නිදහසේ උදානය
Posted on February 3rd, 2017

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

රටට සතුරු සුනක රජුනි, සමරනු මැන සයනු කපා,
අති උදාර අපේ නිදහස මිතුන වර්ෂයේ,

සතුරු මිතුන පහස ලබා – සිත කය සතපා
ලැබෙන ධනය වෙත ලොබවී රට ගැන නොතකා
දිවිදුන් ඒ විරුවන්ගේ ගුණදම් නොසිතා

රටට සතුරු සුනක රජුනි, සමරනු මැන සයනු කපා,
අති උදාර අපේ නිදහස මිතුන වර්ෂයේ,

දහසක් ජන රුහිරු හෙළා  පෝෂිත කල මේ රන්බිම,
කැබලි වලට විසුරුවන්න නුබ සතුවූ ඒ බල කීම
රට රකිනා සුර බලසෙන් නුබෙන් අසන බව දැන දැන

රටට සතුරු සුනක රජුනි, සමරනු මැන සයනු කපා,
අති උදාර අපේ නිදහස මිතුන වර්ෂයේ

One Response to “නිදහසේ උදානය”

  1. Christie Says:

    ඉන්දියන් අදිරදය හද්පු ගෙයි නෙ රනිලුයි සිරිසේනයි කුලියට ඉන්නෙ. ඉතින් ඔය ජෝඩුව බොරුවනෙ ගෙනියන්නෙ. චන්ද්‍රිකනෙ ගේ ඉන්දියාවෙන් බදු අරන් තියෙන්නෙ.
    මුන් සින්හලයන් ලෝකයෙන් අතුගා දමන තුරු නවතින්නෙ නැහ
    සින්හලයනි අපිට වෙන දේ වටහා ගන්න. එකතු වන්න. ඉන්දියානු අදිරදයට හා ඉන්දියානු පරපෝසිතයන්ට එරෙහිව නැගී සිටිමු.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress