“බෞද්ධයින් සමග ගැටුම් ඇති කරගත් මියන්මාර මුස්ලිම් අනාථයන් බෞද්ධ ලංකාවට ඒම භයානකයි..” – ගම්මන්පිල
Posted on May 11th, 2017

ගම්මන්පිල

මහ බැංකු වාර්තාවට අනුව දශක ගණනාවකට පස්සේ 2015 දී සහ 2016 දී ලංකාවේ සංක්‍රමණ ධන අගයක් ගෙන තිබෙනවා. 2016 මහ බැංකු වාර්ථාවේ පනස් දෙවන සංඛ්‍යාසටහනේ පෙන්වනවා ලංකාවේ ශුද්ධ සංක්‍රමණ අනුපාත දශක ගණනාවකට පසු 2015 දීත් 2016 දීත් ධණ අගයක් ගෙන ඇති බව. වෙනත් වචන වලින් කියනවා නම් ලංකාව අත්හැර වෙනත් රටවල පදිංචියට ගිය පිරිසට වඩා වෙනත් රටවලින් ලංකාවේ පදිංචියට පැමිණි පිරිස වැඩියි. අතීතයේ දී සංක්‍රමණ ධන අගයක් ගත්තේ ඉන්දියානු වතු කම්කරුවන් පැමිණි යුගයේ දී. නමුත් ලංකාවේ ජනතාව බුරුතු පිටින් ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍ය වැනි රටවල පදිංචියට යන වර්තමානයේ දී ලංකාවේ සංක්‍රමණ ධන අගයක් ගත්තේ කොහොම ද? ඒ ඇෆ්ගනිස්ථානය, මියන්මාරය සහ ඉන්දියාව වැනි රටවලින් ලංකාවේ පදිංචියට එන පිරිස් නිසා.

මේ සංක්‍රමණ නිසා ලංකාවේ ජන සංයුතියට බරපතල බලපෑමක් වෙමින් තිබෙනවා. විශේෂයෙන්ම මියන්මාරයේ සිට ලංකාවට පැමිණෙන රෝහන්ගියා මුස්ලිම් අනාථයින් මේ ආණ්ඩුව භාර ගැනීමට අපි විරුද්ධයි. මේ පිරිස් ලංකාවට එන්නේ මියන්මාරයේ බෞද්ධයින් සමග ගැටීම් ඇති කර ගෙන. ඒ නිසා ඔවුන් සිටින්නේ බෞද්ධයින් සමග වෛරයෙන්. මේ වන විටත් ඉතා සුළු පිරිසක් ලංකාවේ බුදු පිලිම කුඩු කරන පැරණි බෞද්ධ නටබුන් විනාශ කරන මුස්ලිම් අන්තවාදයක් ක්‍රියාත්මකකරනවා. එවැනි අන්තවාදින් සමග බෞද්ධයින් සමග වෛරයෙන් පසු වන මියන්මාර් අනාථයින් එකතු වුණොත් ආණ්ඩුව නිතර කතා කරන ජාතික ආගමික සමගියට බරපතල හානියක් අනිවාර්රයෙන් වෙනවා.

2 Responses to ““බෞද්ධයින් සමග ගැටුම් ඇති කරගත් මියන්මාර මුස්ලිම් අනාථයන් බෞද්ධ ලංකාවට ඒම භයානකයි..” – ගම්මන්පිල”

  1. Ananda-USA Says:

    ALL IMMIGRATION into Sri Lanka should be STOPPED IMMEDIATELY without ANY EXCEPTIONS!

    We don’t want foreign immigrants of any kind! Not Indian tech workers, not Maldivian, not Burmese Rohingyas, not wealthy Westernets looking to park themselves for a while. NONE, NADA, ZERO, ZILCH!

    The DUTY of the GOSL is to protect, defend and preserve the CURRENT citizens of Sri Lanka.

    That DUTY is not to devise various addlepated schemes to IMPORT foreign settlers under ANY PRETEXT, nor to promote policies that DRIVE Sri Lankan citizens abroad for better jobs, and replace them with FOREIGNERS imported from other countries.

    The DUTY of the GOSL is to devise and implement those polives that RETAINS the ownership of our National Assets in the hands of our CITIZENS, educate, train, fund and foster them so that they can REMAIN in their Motherland and enjoy a lifestyle comparable to the most advanced societies in the West while PRESERVING the Sinhala Buddhist culture that make Sri Lanka a unique resplendent land unequalled by any other!

    Enable our citizens to REMAIN at home and THRIVE, and keep all other non-citizen immigrants OUT of Sri Lanka!

  2. Ancient Sinhalaya Says:

    Rohingya muslims are originally from bangladesh. Over the last few decades they gradually settled down in
    neighbouring fertile Mynmar and started their usual habit of multiplying and multiplying. Within a few years those areas became mussies only and started slaughtering native Buddhists in Mynmar. Pay back of course by mussie xxxx!

    Now Myanmar people fighting back and wants this menace out. Where do they go? Not to bandgladesh of course!
    Like libya, syria etc. always to a non muslim country with tails between legs of course! Then people in those
    countries pity them and take them. Then the mussies start breeding breeding and breeding. Then trouble starts.

    Sri Lanka is ruled by the biggest traitor ever in the history of Sri Lanka traitor chief die hard catholic token
    Buddhist Bay Gal Karaya Mega Thief Batalande Wadakaya pol pot r@nil wickramaSinhalakiller. So any garbage
    is welcome. We have enough mussies in Sri Lanka and they have mulitplied multiplied and now there are so many of them.
    Remember King Senarath pity the mussie xxxx and saved them from parangiya. Now the mussie xxxx paying back
    handsomely and getting ready to get total control of the country. Like they did in old Buddhist iran, afganisthan,
    pakesthan, bangladesh, maldives, malaysia and indonesia by multiplying and multiplying. We have enough of
    these xxxx already in Sri Lanka. Imagine this lot also multiplying. There will be all mussies and 0 Sinhalese in
    100 years time like in those old Buddhist countries.

    Send them back to bangladesh where they belong and ask them to multiply there. We have enough of multipliers to fill the whole planet already in Sri Lanka!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress