ඥානසාර හිමිගේ ඇප මෝසම විසිවේ ‘පිස්තෝලයක් එල්ල කළත් තීන්දුව එහෙමමයි‘ – මහේස්ත්‍රාත්
Posted on January 28th, 2016

‘මගේ ඔළුවට පිස්තෝලයක් තැබුවත් මම දුන් නියෝගයක් වෙනස් නොකරමි‘ යි හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (28) ප්‍රකාශ කළේය.

බොදු බල සේනා ඥානසාර හිමිට ඇප ඉල්ලමින් ඉදිරිපත් කළ මෝසම ඉවත දමමින් මහේස්ත්‍රාත් එසේ ප්‍රකාශ කළේය.

ඇප ඉල්ලීමේ මෝසමට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කර නැති නිසා එය සලකා බැලිය නොහැකි බව මහේස්ත්‍රාත් පැවසීය.

‘මගේ වරදක් ඇත්නම් ඉහළ නිලධාරීන්ට දන්වන්න. මෙම නඩු විභාගය මා විසින් නොකළ යුතු යැයි මා සිතනවා. මම නීතිපති උපදෙස් ද පතා තිබෙනවා. ඊළඟ නඩු වාරය වන විට එම උපදෙස් ලැබෙතියි මම සිතනවා‘ යැයි ද මහේස්ත්‍රාත් කීවේය.

3 Responses to “ඥානසාර හිමිගේ ඇප මෝසම විසිවේ ‘පිස්තෝලයක් එල්ල කළත් තීන්දුව එහෙමමයි‘ – මහේස්ත්‍රාත්”

  1. Charles Says:

    No we cannot blame the judge he has to be careful under the present set up Ranil’s FCID is on the prowl, even a Judge is not too big for them to be taken in for questioning and to be arrested…..Be part of the new inquisition to burn Buddhist monks at stake.

  2. charithsls Says:

    Well Charles, if he is a Buddhist he will realize one day in future doing a serious Karma to ‘save’ his job!

  3. Ramanie Says:

    The judge is just trying to pretend as if there is such a huge “principle’ involved in arresting the prelate. It is a pity we did not have such a ‘committed’ judge who could arrest Rishard Badi-uddin who continues to rape national rain forests and also threw stones at the courthouse! The lackey will rot in hell for many ‘kalpa’!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress