1815 පාවාදීමට එහාගිය ජිනීවා පාවාදීම-ජනාධිපති නීතිඥ මනෝහාරද සිල්වා
Posted on October 13th, 2015

ඉතිහාසය පුරා ලංකාවට එරෙහි වාර්තා නිකුත්වූ නමුත් ලෝකයේ කිසිම රටක් මෙතෙක් නොකළ ආකාරයෙන් එම වාර්තාව කිසිදු සංශෝධනයක් නොකර රජය පිළිගෙන ඇති බව පෙන්වාදෙන ජනාධිපති නීතිඥ මනෝහාරද සිල්වා මහතා එය 1815 සුද්දන්ට මෙරට පාවාදීමට එහාගිය පාවාදීමක් බව යුතුකම සංවාද කවය සංවිධානය කළ සම්මණ්ත්‍රණයකට එක්වෙමින් පැවසීය.

https://youtu.be/stT1_uevXcY

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress