දේශීයත්වය බල්ලට :ඉන්දියානු වෝ ඉහලට
Posted on January 23rd, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

 පෙරුමානුගොඩ අලුත්වල අම්බලන්ගොඩ    තරංගා කුමාරි  වික්‍රමසුරිය නම්වූ තරුණ සිංහල  වයිද්‍ය  වරියගස්ලබු ගසේ අදාලදෙවල් යොදා ගෙන ඩෙංගු සුවකරන බෙහෙතක් සොයා ගෙන මේ වෙන විටත් රෝගීන් හත් අටදාහක් සුව පත් කර ඇත . එහෙත්  පසුගිය රජයෙන් ද අවශ්‍ය තරම් සහයෝගයක් යට ලැබුනේ නැත .  වාසනාවකට මෙන් සාලින්ද දිසානායක  දේශීයත්වය අගය කරන  ඇමතිවරයෙක් වූ නිසා  ඔහු හැකි තරම් යට උදව් විය එහෙත් බොහොරාජ්‍ය ඇමැතිවරුත් නිලධාරීත් බට හිර වයිද්යවරුත්  යට කලේ අරියාදුය .  අයගේ බෙහෙත් පර්යේෂණ කර දියුණු කිරීමට ඔවුහු මලිවුහ . කෙස්හෝ  ඉතා අමාරුවෙන් යට පේටන්ට් බලපත්‍රයක් ලබාගැනීමට හැකිවූ බවක් අසන්නට ලැබිණි . පිටරටක සිටියද ඇ ගේ සොයා ගැනීම ගැන බෙහෙවින් සතුටට පත්වූ මමඇ  යට දුරකතනයෙන් කතා  කර   සුබපතු වෙමි ඇ ය අගය කර  දී රිමත් කලෙමි .බටහිර විද්‍යා වරු පවා තම නෑසියන්ට  හොරෙන් හොරෙන් ඇගෙන් බෙහෙත් ගත බව මම දනිමි.
                                     දැන් ලංකාවේ  ඩෙංගු රෝගය සන්දහ්හා  ඉන්දියාවේ  ගස්ලබුවලින් හැදු  බෙහෙතක් කරල් වශයෙන් වෙළඳ පලට ඇවිත් ඇත . ඉන්දියානුවා ගොඩය.  මේ පටන් ගත්තා විතරය . වකුගඩු රෝගයට  සිංහල වෙදකම් කර සුවකිරීමට නලින්ද සිල්වා ප්‍රමුඛ ය ගත උත්සාහයටත් ද්‍රෝහීන් විරුධ්ධවුහ  වෙනෙකක් තබා සාලින්ද ඇමතිවරයා  විසින් ඒ සඳහා ගත ප්‍රයත්නයන්ටද  බොහෝඅ  ය අකුල් හෙළුහ. සාලින්දටත්  හිතේ හැටියට  කිසිවක් කර කියා ගත නොහැකිවිය ගිය ආණ්ඩුවේත් මේ ආණ්ඩුවේත් පරගතියෝ  හැමදාම රජ කළහ රජ කරති .
                                                                 අලුත් පක්ෂයක්  එනවා නම් ඒ පක්ෂයේ  දෙශේයත්වයට  ඇති තැන ලෙයින් ලියා තහවුරු කලයුතුය .  නොඑසේව  තවත් විජාතික අහිනක් අපට අවශ්ෂ්‍ය නැත .  රනිල් රට ගෙනයන්නේ ජාතිය පාවාදෙමිනි .  එයට යටින් රුකුල් දෙන සිරිසේන උන්නැහේ  එළියේදී සමහර රාජ්‍යප්‍ප්‍රතිපත්ති  වෙවේචනය වෙනසේ කතාකරමින් රනිල්ගේ    ‘ගමන බැලන්ස් ‘ කරය් .හය්බ්රිඩ් එපා කියය්  සංඝ කතිකාව නැවත සලකා බැලිය යුතුබව කියය්  අවසානයේ රනිල් දිනවය්    . මේ බොරුව අවසන් කරන පක්ෂයක් අවශ්ශය් .

4 Responses to “දේශීයත්වය බල්ලට :ඉන්දියානු වෝ ඉහලට”

  1. Kumari Says:

    I fully agree with you. Since JRJ the UNP has taken the country for a ride. This is the same what the big corporations are doing to the rest of the world. In America they use the primaries to choose a puppet presidential candidate. In the European Union another set of puppets are chosen.

    The leaders of countries that do not bow down are painted parayas. Then the chosen puppets declare wars on these countries to eliminate those leaders. Examples are Saddam Hussain and Gaddafi.

  2. Christie Says:

    ධර්මසිරි
    සින්හලයේ 1956 වනතුරු CSIRO (Ceylon Scientific and Industrial Research Organisation) කියාල ආයතනයක් තිබුනා. තවමත් ඒ බිල්ඩිම තියෙනවා. එය තිබුනේ සින්හලයේ නිපදවීම් හා සොයාගැනීම් දියුනු කරන්නයි ඒවාට අතඩෙන්නයි. 56යේ ඊනියා විප්ලවයෙන් පසු ඒවා ඔක්කොටම කෙලවුනා.

    South Korea took it as an example and see where South Korea is.

  3. Jag Says:

    ”අලුත් පක්ෂයක් එනවා නම් ඒ පක්ෂයේ දෙශේයත්වයට ඇති තැන ලෙයින් ලියා තහවුරු කලයුතුය ”

    This is what is absolutely needed. There is only one leader that is left for us to try. That is Gotabhaya Rajapakse. Let’s hope that he will come to power and PUT THINGS RIGHT WITHOUT his brother Mahainda’s interference.

  4. Fran Diaz Says:

    GR will come only if GR wants to do so – GR cannot be forced to take to politics.

    Lanka’s dangerous & filthy politics may not be to GR’s liking.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress