කම්කරු මිරිඟුව
Posted on April 21st, 2016

 ධර්ම සිරි සෙනෙවිරත්න

කම්කරුවන් යය කියන්නේ  වැඩකරන අ යට නම්  ජීවත්වීම සඳහා  වැඩකරන අපි කවුරුත්  කම්කරුවෝවෙමු .ධන හිමියා මෙන්ම ධන හීනයාද වැඩ කරය්. එහෙත් මාක්ස් වාදීන්ට  අනුව  කම්කරුවන් ලෙ සසැ ලකෙන්නේ ධනපතියා යටතේ වැඩකරන අ යය් .මාක්ස් වාදී න්යයාචාර්යයෝ  තමන්ගේ රජයක් පිහිටුවාගැනීම සඳහා  මෙසේ විග්‍රහ කරන කම්කරුවන් යොදවා ගැනීමට උ  ත්සාහ කළහ .පතල් කම්කරුවන් වැනිඅ  ය   බොහෝ  දුක් විඳි අයවෙති  ඔවුන් දුකින් මුදවන්නේමය්  කියමින් න්‍යායාචාර්යයෝ ඔවුන් ලවා ධනපතියන් යය කියන වුන් විනාශ කර තමන් අතට බලය ලබා ගත්හ . ඉන් පසු ඒ කම්කරුවන්ගේ තත්වය තරමක් යහපත් විය .එහෙත් කලක් යනවිට  න්‍යායාචාර්යයෝ අලුත් නිලධාරී පැලැන්තියක් බවට පත්වුයේ  තමන් ට බලය ලබා දුන් කම්කරුවනට  අතය් ත මන් විසින් කියූ  කම්කරු  විඥා නයකක්  ඔවුන්ට නැති බව ඔවුන් දන සිටි හෙයිනි .දේශයක් පාලනය කිරීමේ  පුළුල් දර්ශනයක් නැති  කම්කරුවෝ  ඉන් පසු යොදවනු ලැබුවේ න්යයවාදීන්ගේ  බලය තරකර ගනීමේ ප්‍රදර්ශනවලට  සැරසිල්ලක් වශයෙනි . තමන් සිටි දුක්ඛිත තත්ව වයෙන් සෑහෙන දුරට මුදනු ලැබූ නිසා  මේ කම් කරුවෝ තම රාජ්‍ය පාලකයින්  ට කලක් යන තුරු ගරු කළහ .ඒ ඔවුන් කෙලෙහි ගුනා දන්නා නිසාය  එහෙත් නිලධාරි බලය වැඩිවී තමන්ගේ නිදහස පවා අවුරන විට  සමහරු තමන්  මිරිගුවක් පසුපස යන්නේදය්  සැ ක කරන්නටද පටන් ගත්හ . කම්කරු රජයක් යය කියුවත් දැනුත් ත මන් සිටින්නේ වෙනත් රජුන් යටතේ බව ඔවුහු දන ගත හ. එනිසාම  ඔවුහු ටිකෙන් ටික මාක්ස් වාදයෙන් ඈත වන්නට පටන් ගත්හ සැප ටිකක් ලැබුන පසුව තව තව සැප පැතීම මිනිස් සිරිත නිසා දෝ වියහැක . …. කම්කරු පන්ති රාජ්‍යයක් කිසි තැනක ඇති නොවීය ..සමහරු  ””දෙවියන්වහන්සේ ළඟදීම නැවත පහල වෙයය්  ””” කියමි තම ආගමිකයන්ට බලාපොරොත්තු දෙමින් ඔවුන් තමන් වෙත රඳවා ගන්නවා මෙන්  න්යයාචාර්යයෝද  ”’ඊළඟ අද්යරෙදී”’ කම්කරු රාජ්‍යය බිහිවේ ”’කියමින් කම්කරුවන්ට බලාපොරොත්තු දුන්හ
                                                                            ලංකාවේ නම් වෙන රටවල මෙන්””’ කම්කරුවන් ”’   සිටියේ නැත . එහෙත් පිටරටින් ඉගෙන ගත  සාමහරු ලංකාවේද කම්කරු රාජ්‍යයක් ඇතිකරන්නට ව්‍යාපාරයක් පටන්ගත්හ .. අධිරාජ්‍ය විරෝධය ඉදිරියට දැමීම නිසා  ලංකාවේ සාමාන්‍ය ජනතාව ඔවුන් වටා රොක්වුහ ඒ පරගතියන්ට විරුධ්ධව   මිස මාක්ස්වාදයට ලෙන්ගතුනිසා නොවේ  .දැන් බලනවිට අධිරාජ්‍ය ගති  ධනවාදී  මෙන්ම ජාතික වාදයට විරුද්ධ  එජාපයටද  ”කම්කරුවෝ ”” ත . එජාපයද   කම්කරුවන් සමග  මය රැලි පවත්වය් ..  ලංකාවේ හැම පක්ෂයක්ම  කම්කෙරුවන් යය කියමින්   ගොවියන් ලිපිකරුවන්  මෙන්ම දොස්තර කොන්දොස්තර  හා වඩු මේසන්   ආදී මෙකී නොකී බොහෝ ය සමග ප්‍රදර්ශන පවත්වති . රැකියාවලි  සේවකයන් ලක්ෂ ගණනින් නෙරපූ එජාය්පය සමග    .කම්කරුවෝ  පෙලපාලියති …       අනේ කම්කරුවා      තමන්ගේ  මාරයින් සමග  එකතුවී මාර සේනාව  ශක්තිමත් කරන හැටි  ඉතා දුක් බරය  ද ඇත්තේ නොයෙක් දේශපාලන පක්ෂවල බලය පෙන්වීමට කම්කරුවන් යය කියන වුන්  බලෙන් යොදවා ගැනීමකි නැත්නම් මුදලට ගැනීමකි                                                        කම්කරු මිරිඟුව
 ධර්ම සිරි සෙනෙවිරත්න

2 Responses to “කම්කරු මිරිඟුව”

  1. Dham Says:

    ලංකාව සමාජවාදී රටක් නොවේ. “…සමාජවාදී ජනරජය​..” මහ මුසාවාදයකි. බෞද්ධයින් වශයෙන් මේ නම ද වෙනස් කල යුතුය​.
    ඕස්ත්‍රේලියාව ලොව ලොකුම සමාජවාදී රටකි.
    නැති බැරි මිනිසුන්ට මසකට දින 10 යකට ලෙවකෑමටවත් සොච්චමක් වත් ලැබේ ද ? රෝහල් වලින් බෙහෙත් දෙන එක පවා මහි න්ද ඉවත් කලේය​. දැන් බෙහෙත් පාමසියෙන් ගත යුතුය​. පාමසි කාරයින් රජවරු කලේ ද ඔහුය​. නැති බැරි මිනිහාට දෙන සොච්චපද සොරාගෙන මැතිවරණ වැඩ වල ට යෙද වීය​. මහජනයා අයිති බස් රථ ද මුදල් නොගෙවා යොදා ගත්තේය​.මොහුට ද මැයිදින රැලි තිබීමට කිසිම අයිතියක් නැත​.

  2. Christie Says:

    දර්මසිරි ඔබට තුති.

    සින්හලයේ කම්කරුවෝ සිටියේ නැත. හැම කෙනෙකුටම ජීවනෝපායක් තිබින. ඒ නිසා තමයි බිරිතානියෝ කලුවහලුන් වෙනුවට ඉන්දියානු පරපෝසිතයන් සමග අපේ ජීවනොපායන් නැතිකර දැම්මේ.

    ඉන්දියානු ජඩයන්ගේ මුදලින් යැපුන සින්හල සාමාජවාදියෝ අපිව හිඟන්නන් කලේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress