මහින්දලාගේ  නව පක්ෂය
Posted on January 17th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

මහින්දලාගේ යනුවෙන් යෙදුයේ මෙය මහින්ද පමණක් මුලික වී ඔහුගේම මහන්සියෙන් හදන පක්ෂයක් නොව මහින්දටත් වඩා රට බේරා ගැනීමට අවශ්ෂ් අනෙක් දේශප්රේමීන් මුල්වී හදන පක්ෂයක් නිසය් . කොටිසමුලඝාතනය කිරීම නිසා පොදුජනයා අතර ජනප්රිය මහින්ද පක්ෂය ඉදිරියට ගෙන යන පෙරමුණේ රාල වී ඇත .. ඇතිවී නැතිවී යන විවිධ දේශප්රේමී  පක්ෂ යය්  කියා ගන්නා  බොහෝ  සංවිධාන වලට වඩා මේ හදන පක්ෂය ඉතා පැහැදිලි ජාතික දර්ශනයකින්  යුක්ත විය යුතුය  එය සිංහල බෞද්ධ සංස්කෘතියේ  විශේෂත්වය පැහැදිලිවම පිළිගන්නා පක්ෂයක් විය යුතුමය  ගැන වහෙන් ඔරෝ නැතුව ඉතා නිරවුල්ව කිවයුතුය .

                                                           සිංහල රාජ්යත්වය අනුව ජීවත්වන රජුගෙන් පසු  රජකම ලැබෙන්නේ සොහොයුරාටය. එනිසා මහින්ද තම සොයුරු ගොතාභය  මීළඟ නායකයා කිරී මට කටයුතුකලයුතුය . මහින්දටත් වඩා ගොඨාභය  ජනප්රියය. මෙය පවුල් රජ කිරීමක් ලෙසින් මේ වතාවේ නොසිතිය යුතුයද්රෝහීන් පැරදවීමට වීරයෙක් අවශ්ශය.
මේ පක්ෂයේ   සරත් වීරසේකරට  ලැබෙන හා දෙන තැන අනුව පක්ෂයේ දර්ශනයේ පැහැදිලිකම පෙනෙනු ඇත ..සරත් වීරසේකර හවුල් පක්ෂ වල නායකයෙක් නොවන නිසා පසුපෙලල දමන්නේ නම් පක්ෂයට ඉදිරිගමනක් නැත .සරත් තරම් ජීවිත පූජාවෙන් රට වෙනුවෙන් සටන් කල වෙනත්  අපේක්ෂකයෙක් දේශපාලනයේ දැන් නැත . ඔහුව දිගා මඩුල්ලෙන් පරදුවේ මුස්ලිම් මිනිස්සුය  . ඔහු නියම සිංහලයෙක් නිසාය  හරිනම් ගම්මන්  පිලලා වැනි අය
තම තනතුරු අත්හැර හෝ සරත්  ඉදිරියට ගත යුතුය . සියලු දේශ ප්රෙමීහු  මේ ගැන බලා සිටිති වාසු   දයාන් ජයතිලක ජී එල් පීරිස්   වැනි ෆෙඩරල් වාදීන්  කොය් වෙලේ අනිත් පැත්ත ගහයදා  කියා සරත් ලා අසගසාගෙන සිටිය යුතුය . මොවුන්    බරහිර හෝ ඉන්දියානු ඉත්තෝ වියහැක .කල්යල් බල මින් සිටින්නෝ විය හැක

පක්ෂයේ දර්ශනය සැකසීමට අනිවාර්යයෙන්ම මහාචාර්ය නලින් සිල්වා  ගතයුතුමයදිනේෂ් නම් පුළුල් දැනුමක් ඇති දේශ ප්රේමීයා  නලින් ගැන හොඳට දන්නා අයෙකි දිනේෂ්  ඔබට විශාල වැඩකොටසක් ඇත .                                            හොඳය්  අපි බලා සිටිමු .

3 Responses to “මහින්දලාගේ  නව පක්ෂය”

  1. Jag Says:

    I am sure these views will be fully endorsed by the real patriots. GR should be given a chance to do his bit for the country. He is the type of leader the country needs at this hour to set the course right.

    Under his leadership, those Indian moles will never have a chance to do what they are set to do. GR will make sure their masks are removed.

    Admiral Weerasekera must be given a prominent role, in order to strengthen and protect our values. That is something that shouldn’t be compromised at any cost.

    We are all waiting to see this happening !

  2. Kumari Says:

    I’m happy not to have Mahinda in the new party for the main reason that traitor Sirisena is not given the chance to unseat Mahinda from his parliamentary seat. Gotabhaya is the best person to carry forward progressive vision and the National security. The grass root supporters and those voters who were never interested in political parties are sick of this Yahapalanaya fraud.

  3. Senevirath Says:

    jag . කුමාරි අපි කිව්වට හුඟ දෙනෙක් මේවා ගැන අවධානය යොදල නැහැ සමහරුන්ට යේ වලේ වැටුනත් කමක් නැහැ වැඩ නොකෙරුනත් කමක් නැහැ මහින්ද දිනුවොත් ඇති යහපාලනය පරදවල විතරක් මදි සිංහලයාගේ අයිතිවාසිකම් ආරක්ෂ්ශාවෙන්න ඕන

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress