හන්දියක්  ගානේ  දෙසන  තෙල් බෙහෙත් වෙළෙන්දෙකුගේ ගනනටබුදු හිමියන්  නො  දමනු
Posted on April 20th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

මේ   ධනපාල මහතාගේ ලිපිය ගැ ණය ——–                       බුදු හිමි යෝ බරණැස  මුල් දෙසුමට තෝරා ගත්තේ  එය මංසන්දියක් නිසා නොවේ මුල්ම දෙ  සුම සඳහා හොන්දයය් සිතු ආලාරකාලාම ආදීන් මියගොස් ඇතිබව තේරුණා පසුව ඊළඟට යමක් තේරුම් ගතහැකි පස්වග මහනුන් ට   තම ධර්මය කියා දීම සුදුසුයය් සිතුනිසා  එතුමා ඒ ය සිටි තැනට ගියේය .තේරුම් ගතහැකිඅ  ය සෙව්වේ ගැඹුරු දහමක් නිසාය . හන්දියක් ගානේ කටවල් අරගෙන   බලාගෙන ඉන්නා අ යට දේශානා කරන්නේ තෙල් බෙහෙත් වෙලෙන්දන්ය .
බුදු දහමේ සත්‍යය සොයන විචාරශීලී ක්‍රමය මුළු ලොවේම පතුරුනබව  ඔහු කියය් . එහෙනම් බුදුදහමේ සත්‍ය තාව ඔවුන් තේරුම් නොගත්තේ මන්ද  බෞධයන් නොවුයේ මන්ද  මැවුම් කරුවා ඇත නොහැරියේ ඇ ය් . ගත්තේ තමන්ට අවශ්‍ය ටික විතරද .  බුදු හිමිගේ දේශනා ග්රීකයන්ට පහසුවෙන් අවශෝෂණය වීමට  ග්රීසියේත් එඛරෙඛීය  චින්තනයක් හා  චතුස්කොටිකයක් එවන විට එහි තිබුනාදබමුණු වතෙත් ග්‍රීක වතෙත් වෙනස කුමක්ද
ඊයම් පර්යේෂණ අනුව ”’අනෙක් කරුණු ”” වල සත්‍ය අසත්‍ය තාවත් තීරණය කලයුතුයය්  බුදු හිමි කියූ තැන මොනවාද ‘ අනෙක් කරුණු ”” විග්‍රහ කරන්න . එයට  නිවන් මගත් ඇතුලත්ද  බුදු හිමි හා රහතුන් වහන්සේලා කියූ දේ අපවිසින් පිලි නොගත යුතුද
සත්‍ය අසත්‍ය තාව තීරණය කරන්නේ  ”’දිවසින් බලා ”” නොවේ  යය ඔ බ කියය් . මම   දිවස් කතාවක් කියා නැත .. කෙ සේවුවත්  බුදු හිමි  අතීත  හා අනාගත භවයන්  ගැන කිව්වේ  පුනර් භාවයක් ගැන කිව්වේ අනාත්මයක් ගැන කිව්වේ   විදර්ශනා භාවනාවෙන්  දියුණුවූ  මනසින් පසක් කරගෙනය .  අපි ” කතාවට ”’දිවැ ස් ”’ කියන්නේ එයටය් . ආහාරහා පැපොල්  බෙහෙත් ලෞකික නොවෙයය් අපිකවුරුවත් කියා නැත .  නලින්ගේ ගෙදරත් ලෞකික බව දන්නවා කියා නම්  කියා ඇත  වෙදහාමිනේගේ  බෙහෙත් වලින් සුවවූ පාඨකයන්ගේ  අදහස් කියවුවේ නැද්ද ඔවුන් සුවවුවානම්  ඒගැන කීම ”’අමුලික ප්‍රචාරයක් ”’ වන්නේ කෙසේද අහිතකර වන්නේ කෙසේද  ඔවුන් සුව වීම ඔබේ වරිගයාට අහිත කරද
”’ අරිය පරියේෂණ  ” ගැන කීම   ”කතාව දෝලාවෙන් ගමන පයින් ””’ යන්නට ඇති සම්බන්ධය කුමක්ද   මල්ලේ පොල් කතාවත් එක්ක පටලිලාද  ආකිමිඩීස්  හෙළුවෙන් නොදිව්වායය් කියමු .එහෙත් අරිය පරියේෂණය     අනුව නම් අසිහියෙන් ඔය තරම්ම් කලබලවී  දුවන්නට තරම් දෙයක් නැත  අරිය පරියෙෂණයෙන්  සිදුවන්නේ සිහි විකල්වීම නොව ”’සිහිඑලවා ගැනීම  හෙවත් ”’එළඹී සිහියට ”’ පත්වීමය් . ග්‍රීකයෝ බුදුහිමිගෙන් ඉගෙන ගත්තානම් ”’තන්හා වර්ධනයෝ ”” වන්නේ නැත . උගෙන ඇත්තේ පොඩිඑකා ලොකු එකාගේ ආහාරය  බව කියූ මැවුම් කරුවාගේ ගොලයන්ගෙනි  . බටහිර නවීන විද්‍යාව කරන්නෙම  කාම භෝගී ජීවිතය තවතවත්  වර්ධනය කිරීමය් . බුදු දහමේ  අරමුණත් බටහිර දර්ශනවල අරමුණත්  බොහෝ පරස් පරය . දැනුම එකරාශීකර ඉන් මත්වීමද බුදු දහම නොවේ .

අවකාශ කාලයේ වක්රතාවක් ” අතය් නලින් කිසිවිටෙකත් කියා නැත මඩ  ගහන පට්ටපල් බොරු නොකියන්න. යමක් හරියට තේරුම් ගන්න
මම නම් කෝවිල් වලටවත්  හින්දු දෙවියන් වදින්නවත් නොයමි .ඒ තබා බෝධියට කිරිකල වක් කරමින් පුජා තියන්නෙත් නැත .අංගවිකල  හා බලිබිලි පුජා වලින් යැපෙන දෙවියන් ඇත්තේ හින්දුන්ටය . එහෙත් ර ටදියුණු කල  මහාසෙන් වැ න්නෝ මගෙත් දෙවියෝය බුදු හිමියන් විසින් බන කියූ බුදුහිමියන්ගෙන් බන ඇසීමට ආ දෙවියෝ මගේත්  දෙවියෝය . ඒ දෙවියෝ මට වඩා යමක් දන්නවායයදා මම සිතමි. එහෙම හිතන්නෙත් බුදු හිමියන් ඒඅ  ය ගැන කියා ඇති කරුණු අනුවය  ..
ඉතා  කෙටියෙන් කරුණු කිව්වේ ලිපිය දික් වෙන නිසය්  නලින්ගේ අභියෝගය ගැන මොකෝ කතා නැත්තේ  සුළු කරුණක් පස්සේ පැහැදිලිකලා කියල  ඒමත පැන  නොගිහින්  අපි වෙනුවෙන් අනුකම්පාකර ඉදිරිපත් වෙන්න අවශ්‍ය සත්‍යය ජනතාවට පැහැදිලිකිරීමනේ

One Response to “හන්දියක්  ගානේ  දෙසන  තෙල් බෙහෙත් වෙළෙන්දෙකුගේ ගනනටබුදු හිමියන්  නො  දමනු”

  1. sarathk Says:

    එක කාලයක සමහරු බුදු දහම මාක්ස්වාදී කිරීමට උත්සාහ කළහ. ධනපාලට ඕනෑ බුදුන්වහන්සේ බටහිරයන්ගේ ගුරා කියන්නටය. ධනපාල විසංවාද ගොඩ නගන්නේ කැඳත් රැවුලත් දෙකම බේරාගන්නටය. බුදුදහමේ ඉගැන්වෙන අල්පෙච්චතාව සහ මධ්‍යම ප්‍රතිපදාව බටහිරයන්ගේ කෙලෙස් පිරුණු කාමසුඛල්ලිකානුයෝගය සමග නොසරිලයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress