ලෝකෙම යාළුයිනෙ.. දැන් අපෙන් උදවු ඉල්නන්නේ ඇයි… චීන ජනාධිපති ලංකාවෙන් අසයි..
Posted on April 6th, 2016
lanka C news
චීන ජනාධිපති ෂී ජින් පින් හමුවීමට ගිය ශ‍්‍රි ලංකික ව්‍යාපාරිකයන් පිරිසකට චීන ජනාධිපතිවරයා විසින් දැඩි උපසාහයෙන් යුක්තව අදහස් පල කර ඇතැයි වාර්තා වෙයි.
‘මහින්ද ගෙදර යැවුවේ අපිත් එක්ක තියෙන තරහටනෙ. දැන් ලෝකෙ පුරා යාළුවො ඉන්නව කියවනනෙ. දැන් ඉතින් කරගන්න අපෙන් උදවු ඕන නැහැනෙ’ යයි චින ජනාධිපතිවරයා පවසා ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් නිශාන්ත මහතා ඊයේ පැවති දෙරණ වාදපිටියේදී කියා සිටියේය.
අද වන විට චීනයට වීසා ගැනීමට යන මෙරට ව්‍යාපාරිකයන්ටද වීසා දීම මෙරට චීන තානාපති කාර්යාලය විසින් සීමා කර ඇති බව පැවසූ ඔහු ‘මොකටද අපේ රටට යන්නේ. යන්න බටහිරට’ යයි ඔවුන් විසුළු කරන බවද මන්ත‍්‍රිවරයා පැවසීය.
https://youtu.be/TGYH5iezzwk
April 7th, 2016 at 7:19 am
China knows well Indian tricks like all Chinese do.