මේ කාත්තන්කුඩි, සමන්තුරේ නොවේ මහනුවරය… මම මගේ බිරිඳ ඉස්කෝලෙන් අස්කර ගනිමි…
Posted on May 27th, 2016

lanka C news

මගේ බිරිඳ මහනුවර මඩවල මදීනා ජාතික පාසලේ ගුරුවරියක් වන්නීය. ඇය පාන්දර 4ටඅවදි වන්නීය . උදැසන පැය දෙකක්ද සවස පැය තුනක්ද ලෙස දිනකට පැය 5ක් මහමග ගෙවන්නීය. ගෙදර ආ පසුද පැවරුම් ප්‍රශ්නපත්‍ර ඇගයීම් දහසක් අතර නිදිවර්ජිත වන්නිය. අන්තර්ජාල සරන්නී කිසි දිනක facebook නොයන්නී හුදෙක් නව දැනුම සොයන්නීය. ඒ දැනුම දු දරුවන්ට කිරිකර පොවන්නීය. ඒ මා සහ ඇගේ දරුවන් සමග ගෙවිය හැකි කාලයය. මේ සියල්ල වෙනුවෙන් සොච්චන් පඩියක් ලබන්නී මග වියදමට මගෙන්ද අතමාරු ඉල්ලන්නී ය.

ඇය ඇතුළු මඩවල මදිනාහි සිංහල ගුරුවරුන් හට ගිය සතියේ ලිපියක් ලැබී තිබුණි. ඒ ජිහාඩ්වාදී සංවිධානයකින්ය.” මුස්ලිම් නොවන සියලු ගුරුවරුන් පාසලෙන් අස්වී යනු !නැතහොත් ප්‍රතිපල භයානක විය හැක !”ඒ ඉල්ලීමක් නොව තර්ජනයකි.ඇය ඒ ලියුම මටද පෙන්නා සිනාසුනි.

මේ කාත්තන්කුඩි, සමන්තුරේ නොවේ මහනුවරය… මම මගේ බිරිඳ ඉස්කෝලෙන් අස්කර ගනිමි…

ඊයේ එම පාසලේ ගුරුදෙගුරු රැස්වීමක් තිබුණි. එය එකම ගාලගෝට්ටියකි ! පොලු මුගුරින් හා කුණු බිත්තර වලින් සන්නද්ද ”දෙමාපියන්” නිරායුද සිංහල ගුරුවරුන් ගෙන් ඉල්ලන්නේ එකම දෙයකි .” අපේ ඉස්කෝලෙන් පලයල්ලා !”

මම මගේ බිරිඳ ඉස්කෝලෙන් අස්කර ගනිමි .

මේ කාත්තන්කුඩි හෝ සමන්තුරේ නොවේ මහනුවරය.

මඩවල මදිනා පාසලේ හුනුකූරු ඩෙස් බංකුවල සිට ගුරුවරුන් විදුහල්පතිවරුන් වෙනුවෙන් බදු ගෙවන ඔබෙන් ඇසීමට මට ඇත්තේ කාලය පිලිබඳ ප්‍රශ්නයක් පමණකි!

කැමරාවක් ඉදිරියේ දෙවියෙක්ගේ නාමයෙන් කැපීමට නියමිතව ඇත්තේ අපේ බෙලිද? අපේ දරුවන්ගේ බෙලිද ?

– Facebook

මම කිසිදා ජාතිවාදියෙක් නොවීමි. එසේ සිටීමට මේ මොහොතේද උත්සහ කරමි .!

‘මුස්ලිම් නොවන ගුරුවරුන් පිටවෙනු’ – මහනුවර මදීනා විදුහලේ ගුරුවරුනට කුණු බිත්තර ගසා පන්නති..

මුස්ලිම් නොවන සියළු ගුරුවරු අස්වී යන්නැයි මහනුවර මදීනා ජාතික පාසලේ ගුරුවරුනට තර්ජන එල්ල වී ඇති බව වාර්තා වෙයි.

ඉන් පසු පැවති විදුහලේ ගුරු දෙගුරු රැස්වීමේදී සිංහල-දෙමළ ගුරුවරුනට කුණු බිත්තර ප‍්‍රහාරයක්ද එල් වී ඇතැයි වීඩියෝද සමාජ ජාලවල පලවෙයි.

7 Responses to “මේ කාත්තන්කුඩි, සමන්තුරේ නොවේ මහනුවරය… මම මගේ බිරිඳ ඉස්කෝලෙන් අස්කර ගනිමි…”

  1. Kumari Says:

    I knew things are changing, but not at this rate.

  2. Ananda-USA Says:

    No religious schools should receive government funding or other support. All government schools should be secular and not affiliated with any religion.

    This school should be converted to a non-religious school, and all “pardnts” who cannot abide by it should be asked to enroll their children in PRIVATE Muslim schools!

    These jihad it’s should be identified, arrested, prosecuted, convicted and imprisoned.

  3. Ancient Sinhalaya Says:

    Sri Lanka Multiplying Community aka mussies breed like xxxx then fill up all mussie schools to the rafters.
    Then the overflow starts to creep into Sinhalese schools quietly and slowly slowly fill them as well. While all these
    happening our deshapaluwan turn a blind eye for their votes. STOP GIVING FREE EDUCATION AFTER 2 CHILDREN
    TO STOP THIS MULTIPLYING. HOW ABOUT BANNING THE MUSSIES FROM SINHALESE SCHOOLS? IF WE CAN’T
    GO TO MUSSIE SCHOOLS, THEY SHOULDN’T BE ABLE TO COME TO OUR SCHOOLS. But we can’t expect anything
    to support helpless Sinhalese with these traitor deshapaluwan at the moment.

    We’ve just seen how these ungrateful xxxx treated our brave armed forces. When they were being chased away and murdered by hitler pira(mala)paharan our brave soldiers sacrificed their lives to save the mussies. Now the same xxxx kick those brave soldiers back. Sinhalese have
    become a joke, a door mat in Sri Lanka and worldwide thanks to traitor Sinhalese deshapaluwan and the
    traitor UNPatriotic party. Anything in support of them from these traitor YAMA PALLAN is very very very very unlikely.

    Traitor Sinhalese please google Buddhist heritage of the following countries.
    Iran
    afganisthan
    pakesthan
    bangladesh
    maldives
    malaysia
    indonesia
    to how the mussies multiplied and multiplied and took over those countries within a few hundred years
    after arriving in those countries.

    Sri Lanka, Thailand and Mynmar is in the firing line from Multiplying Community and the way it is going Sri Lanka
    going to join the list of former Buddhist countries very soon.

  4. Ancient Sinhalaya Says:

    While most Sinhalese couples working and struggle to bring up one child mussies doing businesses and wife or wives staying at home happily breeding. So automatic birth control for the Sinhalese and happy multiplying for the
    mussies.

    With the ever increasing voter base, mussies are slowly but surely taking over the country, like they
    did to those countries I previously mentioned. Traitor Sinhalese go and shop in their shops to make matters
    even worse for the Sinhalese. Sinhalese in Sri Lanka are doomed! The only Buddhist monks used to protest about the
    mussie taking over. But they quickly branded them over as racists and got their way. With the Sinhalese hating,
    Buddhism destroying, Sri Lanka hating catholic-run UNPatriotic party at the driving seat, mussies and tamils
    know anything is possible.

    Mussies meanwhile saying yapila maathiya yemada koranawa will slowly but surely destroying Sri Lanka
    and the Sinhalese.

  5. anura seneviratna Says:

    ලොව කිසිම ජාතික රටක පදින්චිකාර ජන කොටස්වලට නොදෙන විජාතික අයිතිවාසිකම් සින්හෙල රටේ දීම මෙවනි සිදුවීම්වලට හේතුවේ. අප රටේ සින්හෙල ජාතික රජයක් නෙතිවීම මහා අපරාදයකි.

  6. Dham Says:

    Anura,
    මුස්ලිම් කාරයෝ ජන කොටසක් නොවෙයි. ආගම් කල්ලියක් පමණයි. අපි මුන්ව ජනකොටසක් කරලා. උන්ටත් හොඳයි උන් එහෙම කැමතියි. SLMC වෙබ් ස්‍යිට් එක බලන්න​. එකම සිංහල අකුරක් නෑ. වැඩිපුරම දෙමල​, ටිකක් ඉංගිරිසි. හැබැයි මුංකියන්නේ මුං සිහලයගේ පැත්තේ කියලා.

  7. anura seneviratna Says:

    ද්හම්, හරි ආගම් කල්ලියක්. මුස්ලිම් ආගම් ඈඉතිවාසිකම් හෙල බොදු රටේ නිලගත කිරීම අප ජාතික සඉරීත්වය උල්ලන්ගනය කිරීමකි. මරක්කයින්ගෙ බොරු සින්හෙල කපටිකම් අප දෑන්වත් තේරුම් ගතයුතුය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress