කොටහේන හොල්ලා රවී කරකවා අතහැරිය කුඩුලාල් හා “ප්‍රින්ස්” පාතාල ගැටුම
Saturday, August 1st, 2015Exclusive:By LNW SPY July 31, 2015 Courtesy Lankanewsweb Exclusive:මහා බැංකු කොල්ලකරු රවී කරුණානායක සහ කුඩුලාල්ගේ පාතාල කණ්ඩායම සහ ප්‍රින්ස්” පාතාල කණ්ඩායම අතර අද කොළඹ කොටහේන ප‍්‍රදේශයේ ඇතිවු ගිණිකෙළි සංදර්ශණය සම්බන්ධයෙන් LNW ඔත්තුකරුවන් තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබේ. කොළඹ කේන්ද්‍ර කරගනිමින් කුඩු මාෆියාවේ යෙදි සිටි එක්සත් ජාතික පක්ෂයේ කොළඹ නගර සභා මන්ත්‍රිවරයෙකුද වි සිටි කුඩුලාල් හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ […]
More >