කිරුළුපන මැයි රැලියට මං එනවා.. එය ස්ථිරයි.. – මහින්ද
Posted on April 12th, 2016

මැයි පළමුවැනිදා ඒකාබද්ද විපක්‍ෂය විසින් කිරුළුපනදී පවත්වන මැයි රැළියට තමන් ස්ථිර වශයෙන්ම සහභාගී වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress