ජනසටන… [සජීවි විකාශය]
Posted on August 1st, 2016

lanka C news

 ඒකාබද්ද විපක්‍ෂය විසින් සංවිධානය කරන ලද ජනසටන පාද යාත‍්‍රාව අවසන් කරමින් ජනරැළිය පැවැත්වීම සඳහා ලිප්ටන් වටරවුම දෙසට ගමන් කරමින් තිබේ.

පෙලපාලිය මරදානෙන් හැරී ගමන් කරන අතර හයිඞ් පිටියද ඇත්තේ මෙම මාර්ගයේය.

ජනසටන… [සජීවි විකාශය]

දැනට පැයකට පමණ පෙර ආණ්ඩුව විසින් කැම්බල් පිටිය ලබා දුන්නද සංවිධයකයෝ එය ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

රැළියේ සජීව විකාශණය බලාපොරොත්තු වන්න.

එතෙක් පාර්ලිමේන්තු මන්ත‍්‍රි නිමල් රාජපක්‍ෂ මහතාගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ සිදු කරනු ලබන සජීව විකාශණය බලන්න මෙතනින්

41,720 Viewers

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress