PRESIDENT ELECT TO RE-DIRECT US FUNDING FROM UNITED NATIONS AND OTHER AGENCIES FOR JOB CREATION AND CAPITAL INVESTMENTS – END OF MAJIC SHOW OF LTTE PROXY HILARY
Posted on November 12th, 2016
By M D P DISSANAYAKE
During past 30 years or so, the US lead Alliances have channelled their resources to areas that did not create wealth, employment and investment. Though they had enough resources during that period, they concentrated on non-economic growth areas. Whilst pretending to be saviours of human rights, they conspired with the Alliance to destroy the human rights, climate change, and carry out regime changes with a long term view of dominating the world. To achieve these objectives, they channelled their funds to United Nations, Human Rights Watch, International Bank for Reconstruction and Development (IBRD) etc.
President Elect Donald Trump had identified the colossal waste of money on some of the Agencies that did produce large volume of academically oriented Reports without any relevance to the grass root desires. United Nations consist of thousands of so called Experts doing practically nothing, but Travelling and Report Writing. They are highly paid with full expatriate perks, including duty free liquor and perfume allowances, educations for their children at International Schools, Annual Home Leave with air passage etc. The list is endless. Most of the Reports were not worth the paper written on. When Trump declared his intention to cut funding for these wasteful projects/Agencies, senior diplomats such as U.N. High Commissioner for Human Rights Zeid Ra’ad Al Hussein openly criticised the policies of Trump during the campaign. The real reason for criticising Trump had nothing to do with the Human Rights, but the fear that agencies such as Human Rights will be starved by Trump without US funding. It was this idiot U.N. High Commissioner for Human Rights Zeid Ra’ad Al Hussein who praised Ranil-Maithree Regime and continue to demand International War Tribunal against President Mahinda Rajapakse and Dr Gotabaya Rajapakse. Without future funding, beggars such as Hussein will be declaring war against Trump in the coming months.
When the President Elect embark on major infrastructure projects, the Climate Change Agencies and its followers will begin massive campaigns against construction of new roads, highways, bridges and commencement of mining industries. To shut their mouths, funding for Climate Change must be cut to absolute minimum. The state of South Australia has the highest energy cost per kwh, in the entire Australia. This is because South Australia is relying on Wind Farming Technology, where nearly 32% of its energy output is generated at an extremely high unit cost. Most recently, the entire State of South Australia was blackout for several hours, as other energy sources were insufficient to meet the state energy demands. The South Australian Labour Party depend heavily on the votes of Greens, hence reluctant to look to hydro, solar, geothermal and other enhancement as an alternative. Issues of Climate Change need to be addressed in a sensible manner, without adding to cost of living of ordinary people.
The cut in funding for United Nations Agencies will be substantial, the salary of one Expert could employ more than 15 other skilled workers elsewhere.
Due to lethargic leadership in United States in the past, the only country that benefitted was China. They were able to exploit their labour market paying paltry wages and producing sub-standard and/or pirate products and export to United States and other countries. In Australia, a British Company known as Bradbury Group manufactures Roll Forming Machines for the local and export market. But they import 70% of components from China at a fraction of cost and export the products as “MADE TO AUSTRALIAN STANDARDS”. In Indonesia, a well known Group of Companies manufactures TV in a far remote location, using 90% of imported components from China and use the same components to manufacture Sony, Panasonic, Samsung etc.
Trump’s massive policy changes will affect the rest of economies instantly. Short-term rise in unemployment in China, Thailand, Indonesia is a distinct possibility. In the long run, with the US economy turning its corner and challenging the low wage economies such as China, it is most likely to bring a reduction in cost of production and increase in productivity. Activities of manufacturing sector will be accelerated, countries with idle or surplus manufacturing capacities will be able to export in direct competition with China, and US.
The US Dollar will come back to its limelight once again, which will result in devaluing the other currencies. Such devaluation will benefit those economies to export their goods and services at competitive prices. A gradual increase in interest rates is also a distinct possibility with the increase in demand for US currencies globally.
In Sri Lanka, North Provincial Council Member Mr M K Sivajilingam ( a relative of LTTE Leader Prabhakaran) dashed 1008 coconuts in front of Nallur Temple and lit 108 candles at St Mary’s Church in Jaffna, to bring election victory to Pro LTTE politician Hillary Diane Rodham Clinton. A leading coconut estate owner in Sri Lanka was very sad of the event. According to him, he wished at least 8 million coconuts should have been dashed on 8 Nov., creating an acute shortage of coconuts and increasing the price of a coconut at least to Rs 1,000 each.
Tamil idiots have been taught a massive lesson by Donald Trump, in his victory process. Tamils have been looking for every opportunity to jump into a bandwagon and demand a piece of Sri Lanka.
In July this year the, NDTV reported the meeting between Hillary Clinton and Disgraced Jayalalitha of India. According to NDTV “US Secretary of State Hillary Clinton today voiced concern over the plight of Internally Displaced Persons in Sri Lanka “and said her country was looking at some innovative and creative ideas to break the impasse over the Sri Lankan Tamils issue.”
On July 28, Sri Lankan President Maithreepala Sirisena was dreaming of a Hillary victory and said ” the world has two Women leaders today in England and Germany”. and mentioned Hillary’s name as a potential third Woman leader.
Making statements by an Executive President in this manner during an election campaign of a another country, is a clear display the foolishness of the President himself, who is unfit to hold Office.
November 13th, 2016 at 2:21 am
ඩොනල්ඩ් ට්‍රම්ප්; ඇමරිකන් ජනාධිපති වූ ජර්මන් බිස්නස්කාරයා
අනුර සොලමන්ස්
මෙයට දින පහකට පමණ පෙර ඇමරිකන් ජනාධිපතිවරණය පටන් ගත් උදය වරුවේ පළමු පැය 2 තුළ ඇමරිකානුවන්ගෙන් 40% ක් ඡන්දය පාවිච්චි කර තිබිණ. මිනිසුන් උදෙන්ම ඡන්ද පොළවල් කරා ගිය අතර සමහර ඡන්ද පොළක පෝළිම් සැතපුමක් පමණ දිගු විය. මැතිවරණයකදී හෝ ජනාධිපතිවරණයකදී ඡන්දදායකයා මෙතරම් උනන්දුවෙන් ඡන්දය දැමීමට යනවා නම් එය බරපතළ කාරණයකි. මන්දයත් ඔවුන් එසේ ඡන්ද පොළට දුවන්නේ තිබෙන ආණ්ඩුව පෙරළීමට නිසාය. දෙදහස් පහළොවේ ජනවාරි 8 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය කිරීම සඳහා ද මේ රටේ මිනිස්සු මෙසේම උනන්දු වූහ. ජනවාරි 8 වැනිදා දහවල් 12 වන විට ලංකාවේ සමස්ත ඡන්දදායකයන්ගෙන් 50% ක් ඡන්දය ප්‍රකාශ කර තිබිණි. එසේම උතුරු පළාතේ ජනයා වෙනදා මෙන් නොව අසාමාන්‍ය උනන්දුවකින් ඡන්ද පොළවල් වෙත යන බව අරලියගහ මන්දිරයට වාර්තා විය. එම දත්ත සලකා බැලූ පළපුරුදු දේශපාලනඥයෝ මෙවර ඡන්දයෙන් ජනාධිපති මහින්ද පරාජයට පත්වන බව සිතා ගත්හ. ඩොනල්ඩ් ට්‍රම්ප් ජය ගැනීම සහ හිලරි ක්ලින්ටන් පරාජයට පත්වීම පිළිබඳ කතාන්දරය ද මේ හා සමානය.
ක්ලින්ටන්ලා ඇමරිකන් දේශපාලනයේ පළපුරුදු චරිත නිසා ඇමරිකන් මාධ්‍ය සියල්ල පාහේ කියන්නට වූයේ හිලරි දිනන බවය. ට්‍රම්ප් දිනන බව කියන ලද්දේ එකම එක වෙබ් අඩවියක් පමණි. එවිට හිලරිගේ කට්ටිය කියන්නට පටන් ගත්තේ එම වෙබ් අඩවිය ට්‍රම්ප්ගෙන් “ජරාව” කන ලද බවය. මේ කාරණයේදී ඇමරිකාව හා ශ්‍රී ලංකාව මතවාදී වශයෙන් සිටින්නේ එක තැනකය. මිනිසුන් දහසකගෙන් බැණුම් අසන මිනිසා ගැන එකම එක මිනිසකු හොඳ කියන විට ඒ මිනිහා රෙජිස්ටර් වන්නේ ජරාව කන කෙනකු හැටියටය. ට්‍රම්ප් හා හිලරිගේ ඡන්ද සටන මඩ පමණක් නොව අසූචි බාල්දි ද එකිනෙකාට ගසා ගත් සටනකි. මෙහිදී වැඩි හරියක් පහර කෑවේ ට්‍රම්ප් ය.
ඒ සියලු දේ මධ්‍යයේ වුව ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීමෙන් පසු එම ජයග්‍රහණය භාරගැනීමට හිලරිගේ කණ්ඩායම කැමැති වූයේ නැත. ඔවුහු තුන්වැනි පන්තියේ මුහුදු කොල්ලකාරයන් සිටින අප්‍රිකානු රටක් මෙන් පාරට බැස ප්රචණ්ඩ සහ ත්‍රස්ත ක්‍රියා කරන්නට පටන් ගත්හ. මේ ලිපිය ලියන මොහොත වන විට එවැනි අර්ධ ත්රස්තවාදීහු (seපස ඔeරරදරසිඑ) 50 කට කිට්ටු ප්‍රමාණයක් ඇමරිකන් පොලිස් කූඩුවල කූරු ගණන් කරමින් සිටියහ. මෙය ලංකාව වැනි රටක පවා නොවූවකි. කිසි කලෙකත් පැරදවිය නොහැකි නායකයකු ලෙස පාක්ෂිකයන් විසින් පමණක් නොව විපක්ෂයේ අය විසින් ද නම් කරන ලද මහින්ද රාජපක්ෂ මහතා ජනපතිවරණයෙන් පැරදුණු විට එයට එරෙහිව එකෙක් පාරට බැස්සේ නැත. එකෙක් පොලිස් කූඩුවල ලැග්ගේ නැත. එසේ තිබියදී ප්රජාතන්ත්රවාදයේ ලොකු තාත්තලාගේ මහගෙදර වූ ඇමරිකාව මෙලොව දේශපාලන ශිෂ්ටාචාරය පටන් ගත් තැනටම ආපසු ඒම කනගාටුදායකය.
ලෝක දේශපාලන ශිෂ්ටාචාරය පටන් ගත් මුල් යුගයේදී බලය නමැති සාධකය තීරණය වූයේ බලය හිමි තැනැත්තාට එරෙහිව කඩු පොලු ගෙන පාරට බහින පිරිසගේ ප්‍රමාණය මතය. එසේ පාරට බහින පිරිස ලොකු වූ තරමට බලයේ සිටින රජාට අනතුර වැඩි විය. පිරිස හුඟක්ම ලොකු වූ විට, දරුණු වූ විට, අවි බලයෙන් ශක්තිමත් වූ විට “ඉන්න රජා” උන්ගෙන් මැරුම් කෑවේය. ඉන්පසු මතුවන ප්රශ්නය වූයේ “කවුද රජා” යන්නය. මෙහිදී නිතරම රජ වූයේ හිටපු රජාට මරණය ගෙනා පිරිසගේ නායකයාය. එහෙත් ඇමරිකන් පොලිසිය සිය ජනතාව අතර සිටින නොසන්ඩාලයන්ට ඒ තරම් දුර යන්නට ඉඩ දෙන්නේ නැත. එබැවින් ට්‍රම්ප් දැනට සුරක්ෂිතය. එහෙත් අලුත් දෙයක් කරන්නට උත්සාහ කළ ඇමරිකන් ජනාධිපතිවරු දෙදෙනෙක්ම මැරුම් කෑහ. වහල් ජාවාරම තහනම් කළ ඒබ්‍රහම් ලින්කන් පළමුවැන්නාය. දෙවැන්නා ජනාධිපති ජෝන් කෙනඩිය. කෙනඩි මැරුම් කෑමට හේතුව මේ යෑයි කියන කතාවක් ඇමරිකාවේ තිබේ. එය මේ ලිපියේ පසු කොටසකදී හෙළි කරනු ලැබේ.
කෙසේ වුවද මේ ලිපියේ ඊළඟ ඡේදය පටන් ගැනීමට පෙර වැදගත් කාරණයක් කිව යුතුය. ඇමරිකාවට සංක්‍රමණිකයන් එනවාට ඩොනල්ඩ් ට්‍රම්ප් විරුද්ධය. එසේම දේශපාලන අනාථයන් එනවාට ද ඔහු විරුද්ධය. මේ දෙකම තහනම් කරනවා පමණක් නොව මැක්සිකෝවෙන් එන සංක්‍රමණිකයන් වැළැක්වීම සඳහා දෙරට අතර දේශ සීමාවේ තාප්පයක් ඉදිකරන බව ද ඔහු ජනාධිපතිවරණ වේදිකාවලදී කියා ඇත. මේ අනුව මෙතැන් සිට ලංකාවේ සිටින දේශපාලන හොරුන්ට තවදුරටත් ඇමරිකාවේ දේශපාලන රැකවරණය ගැනීමට ඉඩක් ලැබෙන්නේ නැත.
1946 ජුනි 14 වැනිදා නිව්යෝර්ක් නගරයට කිට්ටුව පිහිටි ක්වීන්ස් ගමේ ජැමෙයිකා එස්ටේට් නමැති මධ්‍යම පාන්තික ජනාවාසයේ උපත ලද ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් දරුවන් පස්දෙනකුගෙන් යුතු පවුලක තුන්වැනි දරුවාය. ඔහුගේ වැඩිමහල් සහෝදරයා බේබද්දකු බවට පත්ව 1981 දී මියගියේය. සහෝදරයා නව යෞවනයකුව සිටියදීම බේබදු ව්රතයට ඇදී යනු දුටු ට්‍රම්ප් මත්පැන් පානයෙන් සහ දුම් පානයෙන් සම්පූර්ණයෙන්ම ඈත්ව එම ප්‍රතිපත්තිය අදටත් පවත්වාගෙන යන්නේය. මේ ලියුම්කරු සහ මේ පුවත්පත ට්‍රම්ප්ගේ එම ප්‍රතිපත්තියට ආචාර කරන බව සඳහන් කළ යුතුය.
ට්‍රම්ප්ගේ පියා වන ෙµ්‍රඩ් ට්‍රම්ප් ජර්මන් පෙළපතකින් පැවත එන අතර මව ස්කොට්ලන්ත පෙළපතකින් එන කෙනෙකි මේ අනුව ට්‍රම්ප්ගේ සම්භවය ජර්මන්ය. මෙය ඇමරිකාවේ ස්වභාවයයි. ඇමරිකාවට ස්ථිර ජාතියක් නැත. ඇමරිකාවේ මුල් අයිතිකරුවන් වූ රතු ඉන්දියානුවන් සංහාරය කළ සුදු ආක්රමණිකයා ඇමරිකාව අත්පත් කරගෙන අප්‍රිකාවෙන් වහලුන් ද යුරෝපයෙන් සුද්දන් ද ගෙනවුත් රට දියුණු කළහ. එහෙත් ඇමරිකාවට ස්ථිර ආගමක් ඇත. ඒ වූ කලී කිතු දහමය. ලොව නන් දෙසින් පැමිණ ඇමරිකාවේ පදිංචිව සිටින අයගෙන් 90% ක්ම කිතුනුවන් වන අතර ඔවුහු එම ආගම යටතේ එකමුතුව ඇමරිකානුවන් බවට පත් වූහ. ට්‍රම්ප්ගේ පියා නිව්යෝර්ක් නගරයේ පහළ වූ පළමුවැනි දේපළ වෙළෙන්දාය. ඔහු පසු කාලයේදී නිව්යෝර්ක් නගරයේ අංක එකේ දේපළ වෙළෙන්දා බවට පත්විය. ට්‍රම්ප්ගේ මව මෙන්ම පියා ද එක්දහස් නවසිය තිස්ගණන්වලදී ඇමරිකාවට සංක්‍රමණය වී නිව්යෝර්ක් නගරයේදී දැන හඳුනාගෙන ප්‍රේම කර විවාහ වූවෝ වෙති. තම ජර්මන් මූලය ගැන ඩොනල්ඩ් ට්‍රම්ප් අදටත් සතුටු වෙයි. ට්‍රම්ප්ගේ බාප්පා වූ ජෝන් ට්‍රම්ප් විද්‍යාඥයෙකි. පර්යේෂකයෙකි. මහාචාර්යවරයෙකි. වයර් නැතිව කරන්ට් එක ගෙන යැම සඳහා පර්යේෂණ කළ ලෝකප්‍රකට විද්‍යාඥයකු වූ නිකොලා ටෙස්ලා 1943 දී අභිරහස් ලෙස මියගිය විට ඒ මරණය ගැන පරීක්ෂණ කරන්නට ඇමරිකන් ආණ්ඩුව පත්කරන්නේ ට්‍රම්ප්ගේ බාප්පාය. තම පවුලේ අයගේ සිරුරු තුළ බාප්පාගේ උගත් “ජාන” ඇති බව කියමින් ඩොනල්ඩ් ට්‍රම්ප් අදටත් සතුටු වෙයි.
ට්‍රම්ප් උපාධිධරයෙකි. ඔහු සිය පළමුවැනි උපාධිය ලබා ඇත්තේ ‘දේපළ වෙළෙ¹ම’ සම්බන්ධයෙනි. ඔහු පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ඊsජ උපාධිය ද ලබා ඇත. 1955 දී ඇමරිකාව විසින් වියට්නාමය ආක්‍රමණය කළ විට එම යුද්ධයට සම්බන්ධ වන්නට නොලැබීමේ වාසනාව ද ඔහුට ලැබිණ. ඒ සෞඛ්‍යමය හේතුවක් උද්ගත වීම නිසාය. එහෙත් ඔහු නිව්යෝර්ක් මිලිටරි ඇකඩමියේ පවා උගත් හොඳ සොල්දාදුවෙකි.
(ලබන සතියේ ඩොනල්ඩ් ට්‍රම්ප් නමැති ව්‍යාපාරිකයා)
November 13th, 2016 at 4:11 pm
POL PISSO MISSED THE BUS EH ?