රනිල්ගේ ඉල්ලන් කෑම
Posted on January 28th, 2016

News from Sri Lanka

How many of you know the producers of KILLING FIELDS IN SRilanka have been invited back to our country6   by Ranil . Instead of reporting about the peaceful country  these buggers has taken advantage of Yahapalana hospitality to make more news videos to prove we are guilty

අවුරුදු 5ක්  තිස්සේ    ශ්‍රිලංකාවේ ප්‍රතිමුර්තිය බඉතා දරුණු විදියට විනාශ කරපු, අපේ හමුදාව 40000ක්  දෙමල අහිංසකයන් මාරුව කියා මහා බොරුවක් ලොව පුරාම පතල කල  චැනල් 4  එකේ පර බල්ලන්ට ලංකාවට අයෙත් එන්න කියල දන ගහල  ආරාධනා කරපු  අපේ යහපාලනකයින් මහා ගොන් තඩියෝ.   ලංකාවට ඇවිත් මුන් අපි ගැන හොඳ කියාවි කියල  මයිත්‍රී ජනාදිපති තුමා හිතන්න ඇති.   ඒ උන්ගේ හැටි නොදන්නා කම. ලන්ඩන්වල ඉන්න අපි  නේ දන්නේ මුන් අවුරුදු 6ක් තිස්සේ අපට කරපු විනාසේ . අපට විරුද්දව ජිනිව වල සාක්කි දුන්නෙත් Channel 4 එකේ කැලම් මැකභුතය . මෙහෙම කොටින්ට කත ඇදපු නාලිකාවකට ලංකාවට අපේ වියදමෙම් ගෙන්වන්න තරම් මේ ආණ්ඩුවට උවමන්වක් තිබීමම අපේ විරෝදාර රණවිරුවන්ට කරපු ලොකු අපහසුයක්

දැන් මේ පරයෝ අපේ ආණ්ඩුවේ  ආරධනාවෙන් ලංකාවට නැවත ඇවිත්  අපෙන්ම කාල  අපිට වෙනදාටත්වඩා  බනිනවා . අපි අමනුස්සයින් කියා ලොවට කියනවා.  අපේ ජනාදිපතිතුමා සහජීවනය  සහජීවනය පුවත්පත් නිදහස කියා කියා  බිරි අලියා වගේ ඉන්න මුන්ට යක නටන්න ඉඩ දීල.  ඊයේ වින්නේශ්වරම් අපට විරුද්දව කල කතාවටත් මුන් මෙහෙ  news වල ලොකු ප්‍රචාරයක් දුන්න

මේ දවස්වල හැමදාම  Jon Snow  රෑට දැන් චැනල් 4  එකේ අපට විරුද්දව යාපනේ මුන් කොටින්ගෙන්   අහපු ඒවා දැක්ක වගේ කියනවා .  දරුණු විදියට අපේ හමුදාවට බනිනව    මුන් පෙන්නන්න හදන්නේ ලංක ආණ්ඩුවත්  අපිත්  චැනල් 4  එක ඉදිරියේ දන ගහල උන් මෙතෙක් කරපු චෝදනා ඇත්ත බව පිළිගත් බවයි

ආණ්ඩුව හිතන්න ඇත්තේ අනේ එන්නන් අපි හැම පහසුකමක්ම දෙන්නම් යාපනේ ගිහිල්ල බලන්න කිව්වම මේ යක්ෂයන් අරදනවා පි8ලි අරන් යාපනේ හ ගිහින් පරණ කොතොඉ හමුවෙලා කතා කරලා  අපේ නව සහ ජිවනේ ගැන හොඳ කියයි කියල.  එහෙම හිතල මුන්ට ඔක්කොම පහසුකම් සපයපු අපේ විදේශ ඇමති මහා මෝඩ රජෙක්

දවස ගානේ මුන් ටික ලංකාවේ ඉඳගෙන අපේ හමුදාව මිනීමරුවෝ කියා කියා මෙහාට   video news clip එවනවා. අපේ ආණ්ඩුවට ඒ ගැනකිසිම ගානක් නැහැ.

මෙන්න Jon snow කියන කොටි හිතවාදී නිවේදකයා  ඊයේ  විකාශනය කරපු news clip  එකේ  වාර්තාව කියවන්න. බලන් කි සැරයක් මේක අපේ හමුදාවට බනිනවද කියා. එක සැරයක්වත් කොටි ගැන නරකක් කියනවද?  දවස ගානේ මේවා උන්ගේ චැනල් එකේ පෙන්නලා තව තව ලංකාව මාර්තුවේ ජිනිව වලදී කොටු කර ගන්නයි මුන් හදන්නේ.  You can read all anti-Sinhala reports  on this link   http://www.channel4.com/news/                       or   http://blogs.channel4.com/snowblog/

ලංකාවේ එකම පත්තරයකවත් චැනල් එකකවත් මුන්ගේ මේ අසාධාරණ සිංහල විරොදී වාර්තා ගැන වචනයක්වත් වැටෙන්නේ නැහැ . මුන්ට අපේ වියදමෙන් හොටෙල් වලට දමල කන්න දෙන්න  යාපනේට සැප කාර් වලින් යන්න දෙන්න නෙවි මඩුවලිගෙන් කටුනායකට යනකන් තලන්නයි තියෙන්නේ

බ්‍රිතාන්‍ය හමුදාවේ වැඩ නිසා අද සිරියාවේ ඇෆ්ගනිස්ථානයේ අනාථයින් දහඩස් ගණන් දුක් විඳිනවා.  අහිංසකයෝ සියගණනින් බෝම්බ  මැරෙනවා. ඒවා ගැන කටක් අරින්නේ නැති මේ පැහැර  නාලිකාව  ටික ලංකවට ගෙන්නල් අවරුදු 5කත කලින් ඉවර වුන යුද්දයක් ගැන කියව කියව අපේ සිංහල රටට ජාතියට විරුද්දව මුන් ලව තව තව  ලෝකය පුර වැරදි ප්‍රචාර ගෙනියන්න ඉඩ දුන්න  රනිල්ගේ ඔලුවේ පුළුන් වෙන්න ඇති ඇත්තේ

අහක ඉන්න නයි ඔඩොක්කුවේ ගෙන කනවෝ කනවෝ කිව්වට දැන් පලක් නැහැ . අපට ආරන්චියි  ඊ ගාවට රනිල්ගේ ආණ්ඩුව අපිව විනාස කරන්න දඟලන අනි සංවිධානය වන Human Right watch එකේ  Brad Adamsටත් වැඳලා ලංකාවට එන්න කියනවා කියල . මහින්දට පාඩමක් උගන්නන්න කියල තමා අපේ තුරන් එක එක මෙහෙම  ගෙන්නන හදන්නේ . නමුත්  එයින් හානිය වෙන්නේ අපේ රටට මිසක් මහින්දට නෙවි. උන් එන්නේ රටේ ප්‍රතිමුර්තිය තව තවත් විනාස කරන්න කියල අපේ යහපාලනයේ සමහර බුරුවන්ට තේරෙන්න නැති හැටි

දේශපාලන වශයෙන් කොතරම් වැරදි කෙරුවත්  , මේ පරයින්ව 2009 දී කනින් අදාල  රටින් එලවපු ගොටාභයල මහින්දගේ අගය රටට තේරෙන්න දැන් තමා

රටට ආදරය ඇති සිංහලයින්ට  අර බලවේගයට මේ බලවේගයට ගම්මන්පිලට වීරවංසට  චම්පිකට තියෙන්නේ  වහාම මුන් ටික රටෙන් පිටවහල් කරන්න කියල විරොදයක් වහ සංවිදානය කරන එක තමා

One Response to “රනිල්ගේ ඉල්ලන් කෑම”

  1. Christie Says:

    Let us stand up to teh Indian Empire, Indian colonial parasits and vermin.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress