දයාන් ජයතිලක ගේ ‘ හීන්සැරය ”’
Posted on January 25th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

ගාඩියන් පුවත් පතේ කර්තෘ  වූ මර්වින් සිල්වාගේ පුත්රයා වන  දයාන්  පියා මෙන්ම  සිංහල බෞද්ධ විරෝධියෙකුවියවර්ධරාජා පෙරුමාල්ගේ  ” රාජ්යයේ”  ඇමතිවරයෙකුව සිටි දයාන් 70 -80  දශකයේ විවිධ සිංහල නම් වලින් පත්තර වලට ලිව්වේය . ප්රේමදාසගේ කාලයේ ඔහුට ලංවී තම”  තිසරනී ”’ මහජන බැංකුවේ  පර්යේෂණ අධ්යක්ෂ ලෙස පත් කර ජාතික චින්තනය  විරුද්ධව බැංකුවේ  ”ආර්ථික විමසුමසඟරාව යොදා ගත්තේය . වරක් පොල්ගෙඩි අකුරුවලින් ”” ජාතික චින්තනය එපා ”” යනුවෙන්  පිට කවරය පිරවූ සඟරාවක් පල කළේය  .හැමදාම ඔහු සිටියේ සිංහල බලය දෙමල හා මුස්ලිමුන්ට  ”’බෙදාදිය යුතුය ”” යන මතයේය  වර්ධරාජා ගෙන් වෙන්වූයේ ඔහුගේ ඊලාමය පස්සේ ගියහොත්  තමන්ගේ ””’මැදහත් ”” බව පෙන්වමින්  බලය බෙදන ව්යාප්ර්තියට පහරක් වදින බව දැනුන නිසාය . ඔහුගේ වැඩ හීන්සරේය ..  මහින්ද රවටා ගෙන පැරිසියේ සිට  13   ජාත්යන්තරයේ තවත් තහවුරු කළේය .මහින්දට මේවා තේරුනේ පසුවය .බොහෝ සිතන්නේ මොහු දේශ පාලන විද්යාඥයෙකු  බවය . පසුගිය දිනක ඔහු සිරස මා  ධ්යයේදී ””’මා මහින්දට ගරු කලත්  දේශපාලන විද්යාඥයෙකු හැටියට ඇත්ත කියන්න ඕනයයය කීවේ තමා විද්යාඥයෙක් බව ලොවට අඟවන්නටය .. දේශපාලන විද්යාව හැදෑරු උපාධිධාරයෝ ඕනා තරම් ලංකාවේ පඳුරු අස්සෙත් ඇත .
මොහුට ප්රසිද්ධිය  ලබාදී ඇත . එයද   ngo ව්යාප්රුතියකි
සිරසේදී  ඔහු මෙවනිදේ කීවේය   —— 13  අපවිසින්ම දිය යුතුව තිබුනේය ඉන්දියාව කියන තුරු එය නොදීම වරදකිපළාත්සභා සහ 13   මහින්දවිසින් අහෝසි නොකිරීම හොඳය  එසේකලානම් අපට ඉන්දියාවෙන් බෙරීසිටීමට නොහැක . මෙවෙලාවේ මහින්ද අලුත් පක්ෂයක් බිහිකිරීම වැරදිය  මේ කරන්නේ ආයෙත්සිංහල බෞද්ධ බලවේගයක්  බිහිකිරීමය .වත්මන් සිංහල බෞද්ධ තරුණ තරුණියෝ  ගෝලීය කරන වී ඇතිනිසා  බෞද්ධ අදහස් වලට අකමැතිය එනිසා සිංහල බෞධ්ධයන්ගෙන් 20% ක් වත්  මේ පක්ෂයට චන්දය දෙන්නේ නැත . පක්ෂය පිහිටුවීමට පමාවුවා වැඩිය  මෙය එජාපය පැරදවීමට භාදාවක් නිසා නැවත එජාප විරෝධීවෙමින්  පවතින මයිත්ත්රී පක්ෂයේ අයත් ජවිපෙත් සමග මහින්ද එකතු විය යුතුය      සිරස මාධ්ධ්යය  කරන්නේ විප්ලවයකි තරුණයන්ට එය අලුත්දේ දෙය් .
ගොනා හැරෙන්නේ පොල්පලය කෑමට බව  සිංහලයෝ දැන්වත් තේරුම් ගතයුතුය  මෑතදී මහින්දවටා කැරකුණ මොහු දැන් ටිකක් පස්ස ගසන්නේ  පක්ෂය බිහිවෙන බව ක්සුදක්සේ දන්නා නිසා .. එය වැළැක්වීම දැන් ඔහුගේ අරමුනය් . එජාප විරෝධීව  පැරදුන මහින්ද කෙලින් කරවන්නට ඔහු  උත්සාගත්තේ මහින්ද බෞධ්ධයන්ගේ  පැත්තට වැටීම වලක්වා තම පැත්තට හරවා ගැනීමටය  . එහෙත් නව පක්ෂයේ සමහරු මොහුගන තේරුම් ගෙන ඇත  එහෙත් මහින්දට ජී එල් දයාන්   වන්නෝ  ”ප්රාඥයෝය . මට ඇති බය ඒකය
සිරස සිංහල බෞද්ධ මොළ සෝදන ආයතනයක් බව නොදන්නේ බයිලාකාර තුප්පහියන් පමානකි  එවන් ආයතනයක් අවශ්ෂ විප්ලවයක් කරන බව කියන දයාන්  හදන්නේ රනිල් ලගේ යෝවුම් පුර සංකල්ප තවතවත් දිරිගන්වමින්  තරුණයන් සිංහල බෞද්ධ සංකල්පවලින් දුරු කරවීමටය .ගාම් භීර ලෙස කතාකරමින්  මොඩ ජනතාවට තමන් විසේෂඥයෙකු ලෙස ඒත්තු ගන්වීමට මො හු ඉතා දක්ෂය සිරස උල්පන්දම් දෙන්නේ සඳහාය
තේරුම් ගැනීමේ පහසුව සඳහා මම මෙසේ කියමි
ඔබ නලින්ද සිල්වා ගැනත් ඔහුගේ මතිමතාන්තර ගැනත් දන්නෙහිය  . දයාන්ට නලින් හෝ නලින්ගේ අදහස් පෙනෙන්නට බැරිය  .       ඉතින් තවත්  විස්තර කුමටද  

5 Responses to “  දයාන් ජයතිලක ගේ ‘ හීන්සැරය ”’”

  1. cwije Says:

    As a person who wrote against Dayan’s 13 A+ project for a long-time, I agree with your assessment of Dayan.
    MahindaR and Dayan tried to use each other, and Dayan won

  2. Senevirath Says:

    ජාතිකත්වය අගයන්නෝ දයාන් ගැන මෙහි ඇති කරුණු ගැන මීට වඩා අවධානයක් යොමු කල යුතුය

  3. sarathk Says:

    මෙහිදී නලින් විස්තර කල “ගුණ-නැණ ” යන සිංහල වදන මට සිහිපත් වේ. දයාන්ට “නැණ (නොඑසේනම් දැනුම)” තිබෙනවා වියහැක. එහෙත් ඔහුගේ “ගුණ” ගැන විපරම්ශිලි විය යුතුය. ධර්මසිරි ගේ ලිපියට ස්තුතියි.

  4. Dilrook Says:

    Thank you Dharmasiri.

    Dayan has always been a separatist. Sadly most Sri Lankans fall for the personality trap. As Dayan was with Mahinda, most Mahinda supporters automatically accepted him back. This is the problem with Sri Lankan politics – the fixation with a person whatever his/her policies are.

    Dayan, Vasudeva and a few others around Mahinda have been planted to ensure Mahinda and followers don’t go against separatism.

  5. Dham Says:

    Dilrook,
    Thank you very much for the comment.

    You said “Dayan, Vasudeva and a few others around Mahinda have been planted to ensure Mahinda and followers don’t go against separatism.” JL is the same category.

    But my view is , regardless of Dayan and few others around , Mahinda himself does not have a fixed basic principle that ” I will go against separatism “. Before becoming President he may have had this but after coming to power he “matured” to be a ” internationalist” than a “Nationalist”. Note the word “matured” I am using not along my preference , but in their own view to stress the point. It means he will never become “immature” again. this is the very reason that rather than a proper internal inquiry he appointed a LLRC which is the main problem we are facing now.

    “This is the problem with Sri Lankan politics – the fixation with a person whatever his/her policies are.
    This is a discussion that should take place in this forum.” – very true. Because of this mental decease even RIGHT and WRONG get confused.
    This is the discussion that should take place in this forum. I don’t know how many agree that a true nationalist movement without aligning with ANY political group ( regardless of their history) should be initiated as soon as possible.
    Otherwise these GROUPS will hijack and destroy the true nationalism.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress