රාජපක්ෂ ගිණුම්වලින් මහින්ද හැලේ
Posted on January 28th, 2016

NethFM

රාජපක්ෂ පවුලට අයත් බව පැවසෙන ගිණුම්වල මහින්ද රාජපක්ෂ මහතාගේ නම සඳහන් නොවන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. 

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (28)පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින්.

අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ ගිණුම් පිළිබඳව සෙවීම සඳහා අමෙරිකාවට බාර දී ඇත්තේ ගිණුමක එක් අංකයක් වරද්දා බවයි.

– See more at: http://nethfm.com/article/94862#sthash.N1Or6Z4c.dpuf

One Response to “රාජපක්ෂ ගිණුම්වලින් මහින්ද හැලේ”

  1. Christie Says:

    මෙම බොරු කතා ඉන්දියානු අදිරදයේ වැඩය. සේනාරත්න කියන කතාව බොරුවක් බව ඔහු මුලසිටම දන්නේය.එය සින්හලයන් මුලා කිරීමේ එක ඉන්දියානු කෙලියකි. හොර බැන්කු ගිනුම් හොයන්න නොම්මර වලින් විතරක් නෙමෙයි. නම හා නමට ආසන්න නම්, උපන් දින, ලිපිනයන්, නෑ හිතමිතුරන්ගේ තොරතුරු වගේ දේ වලින්. හැම බටහිර රටකම පාලන හා රට රකින කොටස් මේවා හොයනවා.

    Rajitha knows this from the beginning that this is a lie as this was part of the Indian imperialists election propaganda plan. Almost all countries in the west have ways of finding rouge accounts by using names, similar and closer names, dates of birth, addresses, relatives and associates information etc etc. These type of searching is part of their administrative and security activities. If you know the account number you already know the bloody information.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress