දකුණු ඉන්දීය කම්කරු පිළිලය 5
Posted on October 12th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

ඉහත ලිපිවලින් දක්වුයේ සිංහලේ චෙදවාචකයේ ආරම්භක සලකුණකි. මෙම වතු වල හා පාරවල් වල වැඩටගෙනා කම්කරුවන් වැඩිකොටසක් වතු වලත් අනෙක්අ උතුරේ සහ නැගෙනහිරත් පදිංචි කරන ලදී. මෙසේඋතුරේත් නැ ගෙනහිරත් ඉංග්රීසින්විසින් පදිංචිකලවුන් අද තුමු වසර තුන්හාර දාහකටපෙරම මෙරටපදිංචි වී සිටි බව කියමින් ලංකාව කැබලිකිරීමට කටයුතු කරති .දහස් ගණනින් සිංහලයන් මරාදමති..වතු දෙමලු සිංහල ගම්මානඅයිතිකරගෙන ආණ්ඩුඅල්ලේනටවති.
මේවතුදෙමල ප්රශ්නයවිසඳියයුතුවතිබුනේ 1948 ”’නිදහසලැබූඅවස්ථාවේ දීමය . අනෙක් සියලුම ප්රශ්න වලට වඩා මේ ප්රශ්නය ලංකාවට පිළිලයක් තිබු බව එදා නායකයන්ට අවබෝධ නොවුවා නොවේ . එහත්අවබෝධයපමණක් ප්රමාණවත්නොවේ. දුරදක්නානුවනත් ඊදිතරබවත් ජාති හිතය්ශී බවත් නායකයන්ට අවශ්ශ්යය.
දකුණු ඉන්දියානුවන් ඉංග්රීසින් විසින් ගෙනාඑකම රට ලංකාව පමණක් නොවේ මැලේසියාව , ෆීජී,, උගන්ඩා ,,සිංගප්පුරුව , දකුණු අප්රිකාවේද මේප්රශ්නය ඔඩුදුවා තිබිණි . දකුණු අප්රිකාවේද දැනුත් ”’වෙල්ලාලයෝඇත. බුරුමයටද මොවුන්ගෙනගොස්ඇත.ෆීජී වල 55% ක්ම ඉන්දියානුවන්විය වරක් ෆීජීපාලනය පවා ඉන්දියානුවන් අතට පත්විය. එත්මේ රටවල් ඉංග්රීසින්ගෙන් නිදහසලබා ගෙන ලද පළමු අවස්ථාවේම ඉන්දියානුවන් රටින් පිටමන් කළහ. ඔවුන්රටට ගෙනාවා වගේම ආපසු ගෙන යාමද ඉංග්රීසින්ටම බාර කළහ . එය නොකෙරුණ වහාම අනුන්ගේ බර තමන්ගේ කරට නොගෙන තම රටියන්ගේ බර තරම හඳුනාගෙන ඉන්දියානුවන් පිටමන් කළහ . ඉන්දීය රජය තම වැසියන් ආපසු බාරගත්තේය .
එහෙත් අපේ නායකයන් කලේ ඉන්දියානුවන්ම යොදාගෙන තමන්ගේ මඩිය තරකර ගනීමය්. කලයුතුව තිබුනේ ඉංග්රීසින් විසින් උදරටියන්ගෙන් කොල්ලකාගත්ඉඩම්ආපසුඋදරටියන්ට දී ඔවුන් සනාත කිරීමය. වෙනුවට මොවුන්කලේ ඉංග්රීසින්ගෙන්තමන්ටලැබුණුවතුවල කටයුතුකරගෙනයාමටඉන්දියානුවන්මයොදාගෙන ඉංග්රීසින්මෙන්ම ලැබෙනලාභයෙන් සුරසැප විඳීමය. ඒසඳහාඋඩරටසිංහලයෝ කොලනිවලට ගාල් කර ඉන්දියානුවෝ මෙහිම රඳවාගතත්හ. .අපේ නායකයෝද අක්කර දහස්ගණන්වතුයායවල් භුක්තිවිඳිමින් උඩරට ගැමියන්ට ඉංග්රීසින් කලදේම කළහ.
මතු සම්බන්ධය

2 Responses to “දකුණු ඉන්දීය කම්කරු පිළිලය 5”

  1. S.Gonsal Says:

    “එත්මේ රටවල් ඉංග්‍රීසින්ගෙන් නිදහසලබා ගෙන ලද පළමු අවස්ථාවේම ඉන්දියානුවන් රටින් පිටමන් කළහ.”

    This is not true. In that case why Fiji Indians are still there in big numbers ? Why there are so many Tamil Singaporeans still there ?

  2. S.Gonsal Says:

    “එහෙත් අපේ නායකයන් කලේ ඉන්දියානුවන්ම යොදාගෙන තමන්ගේ මඩිය තරකර ගනීමය්.”

    This is TRUE. Not only Indians but Jihadist, LTTErs, Chinese, African, Pakis … they use any type to keep in power and increase wealth. This is what happned to every so called “LEADER”, not even worth using that word.
    As long as there are those lick the bum of these LEADERS this will go on.

    Look at what is happening now. CB brillions of dollars stolen but only JVPers fighting. Wigneshwarn training youth to become LTTE and NO ONE including JVP is fighting. EVery one saying , yes we will “devolve power” to Tamils to the MAXIMUM possible.

    ප්‍රභාකරන් හමුවුණේ නැහැලු

    බත්තරමුල්‍ලේ නෙළුම් ‍පොකුණ මාවතේ පිහිටි දේශපාලන කාර්යාලයේදී මහින්ද දෙමළ මාධ්‍යවේදීන් පිරිසක් පසුගිය සතියේදී හමුවුණේය. ජනාධිපතිවරණයෙන් පසුව ඔහු දෙමළ මාධ්‍යවේදීන් පිරිසක් පළමු වරට හමුවී තිබුණේ එදිනය. මහින්ද වැඩි අවධානයක් යොමුකර තිබුණේ උතුරේ දේශපාලන තත්ත්වය ගැන අවධානය යොමුකිරීමටය. විශේෂයෙන්ම විග්නේෂ්වරන්ගේ ප්‍රකාශ පිළිබඳවත් ඔහු දෙමළ මාධ්‍යවේදීන් සමග කතා කළේය.
    විග්නේෂ්වරන් කියන්නේ ජාතිවාදියෙක් කියලා සමහරු කියලා තිබුණා. මට නම් එහෙම හිතෙන්නේ නැහැ. විග්නේෂ්වරන් කියන්නේ ජාතිවාදියෙක් නොවෙයි මහින්ද කීවේ විග්නේෂ්වරන් කළ ප්‍රකාශය ගැනත් අවධානය යොමුකරමිනි. මහින්ද එසේ කියන විට විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් ප්‍රසිද්ධියේ පැවැසුවේ ඔහු ජාතිවාදියෙක් බවය.
    ප්‍රභාකරන් මරන්න ඉස්සරවෙලා ඔහු කොළඹ ගෙනආවාය කියලා කතාවක් තිබෙනවා. ප්‍රභාකරන්ගේ මළසිරුර ඔබතුමා දැක්කාද? දෙමළ මාධ්‍යවේදියෙක් මහින්දගෙන් ඇසුවේය.
    මම ප්‍රභාකරන් දැකලත් නැහැ. කවදාවත් මට හමුවෙලත් නැහැ. මම ප්‍රභාකරන්ගේ මළසිරුර දැක්කේ නැහැ. මම එහෙම මළසිරුරු බලලා සතුටුවෙන කෙනෙක් නමෛයි මහින්ද උත්තර දුන්නේය
    දැන් ඔබතුමාට විශ්‍රාම යන්න කා‍ලේ හරි නේද? තවත් මාධ්‍යවේදියෙක් මහින්දගෙන් ඇසුවේය.
    මම විශ්‍රාම යන්න තමයි හිටියේ. ඒත් ජනතාවගේ ඉල්ලීම නිසා නැවත මට එන්න සිදුවුණා. ඒ නිසා තමයි මම නැවත ආවේ මහින්ද පැවැසුවේය.
    දැන් ඔබතුමාලා අලුත් දේශපාලන පක්ෂයක් හදනවාද තවත් මාධ්‍යවේදියෙක් විමසුවේය.
    මම නම් අලුත් පක්ෂයක් හදන්නේ නැහැ. ඒත් ජනතාව නම් හදාවි මහින්ද උත්තර දුන්නේය.

    තිලකජය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress