”සේන ”’ නම් ඉන්දියානු  අස්  වෙළෙන්දා  ගේ  පුනර් භවය
Posted on September 8th, 2015

ධර්මසිරි සෙනෙවිරත්න

                  එළාරට පෙර  සිංහලේ ආක්රමණය කල  ඉන්දියානු අස්  වෙළෙන්දා    ”සේන ”’ නම්වේ  එදත් සිංහල දේශ යේ විනාශයට කටයුතුකලේ  ඉන්දියාවේ වෙලෙ න්දන්ය  රටවල් ආක්රමණය කර ධනය කොල්ලකා තමන්ගේ මදි තර කර ගැනීම උන්ගේ සිරිත වියඉන්දියානුවන් යනුවෙන්  වත්මන් වචනය මෙහි භාවිතා කර ඇත්තේ පහසුවටයඑදා වුයේ කුඩා රා ජ්ජයන්ය . අදත් ඉන්දියාව කරන්නේ  එදා මෙන්ම  වානිජෝපායයන්  යොදා  ඉන්දියානු අධිරාජ්ජයක් ගොඩනැගීමට කටයුතු කිරීමය්  අද ජවිපෙට අමතක වුවාට විජේවීරට නම්  ඉන්දියානු ව්යාප්ත වාදය ගැන  පැහැදිලි අදහසක් වියඅද ජවිපෙ  අනුර කුමාර්  යටතේ  ඉන්දියාවේ සහ බටහිර  ඉත්තෙකු වී ඇතපකිස්තානයත් සමග නොනවතින යුද්ධයක පැටලී ඇති  ඉන්දියාව  තව තවත් කැබලිවලට කදී යායුතුය නැතහොත්  ලංකාව ඔවුන් විසින් ගිල ගනු ඇත්තේ රනිල් සහ   ‘වත්මන්  ”’ ”””””සේන””’  ගේ සහායෙනි  මෝඩි ඇඳුමෙන් සැරසී   වත්මන්  සේන  එලියට එනවිට  නිතැතින්ම අප දෙය්යන් සිහිවී  ”අය්යෝ සිරි සෙන ”’ කියවුනේ  එදා සේන  ගුත්තික   එළාර සිහිවීමෙනි ..  දහසින් බැඳී පියලි වලට නොකළ හැකි දෙයක් නැතශ්රීලනිපය දියවී ගියේ  උන්ට රට ජාතිය අමතක වුයේ  කහවනු ලෝබ   නිසාය  . මේ බල්ලෝ විශ්වාසනොකරුනු කියා  කීදෙනෙක් නම් මහින්දට  කිව්වාද ? එත් මහින්ද රටට වඩා පක්ෂය ලොකුවිය  . බන්දාරනායකලාගේ සියලු දේශ හිතය්ශී ප්රතිපත්ති  ඉවතට දමා  පක්ෂය පරගැති එකක් කලේ බන්දාරනායකලාගේ දුව  චන්ද්රිකාය  දුවටත් එපාවූ පක්ෂය හදා ගන්න මහින්ද උත්සාහ කල සැබැවි . එත් හදන්න බැරි තරමට එය විකුර්තිවී ඇති බව මහින්ද තේරුම් නොගත් තේ අපේ කරුමයටයචන්ද්රිකා අවශ්  එවෙලේජොලියපමණි  එයාට  මොකා එක්ක වුනත්  කමක් නැත . අවශ්බලය  අල්ලන්ටටය ”………. මහින්ද නව පෙරමුනකි  මෙවර චන්දය ඉල්ලුවෙනම්  අඩුම ගන්නේ අද විරුද්ධ පක්ෂ නායකයාවී  බේ දුම්වාදීන්ට එරෙහිව  සටනක් දෙමින්  අවස්තාව එන තුරු  කල් මරන්නට ඉඩ තිබුනේයඑහෙත් කිව්වා නාහන එකා  ඉවතටම විසිවී ගියේ     සේන  වෙළෙන්දාගේ ඉන්දියානු  කහවනු වලින් මහින්දගේ  සගයන් විශාල පිරිසක් බිලිබා ගැනීම නිසාය  .

 හැබය් මෙසේ ගියවුන්  නිසා මහින්දට  මේ අවලමුන්ගී තරම දැන් තේරී ඇතුවා නිසැකය  ..  මහින්ද වෙනුවෙන් මහත් වෙහෙසක් ගෙන කටයුතුකළ   නලින් සිල්වා වැනියවුන් ගේ  අදහස් ගැන මහින්ද මීට පෙර තකුවානම්  මෙසේ අවංගු කාසිය  වෙන්නේ නැතකෙසේවුවත් තවත් සුපිරිසිදු   ජාතික වාදියෝ මහින්ද ගේ පැත්තේය . මහින්ද සටන අලුතෙන් පටන් ගතයුතුය . මැක්කන් සහිත ශ්රීලනිප බල්ලෝ නැවත වැද්ද නොගතයුතුය . පක්ෂ වල වැදගත් වන්නේ ප්රතිපත්ති මිස නාම පුවරු නොවේ   ගම්මන්පිල  විමල් යන      දිනේෂ් වැනි අවංක  හා වෙනස් නොවන ජාතික වාදියෙක් ප්රමුඛත්වයේ ලා සැලකිය යුතුය   මේ සියල්ලෝම  වඩා ජනප්රිය  වූ මහින්ද නායකත්වයට පත් කර නව   පෙරමුණක් වහාම   හදා  පෙරට ආයුතුය  . දැනට  ජනතාව  වඩාත් කැමති මහින්දටය එහෙත් මහින්දට  පිවිතුරු ජාතික වාදය නොතෙරෙය්දිනේෂ් ත්රස්ත වාදය අවසන් කිරීමට හැකියාවක් ලැබුනේ නම්  13  සහ පළාත් සභාත්  අහෝසි කිරීමට  කටයුතු කරන බවට  තව මත මට විශ්වාසය  . එහෙත් සිංහල බෞද්ධයෝ  බොහොමයක් රටේ ඉතිහාසයවත් බුදු දහම ගැනවත් සාෂණ ඉතිහාසය ගැනවත්   නොදන්නා විට    කුමක් කරමුද   නැවතත්  මහරජ ගැමුණු  එනතෙක් රට  බේරා ගැනීමට මහින්ද වත්  යොදා ගනිමු      

5 Responses to “”සේන ”’ නම් ඉන්දියානු  අස්  වෙළෙන්දා  ගේ  පුනර් භවය”

  1. Hiranthe Says:

    Thank you Dharmasiri,

    This is exactly how, many patriots feel. For Mother Lanka’s some bad time, Dinesh, Wimal, Udaya had the hearts to do it but they have no following similar to MR.

    MR could have done it but he seems easily getting carried away and getting off the course. MR cannot separately identify patriots and traitors.. I don’t think he has learnt any lessons so far. After Nandikadal win in 2009, Prof Nalin, Dayan, Gota, Wimal.. and many of other patriot leaders were in the same view for scrapping 13A… but MR just could not do it because he has promised more than 13A to then PM Manmohan Singh. That was the reason India tolerated our defeating the LieTTE. MR only knows what a pressure he had to deal with from this so called International community.

    His advisors did not identify the priorities after the war. His association with lower type characters similar to Sajin Vass took him off the track and he missed out to do the most important things. He did not think about Mother Lanka. He thought of the day to day matters and maintaining his popularity for a long term. His long term plan may have had an item to scrap 13A after making the North and East population happy with access and wealth and peace? But calling for early election etc are pure blunders and shows how he was misled by his advisors.

    This time also he was worried about SLFP than the Country. But the thing is, if he is put in the right track, we don’t have any other to match him to look after Mother Lanka. He is the lion king although beaten by Hyenas.

    MR should take a break, close the door of his room and go to a corner and sit down and think what went wrong and what he is supposed to do to save Mother Lanka before he declare retiring. He should come forward and clear the mess what we are in. Its all his blunders.. from calling the Presidential election earlier and until now… He should get his metal out…let the worrier within him come out and prepare for future battles.

    He should think clearly and think only on Mother Lanka and to save her.. Nothing else.. then we do not need to wait until the next King Gamunu.

  2. Christie Says:

    1840 වෙලෙන්ඳන් ලියා පදින්චි කිරීමේ පනතින් සින්හල වියාපරිකයන් මරාදමන ලදී. 1956දී බන්ඩා නැගී ආ සින්හල වියාපාරිකයන් ජඩසතුකර වල දමන ලදී. 2005 සිට නැවත උපන් සින්හල වියාපාරිකයන් වලදැමීම ඉන්දියානු ආන්ඩුකාරී චන්ද්‍රිකාත්, කන්කානියා රනිලුත් කූලියා සිරිසේනත් 2015 සිට පටන්ගෙන ඇත.

    The Traders Registration Ordinance of Ceylon 1840 killed the Sinhala businesses. Banda in 1956 buried Sinhala businesses by nationalizing. The reborn Sinhala businesses are being butchered by Chandrika the Indian Governor, Ranil the Kankaani and Sirisena the Coolie.

  3. NAK Says:

    Isn’t it apparent by now that Nimal,Susil,Anura and the lot were in on the coup? Could it be possible that Mahinda, Gota,Basil were not aware of it? What does Sirisena’s attitude towards MR before elections and after tell us?
    It all points to one big drama enacted to dupe us. This may have been achieved through threat and balckmail.

  4. Jag Says:

    Thank you once again Mr.Seneviratne, for the eye opener. Apart from Buddhism and the Buddhist culture, everything else what we got from India is trouble, nothing but trouble.

    Our people still have not realised the lowly behaviour of Indians. Just associate a few Indians and see how primitive and incorrigible they are. Although they smile at us saying that we have been friends throughout history, we fail to notice the dagger they hold, concealed of course to finish us off at the appropriate time.

    The way things are going, this govt will allow that road tunnel to be built, and that is going to be the death nail on the coffin of Singhalese. It would be too late when people realise this.

    MR should at least now, form a new party and get out of that useless, hopeless, messy namesake SLFP. Give it to the present day ”owner” and see how she destroy both the party and herself. What is the use of hanging on to a party when he can’t serve the country by being in that useless party?

  5. Ratanapala Says:

    Many thanks for Dharmasiri for coming out with the reality behind Mahinda Rajapakse politics. Here is the hidden hand that directs it.

    Mahinda’s problem is that however much his friends and genuine backers try to get him on tract by day at night he gets hit by the “re-set” button. This is called the Catholic Church. It works through his wife and through his baptised sons. This is why he has to be kick started every morning for all that has been done previously has been re-set. If the patriots understand this phenomenon and work on it then perhaps something can be salvaged of the situation for Mahinda is still needed. If this fails the better alternative is to bring Gotabhaya into the scene. He is not tainted by years of SLFP politics and is an uncut gem still waiting to be discovered by the Sri Lankans.

    If we don’t understand the role played by the Catholic Church in Sri Lanka – might as well call it a day and retire to accept the inevitable – dismemberment and balkanisation of Sri Lanka which of course fortunately or unfortunately is the road to balkanisation of India! Catholic and other Christian Churches are in this unholy alliance with other Western Christian countries to destroy life as we know it from South Asia and bring it under their hegemony.

    The Asian Spring is coming! In South Asia it will come from within as it is now happening in Sri Lanka!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress