ඕවා ඔක්කොම බොරුදේවල් නේ මහත්තයෝ
Posted on April 29th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

 භික්ෂුන් වහන්සේලාත් බෞද්ධ දන උගත්තුත් ලෞකික බොහොමයක් දේවල් ගැන මෙහෙම කියනවා අපි අසා ඇත්තෙමු ..එහෙත් ඔවුහුද ඒවායින් වැඩ ගනිති .වැඩ ගත්තත්  නිවනට සාපේක්ෂකව ඒවා නිෂ්ඵල නිරර්ථක බව ඔවුහු දනිති එහෙයින් ”’පදම  දැ න ”’ඉන් ප්‍රයෝජන ගනිති පරම සත්‍යය ‘ නිවන් මගය්  අරිඅටඟි මගය් . තිලක්ඛනය දැක්වෙන්නේ බුදු දහමේය ආත්මවාදී අනෙක් ආගම් වලින් බුදු දහම වෙනස්ය නිවනට සාපේක්ෂකව අනෙක් සියලු විද්‍යා ශිල්ප සාස්තර තිරස්චීන විද්‍යාවන් හෙවත් අලුත් වචනය අනුව පට්ටපල් බොරුය . මේ වචන යොදන්නේ ලෞකික විද්‍යාවන් නිසා වල්මත්වෙන බෞද්ධයාට ඇඟිල්ලෙන් ඇ න එබව පෙන්වාදීමටය . නැතුව ඒ කිසිවක්ලෝකයේ නැති නිසාවත් ඒවායින් කිසිදු වැඩක් ගත නොහැකි නිසාවත් නොවේ .මේ බව පුන පුනා කියා ඇතත් සමහරු කාර් බස් යානවාහන පොත්පත්  පමණක් නොව ධර්ම පුස්තකද බොරුදය් අසති . ධර්මය  ද අවශ්‍ය සසරින් එතෙරවනතෙක් පමණි එය පහුරක් වැනිය .එතෙරවූ පසු එයද අත්හල යුතුය  එතෙක් ප්‍රයෝජන ගත යුතුය . මේ ටික බටහිර විද්‍යාවටත් බලපාය් . කාමසුඛල්ලිකානු යෝගී බටහිර විද්‍යාව  අනෙක් නැටුම් ගැයුම් නක්ෂස්ත්‍ර ආදී තිරශ්චීනවිද්යාවන්ට වඩා   මිනිසා කාමයට පොලම්බවය් .බොහෝ බෞද්ධයෝ මදමාවතෙන් දැන් කාම මාවතට විසිවී ඇත්තේ බටහිර විද්‍යාවේ කාමභාණ්ඩ නිසාය මේ විද්‍යාඥයෝ බුදුදහමෙන් විද්‍යා පර්යේෂණ ක්‍රම ගත්තානම් චක්‍රීය චින්තනයත් චතුස්කොටිකයත් නොගෙන එකරෙඛීය චින්තනයත් ද්විකොටිකයත් පිළිගන්නේ  මන්ද  ඔවුහු බුදුදහමේ   ”දුක ”’ යන්න හඳුනා ගෙන ඇත්ද . අයින්ස්ටයින් නිව්ටන් ගැලිලියෝ ආදීන් බෞද්ධ වී නැත තම ලබ්ධීන් වලට වඩා බුදු දහමතාර්කික යුක්ති යුක්ත එකක් බව පිළිගැනීම ට අන්ධ භක්තික නොවන ඕනෑම කෙනෙකුට සිදුවේ  ඉන්දියාවේ බ්රාහ්මන්යින් පවා බුදුදහම පිළිගෙන බෞද්ධයින් වුහ . උජුපටි පන්න පුද්ගලයෝ එසේ හදවතටෙකඟව වැඩ කරති මේ විද්‍යාඥයෝ උජුපටි පන්න වූවානම් ඉඟි කරකර ‘ නොසිට හරිදේ පිළිගත යුතුය .
                                                          බුදු දහමේ ආර්ය පරියේෂණය  මගින් ලැබෙන ප්‍රතිඵලය වන්නේ නිවන් පසක්වීමය් . ”එ ව බලව ”’ කිව්වේ  මේ ගැන බලන්නට මිස   ”’නග්න  ඒවා”’  බලා කාමාග්නිය වැඩිකර ගන්නට නොවේ  බුදුදහමට අනුව ජීවිතයේ අර්තයක් නැ ත ඇත්තේ අරමුණක්   පමණි ඒ අරමුණ නිවනය  ඒ සඳහා සන්සුන් නිවුන ජීවන ක්‍රමයක් අවශ්‍යය  මදමාවත යනු එයය් බටහිර විද්‍යාවෙන් ඇතිකරන මග  අධි සුඛෝපභෝගී මගකි  එහි ගිලුනෙක් ගොඩ එය්ද . එනිසා එය නිවනට සාප්ක්ෂකව පට්ටපල් බොරුවකිය් කීමට බෞද්ධයාට   සනාතන අයිතියක් ඇත .බටහිරයෝ ”අවිත්බැ  ලුවා ”නම් ”’ඇවිත් විශ්වාස කරන ආගම් අතහරිනු ඇත .ඔවුහු ඇවිත් බලු දෙයක් නැත .ඒ”’ බුධ්ධිමත්හු ”’ සිය විද්‍යාවට පවා එකන්ගනොවූ ලබ්ධීන් වල රන්දී ඇත්තේ  කුමක් නිසාද
                                                                                 යාන්තම් හෝ මොලයක් ඇති යට දෙව්පියා විසින් අංගවිකල දරුවන් හිතාමතා ජාතක කිරීම පිළිගත නොහැක  .මොලේ ඇති ය ඒ ජාතකේ පිළිනොගෙන ඒ රෝගී බවට බෙහෙත් සොය  න්නට ඇත . කුරුල්ලෝ වඳුරෝ පළපුරුද්දෙන් හා ඉවෙන් කල යුතු නොකල යුතු දේ තොරා ගනිති ඒ බුදු දහම හදාරා නොවේ  .මිනිස්සුද ඒ අනුවත් තම නුවන මෙහෙයවාත් බෙහෙත් සොයා ගතහ පසුව තවත් ක්‍රම භාවිතා කරන්නට ඇත … මහරගම වත්තේ ගෙදර ඇලොපති දොස්තරත් ගස්ලබු කොළ ගැන සෙව්වේ ඒවා වඳුරන් කන විටය .කවදත් එහෙමය පසක් කරගන්නේ නොයෙක් ක්‍රම වලිනි වාදයක් නැත . වටින්නේ බෙහෙත සොයා ගනීමය් සමර සොයාගැනීම් වරදිවියාහක බටහිර පර්යේෂණ මගින් සොයා ගත බෙහෙත් අවලංගු කරන්නෙත් එනිසාය ..මේ පර්යේෂණ බුදුදහමෙන් ලබා ගත නොහැක .
                                                                     බටහිරයන්ට අවශ්‍ය තම ලබ්ධීන්ට විරුද්ධ වූ තම විද්‍යාව ට ටිකක් හෝ කිට්ටු අදහස්  ඇති තැන සොයා එවාකෙසේ හෝ තමන්ට ගලපා ගැනීමටය .ඉතින්  නවීන විද්‍යාව  බුදුදහමටත්  ගලපෙයය්   ”’ඉන්ගිකරති ””ථෙරවාදී බුදු දහමට විරුද්ධ ඔවුහු දලය් ලාමාගේ  බුදු දහම උලුප්පති ථෙරවාදී බොදු රටවල් බෞධ්ධයින්ට තාන්න මාන්න රැකියා  පන්දුරුපාක්කුඩ ම්  දී  බුදු දහමද නවීන විද්යාත්මකයය් කියවති .
                                                        ලෞකික විද්‍යාව  ලොවුතුරා දහම සමග ගැලපීම පාපකර්මයකි  මිනිසුන් රැවටීමකි .
                                                                                         බෞද්ධයන් ථෙරවාදී බුදුදහමෙන් ඉවත් කිරීමට බටහිර විද්‍යාව හොඳ අවියකි  කාමභෝගී භාණ්ඩ  වලට පුරුදුවෙන මිනිසා ”අහෝ සැපය අහෝ සැපය ”’ කියමින් ඒවා රිසේ භුක්තිවින්දිති  . එසේ කිරීම අබෞද්ධ කමක් නොවේ යය බට හිරයෝ අපේ උන් ලවාම කියවති .. පුනර්භවයක් නොපිළිගන්නා ලබ්ධිකයෝ මේ ජීවිතයේ ඕනෑතරම්  කම්සුව වින්දාවේ . එහෙත් බෞද්ධයෝ පරිසාම් විය යුතුය ”””””විද්‍යාවේ ක්‍රමය බෞද්ධ ක්‍රමය බව මම නොපැකිලව කියමි ””’ යනුවෙන් කියන්නෝ   බෞද්ධයන් නොමග යවන්නෝ වෙති .පිටරට ගියානම් කීයක් හරි හම්බකරගෙන් අපෙරටටත් දැයටත් සමයටත් වැඩක්  නොකර බටහිර කාමභෝගීන්ගේ පක්කලිකම් කිරීම බෞධ්ධ්කමනොවේ   බෞධ්ධයිනි ප්‍රවේසම් වෙනු .කාමය උද්දීපනය කරන සියල් ල බොරුය තන්හාව වර්ධනය කරන දේ බොරුය  සසර දිගු කරන දේ බොරුය .විද්‍යාවේ  ‘ මහා පිපිරුම ” ද මැවුම් කරු ඉවත් කල   පටන් ගැන්මකි .බුදු දහමට අනුව අගක් මුලක් නැත චක්රීයාවේ  .  ආතර් සී ක්ලාක් වරක් කිව්වේ නත්තල් දා එවැනි තරුවක් නොපායු බවත් බුදු දහම පමණක් ලොව ඉතිරිවෙන බවත් වුවත් ගල්මුල් වලින් පසුව  නැවත මේ ගැන විග්‍රහ කිරීමටපසුබට විය .ප්‍රස්නාකළ විට කියන්නේ ””මේ ආගම් ගැන මම මීට ඉස්සරකියා තියෙන නිසා නැවත කීම අනවශ්යය් ”’ කියලය්   උජුපටි සම්පන්නවෙන්න බැරිද . බුදුහිමි බ්රාහ් මන බලයට යටනොවී සත්‍යය දේශනා කළේය
                                                                        බෞද්ධ ප්‍රභෝධයක් ඇතිවිය යුතු මේ අවස්ථාවේ  බට හිර බේගල් වලින් අපි මිදිය යුතුය  ඉන්දියානු වොත් බටහිරයොත් බෞද්ධ විරෝදීහු වෙති උන්ගෙන් දැනටමත් බැ ට වැදී ඇත . බාගයක් බෞද්ධයෝ දැන් හින් ඳුවී ඇත  . ගල් පල්ලිද කෝවිලද යති ලිංග පුදමින්  භාජන ගයත්   තීරු පති ය ති  බු ධ්ධගොෂලාහෙළ අටුවා විනාශ කර ධර්මය විකුර්තිකලය් කියවේ  ”’ ව්‍යාජ ජීවිත ”” වලට ලෞකික බොරු  පදමට පමණක් ගනිමු බටහිර විද්‍යාවෙන් වල්මත් නොවෙමු 

                 මේවා මෙසේ නිතර  කියන නලින්  ද සිල්වා ට මඩගැසීම බෞද්ධ කමට මඩ  ගැසීමකි.මේ ලෝකයේ ජීවත්වෙමින්  සියලු ලෞකිකදේ   ඇත හලයුතුය ඔහු කවදාවත් කියා නැත ඔහු හා වාද  කිරීමට අවශ්‍ය නම් ඔහු නොකීදේ  කිව්වයය් කියමින් කල්නොමරා ඔහු පසුගිය තිස්පස් වසරක් තුල  ලියු කියූ දේශපාලන අදහස් සමග ගැටී  බටහිරයන් ගේ ඔනාඑපාකම් පිරිමසමින් බෙදුම්වාදීන්ට   පාහින පත් කරන්නට තත් කරන්නය්  ඔහුගේ විරුද්ධ වාදීන්ටයෝජනා කරමි  නලින්ට අවශ්‍ය ථේරවාදය රක ගනීමය්  විරුද්ධ වාදීඑන්ගේ තරම එසේ ගැටෙන විට දන ගත හැක   

 

5 Responses to “ඕවා ඔක්කොම බොරුදේවල් නේ මහත්තයෝ”

  1. aloy Says:

    Dharmasiri,
    You should read the Wikipedia on Nalin. I wonder how he became so famous with Phd earned over time period of about one year. Can we take it as an achievement?.
    People usually take about 3 or more years to achieve that after a basic degree. Though it is easy, quite often to get it by drawing some graphs of something versus something in engineering and perhaps physics it is not so easy in mathematics. It seems all that depends on the relationship one develops with the professor (or even how useful the person will be to destabilize the native country) Perhaps Nalin’s professor judged him by his activities in the UK. It appears he started his pranks in Colombo uni and got sacked after that he was useful for MR to ruin Kelaniya uni. If not where in the world the dean of a science faculty would advocate investigations based on what a deity had told the investigator in his or her dreams?. To my mind he has been successful confusing everybody and perhaps has something against the society he lives in.

  2. Dham Says:

    Aloy,
    You might be wrong. He must have started is PhD in Colombo University and spent last year in UK. A friend of mine went there and spend some 2 years and finished the PhD from home.

  3. aloy Says:

    Dham
    Most probably your friend had an Msc. With something similar it was possible even at that time. Never mind the Phd, why is he trying to do irrational things and mislead the gullible sections of our society. Because he has the Phd and talk well media loves to give him a place in their programs to sell their products. This whole drama is being orchestrated by the politicians who have loads of stolen money and this guy is an actor in that drama. Some of these guys with Phds who does the acting are traitors. I wonder how Bahu became a good guy for MS/RW after his stint with LTTE. I think the GOSL has done another wasteful thing by paying his back wages from government treasury which has tax payers money. I dont mind if they paid from their election propaganda funds for the services rendered using his Phd in convincing few of those gullible people.

  4. Senevirath Says:

    නලි න් ගනිතයෙන් ප්‍රථම පන්තියේ උපාධියක් ලබා ගෙන මාසයක් ටුලපෙරාද්නිසරසවියේ කතිකාචාර්යාරටෙද උ අයෙක් උපාධියටලිවීමට ගත්තේ පැ ය එකහමාරය් ගණිතය පිලිබඳ රජයේ ශිස් ස්වත්යක්ද ලැබුනාමොහුගේ දක්ෂකම්නිසම සාමාන්‍ය වසර දෙක එකහමාරට අඩුකර phd නිබන්ධනය සරසවිය බාර ගත්තා phd ලැබුනා . තරින්පතා මෙවැනි දක්ෂයෝ ඉන්නවා . ඉරිසියා කිරීමෙන් වැඩක් නැහැ . නලින් තරම් සිංහල ජාතියේ අභිවුර්ධියට වැඩකල කෙනෙකුට හෙලාතලා කතාකරන්නේ කලගුනනොදත් ද්‍රෝහීන්

  5. Dham Says:

    මේකනම් අතිශ්‍යෝක්තියම් පමණයි. “උපාධියට ලියනවා” කියල එකක් නැහැ. එක විභාගයකින් උපාධියක් දෙන්නේ නැහැ. ඔහු අවුරුදු 4ක් තිස්සේ විභාග 10-15 කට මුහුන දී ඇති. මේ ඔක්කොම පැය 1 1/2 ද ? මමත් පශ්චාත් උපාධියේ පැය 3 ක විභාගයක් පැය 1/2 කින් ඉවරකලා විතරක් නොව එම ප්‍රශ්න පත්‍රයේ එකම අධි සම්මානය ද ගතිමි. ඒ මගේ විශේෂ හැකියාවක් නොව වෙනත් ක්‍රමයකට කලනිසාය​. අවුරුදු 3ක් එක 1/1/2 කිරීමනම් සත්‍යය විය යුතුය​. ඒ ඔහුගේ විශේෂ හැකියාවක් සහ දක්‍ෂ කම නිසාය​.

    නලින් මගේ මිතුරෙක් නොව​, කිසිම දාක හමු නොවූ, එහෙත් එකම අභිප්‍රායක් ඇති කෙනෙක් පමණි. ඔහුගේ හැම දෙයක්ම අනුමත නොකරමි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress