අක්මුල් නොදත් ගුණමකු”සිංහලයෝ”
Posted on October 4th, 2015

 ධර්මසිරි සෙනෙවිරත්න

1505 සිට ටිකෙන් ටික  වියැකී යන්නට පටන්ගත් සිංහල ලකුණ 1796 සිට වේගවත් වී 1833 -1834 කොල්බ්රුක් කැමරන් ”””’ප්‍රතිසංස්කරණ ”” නම්වු   ව්‍යසනකරණය හෙවත් පාදඩ කරණයෙන් පසුව  කටුකොහොල් නැති   ”කාපට් පාරට ”’ වැටී පරාභව  ය සොයා දිවගියේය . 1977 දී  ධර්මිෂ්ටයාගේ  සියල්ල විවුර්ත කර  සෙළුව පමණක්   ඉතිරි කිරීමේ ව්‍යාපෘතියෙන් පසුව  මුලිනුදුරා දැමු ගසක් මෙන්  සිංහල ලකුණ  බිම පතිත විය .

ඉහත සඳහන් කලේ ”විශේෂ ප්‍රවුර්ති ”’ පමණය . මේ විනාශය තවත් ඈතට ඈතට විහිදී යය්  .පාහියන්ගල   බටදොඹලෙන මෙන්ම  මේ මෑතදී රත්නපුරේ ලුනුගලින් හමුවූ පුරාවිද්‍යා සාධක වලින් තහවුරු වෙන පරිදි     විජය නම්””  ඉන්දියානුවා ”’  හෙලබිමට පැමිණීමට පෙර  මෙරට මිනිස් වාසයක් වූ බව එනම් වසර 4000 කට පෙරත් ගොවිතැන් කල මිනිසුන් රටේ සිටි බව ආචාර්ය සෝමදේව  විසින් තහවුරු කර ඇත . දැරණියගල පියපුත්  දෙදෙනා විසින්  මේ ඉතිහාසය  ගැන මීට පෙරත්  කරුණු පෙන්වාදී ඇත .”” තථා   ගතාභී ගමනය ”  ගැන මහාවන්සයේද සඳහන්ය මහාවංශ කතුවරයා ලිව්වේ ඉතිහාසපොතක්ම නොවේ . කතුවරයා ලිව්වේ අපෙරජවරු  බුදුසසුනේ දියුණුවට කල කටයුතු ගැනය  ඒ තුල  බොහෝ නිවැරදි අය්තිහාසික කරුණු ඇතුලත් වේ  බුදුහිමියන්ගේ ආගමනයට පෙර  ඉතිහාසයලියන්නට කතුවරයා උත්සාහ කර නැත .  එහෙත් බුදුහිමි මෙරෙටට  පැමිණීම ගැන කීමෙන් බන අහන  කොටසක් මෙරට සිටි බව පැහැදිලිය .  මහාවංශ කතුවරයා ඔවුන්  අමනුශ්ශයන් යය්  ලිව්වේ හිතාමතාමද… විජයගෙන් පසු බිහිවූ ”සිංහලයෝ ”  ආදී හෙළයන්   ගේ ”’හෙළ ලකුණ ” මකා දම න්නට උත්සාහ කර ඇත . රාවන  කතා පිළිගත්තත් නැතත්  ඒ කාලයේ මෙරට මිනිසුන් සිටි බවත් බුදු දහම අවබෝධ කර ගැනීමට තරම් ඔවුන්   නැ න නුවන දියුණු අ  ය බවත් පැහැදිලිය . බෞද්ධ ” දර්ශනය’ තේරුම්ගැනීම   කිතුනු ඉස්ලාම් වැනි ආගම්  වල නොපෙනෙන දෙවියන් විශ්වාසකිරීම වැනි පහසු කාර්යයක් නොවේ

හෙළ අටුවා   විනාශ කළෝ පසුව බිහිවූ   සිංහලයෝය  එයින්ම හෙළ ලකුණද වියැකී ගියේය . මෑතදී සොයා ගත වරිග පූරනිකාව මගින්   පෙන්වන රවී ශය්ලාශ වංශය  එදා හෙළයන්ගේ තතු හෙලිකරය් .  එහෙත් 1948 සිට අපෙමයය් කියන  රජයක් ලංකාවේ ඇතත්  දරනියගලලා සොමදෙවලා පෙන්වා දෙන ඉතහාසය  දරුවන්ට උගන්වන්නේ නැත . බද්යුද්දීන් නම් මුසල්මානු අද්යාපන ඇමතිවරයා  එතෙක් ඉගැන්වූ අසම්පූර්ණ ඉතිහාසයද නැවත්  විය අපේ ඉතිහාසය ගැන තීරණ ගැනීමට මුසල්මානුවන්ට ඉඩ දුන්නේද සිංහලයන්ය   තවත්   ”’තම්බිමුදලිගේ  දොන් අදිරියන් .. නම්  මුසල්මානු  පරපුරකින් පැවතෙන ” ධර්මිස්ටර් ””  අපේ ඉතිහාසයත්  සාහිත්‍යයත්  කන්නදය් අසමින්  ඒවා  පිළිකන්නට තල්ලු කළේය  මේ මිනිහාම 1942 තරම රාජ්‍ය මන්ත්‍රණ සභාවට  සන්දේශයක් ඉදිරිපත් කරමින් ලංකාව ඉන්දියාවේ ප්රාන්තයකිරීමට යෝජනා කලේ ”” දුටුගැමුණු පැරකුම් යුග  ගැන සිහින දැකීම වැඩක් නැති බව කියමිනි”

විජය නම් තක්කඩියෙක්  එදා මෙරටට පැමිණ කුවේණිය මගින් රටේ බලය ගෙන  කෙලෙහිගුණ නොදන්නා දුර්ජනයෙකු මෙන් ඇ  ය පලවා හරියේ ය  විජයගෙන් පැවතෙන අයත් හෙලයිනුත් පසුව මුසුවී   බිහිවූ  ”සිංහලයන්  ගේ කෙලෙහිගුණ නොදන්නා  ජාන ආවේ  විජය ගෙන් විය හැක . මෑත කාලයේත්   ”විජය කෙනෙක් ” චවුර රැජිනක්  මගින් රටේ බලය අල්ලන්නට ගොස්  මැරුම් කෑවේය . ඒ විජය බලය අල්ලුවේනම්  මුළු රටම  ‘  වතිකානුවකි ”  කොටි සමග සාකච්චාවටයය්   කියා මේ විජය කොටින්ගේ බල ප්‍රදේශයට ගියේ  අපේ හමුදාවේ සහාය ඇතිවය ඔහු කොටින්ගේ සීමාව දක්වා ගෙනගොස්  කිට්ටු ඇතුළු කොටියන්ට භාරදීමට හමුදාවට රජයෙන්  නියෝග නිකුත්විය .ඔහු කතාකලේ  මොනවාදය්  අපි සක් සුදක්සේ නොදනිතත්  ඔහුගේ ඇ ඹේනියගේ  පැටිකිරිය දන්නා අපිට  කතාකලදේ  සිතා ගත හැකිය .  අපේ වාසනාවට   විජය නොඑන ගමන් ගියේය .

අනගාරික ධර්මපාල තුමන්ට මෙරට එපාවෙන්නට වැඩ කලේ සිංහල නායකයන්ය    ඩී  බී ජයතිලක  හොඳ බෞද්ධයෙක් නිසා දේශපාලනයේ හිටියොත් ඩී  එස් ට තැනක් නැතිවෙන නිසා  ඔහු බොරුවෙන් රවටා ඉන්දියාවේ තානාපතිකර හරියේ   ජෙනින්ග්ස්  ගේ ආගමට මෙරට තැන දෙන්නට  වලිකෑ  සිංහලයෝය

සිරිමාවෝ විසින්  කල්ලතෝනීන් ආපසු ඉන්දියාවට යැවීමට ගත සියලු ප්‍රයත්නයන් ව්‍යර්තකර උන් මෙරට නවත්වා ගත්තේ   ඩඩ්ලි  ජේ ආර්   හා ප්‍රේමදාස  වැනිඅ  යය්  මේ  එජාපයෝ නිසා අද උඩරට  ප්‍රදේශ කල්ලතෝනීන්  ට අයත් වී ඇත . උඩරට සිංහලයන්ට තමන්ගේ ගම බිම් අහිමි වී ඇත .  හරිනම් උඩරට සිංහලයෝ එජාපය උඩරටින් අතුගා දැමිය යුතුය .එහෙත් එසේ වී නැත. ප්‍රභාකරන් නිසා වසර තිස් ගණනක්  අන්ත දුක් පීඩා විඳිමින් සිටිසින්හලයින් ගෙන් අඩක් ප්‍රභා මරන්නට මහින්ද උත්සාහකරනවිට   මහින්දට උසුළු විසුළු කළහ. ප්‍රභා මරා දමා සුලුකලක් යන විට අනෙක් අර්ධයේත් බිය පහවී   ජොලිය වැඩිවී  තමන්ගේ අභය දායකයා  එළවා අරකී විහුලුකාරයින්ගේ ගොඩට මුන්ද හෙත්තුවුයේ පඩි ක්කම තරම්වත් කෙලෙහිගුණ නොදන්නා ලෙසය   . මේ සිංහල අමනයෝ සමග සසඳන විට   ඕල්කොට් ලා   ටිබෙට් ජාතික මහින්ද හිමි වැනි අය  අපට දෙවිවරුය

මුලුරටේම එක නීතියක් ක්‍රියාත්මක කලයුතුවුවද  උතුරේ තෙසවලමෙය් නමින්  විශේෂ නීතියක් තිබීමට ඉඩදී බලාසිටින සිංහල පාලකයෝ    සිංහලයෝ නම් නොවේ  මැලේසියාවට පුළුවන් නම්  භූමිපුත්‍ර නීතිය අනුමත කර  වරිගය රක ගන්නට තවත් 75%  සිංහලයින් සිටින රටක සිංහල පාලකයින්ට එය බැරිද .මහින්ද දක්වා එකම පාලකයෙක් වත්  මෙය කලේ නැත  මේ සිංහල රටක්ද
හත්වලාමේ අය තවමත් මේ තේස වලාමේ

 13අ ඉන්දියාවට බයේ ක්‍රියාත්මක කලේ සිංහලයන්ය . අද උතුරේ හමුදා කඳවුරු ඉවත් කරන්නේ සිංහලයන්ය  ජීවිත පූජාවෙන් රට බේරාදුන් රණවිරුවෝ  පිටරට අධිකරණයකට බාරදෙන්නේ  සිංහලයෝය . හොරා හොරා යය කියමින්  මාස හත අටක් තිස්සේ කිසිවක් ඔප්පු නොකර  අපට ජීවිතය දුන් මහින්දට අපහාස කරන්නේ සිංහලයෝය  . මහින්ද වැරදි නැති අයෙක් නොවේ   එහෙත් රනිල්ට වඩා ද  හ ගුණයකින් දේශප්‍රේමියෙකි මොන වැරදි තිබුනත්  මෙහෙම අපහාස නොවිඳිය යුතු කෙනෙක් මහින්ද   එහෙත් බලු සිංහයන්ට  කොහෙද කෙලෙහිගුණ 

 

18 Responses to “අක්මුල් නොදත් ගුණමකු”සිංහලයෝ””

  1. Christie Says:

    Indian non-violent aggression and oppression is the cause of our problems as well as the problems of the locals of Indian colonies from Fiji to Guyana. It is not our fault there are people in other Indian colonies who are suffering like us. It is time for us to understand our plight and unite and lead others also who are the victims of Indian Imperialists nonviolent aggression and oppression.

  2. Independent Says:

    සර්ව පාක්‍ෂික සමුළුවක්‌ පවත්වා ජනපති හදන්නේ ඇඟ බේරගන්න

    ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා

    අජිත් අලහකෝන්

    ආණ්‌ඩුවේ වගකීම අන් අය මත පැටවීමේ උපක්‍රමයක්‌ ලෙස මෙවරත් සර්ව පාක්‍ෂික සමුළුවක්‌ පවත්වන්න වත්මන් ජනාධිපතිවරයා අදහස්‌ කර තිබෙනවා යෑයි ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (04 දා) ප්‍රකාශ කළේය.

    බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජ.වි.පෙ. මූලස්‌ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම මේ බව කීය. දේශීය යාන්ත්‍රණයක්‌ පිහිටුවීමේ ජිනීවා යෝජනාවට අදාළව සර්ව පාක්‍ෂික සමුළුවක්‌ පැවැත්වීමට කටයුතු කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කර තිබූ අදහස පිළිබඳව සිය පක්‍ෂයේ ස්‌ථාවරය සඳහන් කරමින් ටිල්වින් සිල්වා මහතා මෙසේ ද කීය.

    මීට කලින් මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුවත් සර්ව පාක්‍ෂික සමුළු පැවැත්වුවා. අපිත් සහභාගි වුණා. යෝජනාත් ඉදිරිපත් කළා. විශාල ලෙස මුදල් නාස්‌ති කරලා වාර්තා හැදුවා විතරයි. කිසිම දෙයක්‌ සිද්ධ වුණේ නෑ. දැන් ඔය කියන සර්ව පාක්‍ෂික සමුළුවේත් දිගක්‌ පළලක්‌ අරමුණක්‌ අපි තවම දන්නේ නෑ. කොහොමටත් අප ලද අත්දැකීම් අනුව සර්ව පාක්‍ෂික සමුළු යනු ආණ්‌ඩුව තමන්ට තිබෙන වගකීම අනෙක්‌ අය මත පැටවීමේ උපක්‍රමයක්‌.

  3. Samanthi Says:

    මහාචාර්ය නලින් ද සිල්වාට අනුව සිරිමා සහ බණ්ඩාගේ බෑනනුවන් දෙදෙනම (විජය සහ කුමාර් රූපසිංහ) ශ්‍රී ලංකාව බෙදුම්වාදීන්ට පාවාදීමට උත්සාහ කර ඇත.

  4. Hiranthe Says:

    Ela Kiri Dharmasiri,

    This is the hard truth.

    We can still be happy that some more true Hela blood is within this nation.

    We have to wait for another 4 years for a change.. until then we should keep awakening the sleeping helayas..

  5. Dilrook Says:

    Strong words from Dharmasiri. However, gratefulness should be towards the nation and not to politicians. Loyalty towards politicians (over the nation) pushed Sinhalese away from national interest.

    All political leaders since 1987 must take responsibility for keeping and implementing 13A. And for the continuation of Thesawalamei Marumakkathayam law. Also the non resettlement of ethnic Sinhalese in the north.

    In this regard, it was Sinhala politicians who showed acute ungratefulness to the nation that made them somebodies; not the Sinhala people.

    Interestingly the SLFP rejected 13A until 1992; JVP until 1999 and TNA/ITAK until 2012. UNP, SLMP, EPRLF and SLMC were the first to embrace it. Most of them have gone into political oblivion by now.

  6. Sampath Says:

    ජාතිවාදී දෙමල ගැනියෙක් බැඳන් ඉන්න සිංහ වෙස් ගත් දිල්රුක් නම් වුර්කයාගෙන් ප්‍රවේසම් වුව මැනවි

  7. ranjit Says:

    Sampath you may not like Dilrook for some reason or the other which we do not know but there are so many in this forum who appreciate his writings and may not like your remark about him at all. Dilrook, Shenali, Charles,Dr. Nalin, Dharmasiri, Gavin, Dr.M.D.P.Dissnayaka, Prof.Rajiv, Prof Dyan. Prof Hudson and many more like them who write very useful articles on various subjects to Lankaweb have different views but whether we agree with them or not on their writings we read them with great interest and appreciate them all for their contributions on behalf of the lankaweb and to readers like us who learn and come to know many valuable Info thru their writings rather than from local media and T.V. channels which are all more to Govt propaganda than useful Info.

    When I read Senevi’s article I feel very angry with my own race and sad about our future generation. This is the only country who stopped terrorism completely including elimination of terrorist leaders and brought peace to a nation. Ending a war in a country should be appreciated by all peace loving citizens of all countries. Ending a war means Peace for all. Leaders who fearlessly gave the green light to the Armed Forces to go ahead and finish the job must be hailed as heroes not criminals. The current leaders who are taking our country backward and criminalizing our war victory should be treated as traitors. The Govt which do not respect the laws in the land and do things in a dictatorial way should be condemned by all peace loving people in this country. This is our Sinhala nation and should be more sympathetic to Sinhalese who lost everything due to terrorism for thirty long years. We lost our kith and kin, our economy was shattered and our Infrastructure was destroyed,Innocent Sinhala civilians were killed in thousands more than Tamils and Muslims who were our own citizens. We cannot allow some stupid politicians to destroy the Sinhala nation or the Sinhala race just because the world bullies says. We are a sovereign country with a 2600 years of history. When can we live as a proud nation? This land is our home not anybody else. No one can dictate to us what to do and where to live. We cannot just die because of power hungry evil politicians and cannot allow Foreign Forces to take over the country we call our home. Down with America and Indian parasites and the traitors to the Motherland.

  8. NAK Says:

    Majority of Sinahalese are literate but not educated or knowledgeable and are easily decieved and worst they have a very short memory.
    That is the reason why UNP the imperialist puppet can come to power and mess up the country from time to time.
    this has happened through out the 70 years since indipendence.

  9. Independent Says:

    “In this regard, it was Sinhala politicians who showed acute ungratefulness to the nation that made them somebodies; not the Sinhala people.”

    Golden words worthwhile repeating. Thank you Dilrook. It s the politicians who have neglected Sinhala people. People did there duty by giving such a big majority. Where is the pay back ?
    In a way people like Senevi are the ones ගුණමකු towards people, ready to blame the voter when after giving all the power they sleep and slowly let every advantage slip out of hand.

  10. Ancient Sinhalaya Says:

    You are very correct calling those Sinhalese who voted for the catholic-run UNPatriotic party knowing how much damage they’ve
    done to Sri Lanka, Sinhalese and Buddhism. Their treachery is phenomenal.

    Introducing 13 to divide the country

    killing 60,000 Buddhists on the pretext of putting down an insurgency

    letting ltte kill further 100,000+ Buddhists by prolonging the war

    not taking any action against the ltte as they were destroying Buddhism from the north and east and
    destroying the Buddhist population in the process

    sending millennium city officers to ltte bullet by pol pot ponil

    sending 600 policemen by alugosu lk premadasa to ltte bullet

    killing jvpers by alugosu jr without mercy since they were all Buddhists

    central bank day light robbery of 5000 billion by catholic pol pot ponil and his catholic tiger buddy
    mahendran

    sacking 40,000 state employees by alugosu jr when they went on strike

    signing a pact with ltte to divide the country by pol pot ponil

    Now dancing the tune of impotent UN(ashamed) to punish our soldiers who saved Sri Lanka from clutches of terrorism
    after 30 years!

    throwing out 40,000 families in the east by pol pot ponil and giving the land to tamils to please them

    NO MOTORWAYS, NO TOURSIM (but plenty of terrorism), NO CITY BEAUTIFYING, ONLY MURDER, CORRUPTION AND MAYHEM BY THE UNPATRIOTIC PARTY IN THE LAST 75 YEARS!

    LIST IS ENDLESS.

    These balu Sinhayin were scared to get out of the house to go to work in case ltte bomb will shred them to smithereens. Butt quickly and conveniently forgot the people who saved the country and hundred of thousands of lives by sacrificing their lives. Soon saviour MR became the number one enemy! Can you just believe how ungrateful these Sivallu (traitor Sinhalese) are?

    What more they have to do to make these traitor Sinhalese understand UNPatriotic Party is a curse to Sri Lanka, Sinhalese and Buddhism. You rightly called them Balu Sinhayin. I call them Sivallu!

  11. Senevirath Says:

    loyality towards politicians pushed Sinhalese away from national interest—– DILROOK

    එහෙම කලේ හොඳ අයද රටට ආදරේඅ යද රනිල් ට බලය දුන් ය රටට ආදරේද දෙස්පාලයන් නිසා නොමග යන්න ඔක්කොම බබ් බුද උඩරටට වින කල කල්ලතොනින් ට බලයත් රටත් දුන් එජාපය දිනවන්නේ කලගුණ දන්නාඅ යද. වෙන රටක නම් මෙලහට එජාපයක් වැනි පක්ෂයක් නැහැ කොටින්ම රනිල් වන්නෙකුට ආත්මයක් නැතිකරනවා

  12. Kumari Says:

    The biggest problem of us Sinhalese is that we never identify the true Sinhalese leaders. Having a Sinhalese name is not enough. Once we identify such a person we need to back him no matter what. with over 70% Sinhalese Buddhist proportion in the country’s voting population even after winning the war, we could not give the 70% to Mahinda. If he got that mandate he would have done wonders. Even with only 58% he did more than all the post independent leaders combined.

  13. Independent Says:

    “Once we identify such a person we need to back him no matter what.”

    What a foolish statement ! How about Rahana Wijeweera ? Same thing with Prabhakaran, Hitler, people supported them no matter what. People even commuted suicide for them.

    The correct advice has been given by Buddha. You must find and read it if you are Buddhist.

  14. Dilrook Says:

    Senevirath, the problem with personal gratitude to politicians is it works both ways. People who vote for Ranil, Sambandan, Anura Kumara, Hakim and Bathurdeen are also driven by personal gratefulness. We may ridicule them (as they would ridicule us) but as elections show, there are millions who follow them.

    If people are only grateful for the nation, this problem doesn’t arise. Politicians may get support only to the extent their latest action benefit the nation.

    Indian Tamils were allowed to vote by the 1970-77 SLFP government. Since then CWC and UPF were part of all governments including 5 SLFP administrations. Agree with you that if it were another democratic country, not only UNP but also SLMC, TNA and Chandrika (and Vijaya) would not have survived the treason law.

  15. Independent Says:

    Senevi,
    We can only be grateful unconditionally to “dead people” and Arahants. They cannot harm anyone.
    All others are capable of harming others.

    We should be grateful for “people of Sri Lanka”, “my country” or an entity which will never harm us but have done so much for us. We have been given free education by so many hardworking people without them even knowing. This may include some කල්ලතොනින් ( I believe you mean estate workers ). Otherwise we become ගුණමකු.

    When those people vote someone out, there is a reason for it. So accept it and find out why or if you think votes were rigged blame on it.

  16. Independent Says:

    Politicians shall be even more grateful to people than us.
    They paid for educating them. They voted for them. They paid for their BMWs, 1000 personal security, their endless entertainment when they travel abroad.

    On the other hand it is their DUTY
    1. Not to get anything unlawfully ( not a cent)
    2. To protect people from harm
    3. To work diligently for the betterment of the country.

    Now some of them may be doing their duty better than others. So people vote them again and again to power. It is not because of gratefulness but because it is the intelligent way of voting.

    In Singapore same party (PAP) in power since independence. If you speak to people there 99% of them they will always criticise the government. They criticise so much you may think PAP will lose next election.
    No one votes there feeling “gratitude”. They vote because they are doing a good job and there is no more credible people in numbers in opposition. This is the reality.

  17. Independent Says:

    Vehicles worth Rs. 70 million for Maithri

    Tuesday, 06 October 2015 18:36

    Rs. 70,600,000 has been spent to buy a BMW car and 12 BMW motorbikes for Presidential Security Division (PSD). The money to buy the car and motorcycles have been obtained on 19th May from a supplementary estimate in addition to allocations to the President from the budget.

    It is interesting to note that the current President had to buy more vehicles in a situation where former President had bought a massive number of vehicles spending Rs. 3870 million and most of the vehicles were available for the current President.

    When President Chandrika Kumaratunga retired from the post in 2005 the value of the vehicle collection for teh President was Rs. 81,000,000. President Mahinda Rajapaksa increased the collection by 48 times to Rs.3870 million wihin 7 years of his tenure.

    President Maithripala Sirisena, who vehemently criticized the waste of money during Rajapaksa regime, spending such a large amount of money at the beginning of his tenure has surprised voters who used their votes agaisnt waste and extravagant living of Rajapaksas.

  18. Fran Diaz Says:

    Bottom line problem : Sri Lankans do not know their politicos or the Law of the Land. Nor do they really know their neighbor, Tamil Nadu, and the rest of India.
    Sri Lankans have also mixed up Buddhism and other religions with the governing methods. Singapore has avoided all these problems – Lankans must get much more real about life here, Labor needs especially and about actually implementing the Law of the Land.

    Right now, it sounds like ‘bring in the Clowns’ to govern the land, does it not ?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress