හමුදා බුද්ධි අංශ රණවිරුවන් පස්දෙනා නිදහස් කරගැනීමේ සටන
Posted on December 28th, 2015

මහා සංඝරත්නය සමග 29 උදේ 9.00 කොටිටාව නගරයේ බෝධීන් වහන්සේ ඉදිරිපිට ආශීර්වාද පිරිත් දේශනයක් හා සත්යග්රහයක්

30 දා නඩුව හෝමාගම මහෙස්ත්රාත් අධිකරණයේ දී කැඳවන අතර එහිදී රණවිරුවන්

ඇප ලබාදෙන ලෙසට ආණ්ඩුව බලකිරීම හා බුද්ධි අංශ රණවිරුවන් ආශීර්වාද කිරීම

මෙහි අරමුණ යි.

 

කොටි තරස්ථවාදීන් නිදහස් කොට රණවිරුවන් සිරගත කළ යහපාලන ආණ්ඩුව එරෙහි

වෙමු. මහා oඝරැවණ සමග 29 දා උදේ 9.00 කොටිටාව බෝධීන් වහන්සේ ඉදිරිපිට

දහස් ගණනින් එක් රොක් වෙමු .

නීතීඤ මෙජර් අජිත් පුසන්න ,


රණවිරැවන් සුරැකීමේ ජාතික ව්යාපාරය
කථාකරන්න : 0773373418.

2 Responses to “හමුදා බුද්ධි අංශ රණවිරුවන් පස්දෙනා නිදහස් කරගැනීමේ සටන”

  1. Kumari Says:

    Theruwan Saranai, Jayawewa!!!

  2. Nanda Says:

    මේ සටන දියත් කලයුතු පුද්ගලයා නිහඬ ඇයි ?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress