ලංකාව දණ ගහයි.. උතුරු මුහුදේ මසුන් අල්ලන්න ඉන්දීය ධීවරයින්ට අවසර…
Posted on August 28th, 2016
lanka C news
මන්නාරම් ධීවර සමිති සහයෝගිතා එකමුතුවේ සභාපති එන්.එම් ආලම් පවසන්නේ ඉන්දීය ධීවරයන්ට කිසි ලෙසකින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීමට ඉඩ දිය නොහැකි බවත් යෝජිත බලපත් ක‍්‍රමය ගෙන ආවොත් දැවැන්ත විරෝධතා සිදු කරන බවත්ය.
මේ අතර වාර්තා වන්නේ මෙම බලපත් ක‍්‍රමය ක‍්‍රියාත්මක කර දෙරට අතර හොද හිත රැුකගෙන රාජ්‍යතාන්ත‍්‍රික සබදතා වර්ධනයට කටයුතු කළ යුතු බවට වූ යෝජනා හේතුවෙන් ධීවර ඇමැතිවරයා මෙන්ම අමාත්‍යංශ නිලධාරීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවයි.
ශ‍්‍රි ලංකාවට අයත් උතුරැ මුහුදු තීරයේ මසුන් ඇල්ලීම සදහා ඉන්දීය ධීවරයන්ට බලපත් නිකුත් කරන ලෙස රජයේ ජ්‍යෙෂ්ඨතම පරිපාලන නිලධාරියකු ඇතුළු පිරිසක් විසින් කර ඇති යෝජනාවට උතුරේ ධීවර සමිති දැඩි විරෝධය පළ කර ඇත.
Leave a Reply
You must be logged in to post a comment.
Disclaimer: The comments contained within this website are personal reflection only and do not necessarily reflect the views of the LankaWeb. LankaWeb.com offers the contents of this website without charge, but does not necessarily endorse the views and opinions expressed within. Neither the LankaWeb nor the individual authors of any material on this Web site accept responsibility for any loss or damage, however caused (including through negligence), which you may directly or indirectly suffer arising out of your use of or reliance on information contained on or accessed through this Web site.
All views and opinions presented in this article are solely those of the surfer and do not necessarily represent those of LankaWeb.com.
This entry was posted
on Sunday, August 28th, 2016.
You can follow any responses to this entry through the RSS 2.0 feed.
You can skip to the end and leave a response.
August 28th, 2016 at 10:44 pm
May be this is a good idea. Let the Indian Tamils and ex-Indian Tamils occupying Sri Lanka fight and eat each other’s Malu !