රෙදි පෝලිමක් එක දිගට ගැලවී වැටෙයි.. බැදුම්කර බෑණා ඇමති රවීට ලක්‍ෂ 14ක මාසික කුලියට ගෙයක් අරන් දීලා…
Posted on July 24th, 2017

lanka C news

මහ බැංකු බැදුම්කර මගඩියේ ප‍්‍රධාන චූදිතයෙක් වන පර්පෙච්චුවෙල් ට‍්‍රෂරීස් අධිපති අර්ජුන් ඇලෝෂියස් විසින් මුදල් ඇමති රවි කරුණානායකට කොළඹ පිහිටි අධි සුඛෝපබෝගී මහල් නිවාසයක් කුලී මුදල් ගෙවමින් ලබා දුන් බව බැදුම්කර මගඩිය සම්බන්දයෙන් පරීක්‍ෂා කරන ජනාධිපති කොමිසම හමුවේ හෙලි විය.

අදාල මහල් නිවාසය අයත් ව්‍යාපාරික කාන්තාව කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කියා සිටියේ ඇමති රවි කරුණානායකගේ බිරිදද එම නිවස පරික්ෂා කිරීම සදහා පැමිණි බවත් එහිදී ඇය දුන් දුරකථන ඇමතුමකින් අර්ජුන් ඇලෝෂියස්ද එහි වහා පැමිණි බවයි.

නිවසේ එක් මසක් සදහා කුලිය රුපියල් ලක්ෂ 14ක් බවත් ඇය එහිදී වැඩි දුරටත් හෙලි කලාය.

හිරු රූපවහිනිය සියළු විස්තර සහිතව මේ සම්බන්ධයෙන් විකාශණය කල ප‍්‍රවෘත්තිය මෙතනින්

2 Responses to “රෙදි පෝලිමක් එක දිගට ගැලවී වැටෙයි.. බැදුම්කර බෑණා ඇමති රවීට ලක්‍ෂ 14ක මාසික කුලියට ගෙයක් අරන් දීලා…”

  1. Ananda-USA Says:

    When VERIFIED, this SHOULD send Ravi Karunanayake to PRISON for ACCEPTING a BRIBE from Aloysius, and ADD ANOTHER INDICTMENT on Aloysius for paying a BRIBE in the form of 14 LAKHS SLR (approx 10,000 USD ) per month for the RENT!

    Ravi Karunanayake should be FIRED IMMEDIATELY from his Foreign Minister post, ARRESTED for BRIBERY and PROSECUTED to the FULLEST EXTENT of the law!

    From TOP to BOTTOM the Yamapalanaya is STACKED with HYPOCRITICAL CROOKS! Throw the BUGGERS OUT NOW!

  2. Senerath Says:

    Ranil is the BEST PROTECTOR of ALL CROOKS. Don’t expect any crook to be caught as long as Ranil is living ( whether in power or not). Catch him for Batalanda , the root of all troubles.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress