වීම ප්‍රයෝජනයට ගනී.

මූලික වශයෙන් නිදහස් වෙළඳපලට ගරු කරමින් සැලසුම් ගත ආර්ථිකයටත් නිර්බාධ ක්‍රමයේ ධනවාදයටත් යන දෙකටම සමාජ වෙළඳපල ආර්ථිකය විරුද්ධ වෙයි. නිදහස් වෙළඳපල ආර්ථිකය නිර්මිතියක් වීමට අවශ්‍ය නැති වුවද එහි ස්වභාවය තුළම එය සමාජීය වන බව එර්හාඩ් වරක් ෆෙඩ්රික් හෙයික් ට පැවසීය.

 

සමාජ වෙළඳපොළ ආර්ථිකයක සෑමවිට සාමුහික කේවල් කිරීම ජාතික මට්ටමින් සිදුවේ. එක් සමාගමක් සහ එක් වෘත්තීය සංගමයක් අතර නොව ජාතික රැකියා යෝජකයින් සංවිධාන ගත ජාතික වෘත්තීය සංගම් අතර මෙම කේවල් කිරීම සිදුවේ.

Soziale Marktwirtschaft සංකල්පය මුල සිටම පෝෂණය කිරීමට දායක වූ ෆාන්ස් ඩපෙන්හෙයිඩර් ,වෝල්ටර් ඉයුකන් විල්හෙල්ම් රොප්කේ ,ෆ්න්ස් බෝහම්, සහ ඇල්ෆඩ් මුලර් ආර්මැක් යන අය සමාජ වෙළඳපොල ආර්ථික සංකල්පය වර්ධනය කිරීමේ වැදගත් චරිතයන්ය.

පළමු මතභේදකාරී තත්වයේදී බටහිර ජර්මනිය හා ඔස්ට්‍රියාව යන රටවල් දෙකේම ආර්ථික සංවර්ධනය මෙම ක්‍රමය යටතේ සිදුවූ හෙයින් එම රටවල්වල මෙම ආකෘතිය ක්‍රමයෙන් ජනප්‍රිය විය.1960 ගනන් වලදී සමාජ වෙළඳපොල ආර්ථික ක්‍රමය බටහිර යුරෝපයේ ප්‍රධාන ආර්ථික ආකෘතිය විය . මධ්‍යම දකුණු (ක්‍රස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ විසින් මෙහෙයවන ලද) හා මධ්‍යම(කම්කරු හෝ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ විසින් මෙහෙයවන ලද ) යන දෙපාර්ෂවයේම පරිපාලනය විසින් මේ සඳහා ලුහුබැඳීම සිදුවිය.

දකුණු යුරෝපීය රාජ්‍යයන් මහා පරිමාණ මහජන සේවාවන් ඉහළ වැටුප් වර්ධක ,අගයන් සහ පහළ රැකියා වියුක්තිය අඩු උද්ධමනය කුඩා ජාතික ණය ප්‍රමාණයන් පහළ පොදු වියදම් සහ වෙනත් ආර්ථික සෞඛ්‍ය ප්‍රතිපත්තීන්වලට වඩා කැමැත්තක් දැක්වීය.

1989 නොවැම්බර් 09 බර්ලින් තාප්පය බිඳවැටීමෙන් පසු බොහෝ මධ්‍යම දකුණු පාර්ෂවයන් ක්‍රමයෙන් නව ලිබරල්වාදී අන්ත ධනවාදී ආර්ථික ප්‍රතිපත්තීන් වෙත තල්ලු විය. මධ්‍යම වමේද සැලකිය යුතු ප්‍රමාණයක් එවැනි මගක් ගන්නා ලදී . මෙය තෙවන මාර්ගයේ සංවර්ධනයයි. කෙසේවුවත් යුරෝපා සංගම් ව්‍යවස්ථාවේ යම් ආකාරයක සමාජ වෙළඳපොල ආර්ථික ලක්ෂණයන් වෙත බැඳීමක් දක්නට ඇත. (මේවන විට ප්‍රංශයේ හා නෙදර් ලන්තයේ ජනමත විචාරණයකට යොමු වන තෙක් වැට උඩ පවතී.)

The social market economy was designed to be a third way between laissez-faire economic liberalism and socialist economics.[5] It was strongly inspired by ordoliberalism,[6] social democratic ideas, and the tradition of Catholic social teaching or, more generally, Christian ethics.[5]

The social market economy refrains from attempts to plan and guide production, the workforce, or sales, but it does support planned efforts to influence the economy through the organic means of a comprehensive economic policy coupled with flexible adaptation to market studies. Effectively combining monetary, credit, trade, tax, customs, investment, and social policies, as well as other measures, this type of economic policy creates an economy that serves the welfare and needs of the entire population, thereby fulfilling its ultimate goal.[7]

Some authors use the term social capitalism with roughly the same meaning as social market economy.[8][9][10] It is also called Rhine capitalism, typically when contrasting it with the Anglo-Saxon model of capitalism.[11][12][13][14] Rather than see it as an antithesis, some authors describe Rhine capitalism as successful synthesis of the Anglo-American model with social democracy.[15] The German model is also contrasted and compared with other economic models, some of which are also described as “third ways” or regional forms of capitalism, including Tony Blair‘s Third Way, French dirigisme, the Nordic model, Japanese corporate capitalism and the contemporary Chinese model.[16] A 2012 comparative politics textbook distinguishes however between the “conservativecorporatist welfare state” (arising from the German social market economy) and the “labor-led social democratic welfare state”.[17]

Social capitalism as a theory or political or philosophical stance, challenges the idea that the capitalist system is inherently antagonistic to social goals or to a political economy characterized by greater economic equality.[8] The essence of the social market economy is the view that private markets are the most effective allocation mechanism, but that output is maximized through sound state macroeconomic management of the economy. Social market economies posit that a strong social support network for the less affluent enhances capital output. By decreasing poverty and broadening prosperity to a large middle class, capital market participation is enlarged. Social market economies also posit that government regulation, and even sponsorship of markets, can lead to superior economic outcomes, as evidenced in government sponsorship of the Internet or basic securities regulatio

7 Responses to “මොකක්ද මේ සමාජ වෙළඳපොළ ආර්ථික ක්‍රමය (Social Market Economy) නොහොත් සමාජගත වෙළෙඳපොළ මත පදනම් වූ ආර්ථිකය. What is Social Market Economy?”

  1. Christie Says:

    Social Market economy in the Indian Empire is simple. All assets and profits are owned by the High Caste within the Indian Empire ; that is in India. Outside India in Indian colonies Indian colonial parasites own assets and the profits. Our island is the best example.

  2. Christie Says:

    මොකක්ද මේ සමාජ වෙළඳපොළ ආර්ථික ක්‍රමය (Social Market Economy) නොහොත් සමාජගත වෙළෙඳපොළ මත පදනම් වූ ආර්ථිකය. What is Social Market Economy?

    ඉන්දියානු අදිරදයේ යටත් විජිතවල ඉන්දියානු ජඩයෝ අයිතිකාරයෝය. ඉන්දියාව ඇතුලත උසස්කුලයෝ අයිතිකරයෝය

  3. Fran Diaz Says:

    We have been watching how the Sicko Trio twisted Democracy to suit their needs via cheated Elections. Now we wonder what they will do with the idealised Social Market Econmy, if applied to Sri Lanka ??? !!!

  4. Fran Diaz Says:

    There is a massive LACK OF TRUST with the UNP style of politics.

  5. SA Kumar Says:

    what they will do with the idealised Social Market Econmy, if applied to Sri Lanka ??? kaput

    Until We-both community unit ( no trust) their is no way out now ! remember how we(both) send out IPKF?
    than we can start our Eelam war V .

    Modayas & Sakkiliyas did not learn anything last 2,500 years or more do you thing We will learn any thing now !!!

    ooooh Mother Lanka !

  6. Fran Diaz Says:

    Kumar,

    In the first place, the IPKF entered Sri Lanka because your Tamil leaders wanted a Separate state called Eelam which led to the V’koddai Resolution (1976) with the rise of the LTTE to do Separatism through Terrorism, which in turn led to the GoSL war with the LTTE in the North.

    Tamil leaders ought to apologise to the Nation of Sri Lanka first, then we may have a starting point for Trust between the two communities.

  7. Christie Says:

    Hi folks Tamils are the same like any other Indian colonial parasite in the Indian colonies.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress