ගෝටාභයගේ මොලය ෆොන්සේකාගේ ශීතකරණයේ..
Posted on March 4th, 2018

lanka C news

සරත් ෆොන්සේකා මහතා මාස හයනක් මෙරට නීතිය හා සාමය අමාත්‍යංශය බාරව සිටියහොත් එම කාලයේදී මෙරට තුල ඇති කරන භීෂණය හේතුවෙන් ඒකාබද්ද විපක්‍ෂයට දේශපාලන වශයෙන් වඩාත් වාසි සහගත තත්වයක් නිර්මාණය වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉඩි අමින් උගන්ඩාවට කල දේ ෆොන්සේකා මහතා මාස හයක කාලයක් තුල ශ‍්‍රී ලංකාවටද කරනු ඇති බවත් කී මන්ත‍්‍රීවරයා ඉඩි අමීන්ගේ ශීතකරණයේ ඔහුගේ පරම හතුරාගේ මොලය තිබුණා සේ සරත් ෆොන්සේකාගේ ශීතකරණයේ ගෝටාභය රාජපක්‍ෂගේ මොලය මතුවීමටත් ඉඩ ඇතැයිද කියා සිටියේය.

කොළඹදී මාධ්‍ය අමතමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේය.

One Response to “ගෝටාභයගේ මොලය ෆොන්සේකාගේ ශීතකරණයේ..”

  1. Christie Says:

    Idi Amin is a great African Hero who kicked out Indian Colonial Parasites from Uganda.

    All these anti Idi Amin propaganda is Indian generated.

    It is sad to see how we Sinhalese fall in to Indian Parasites’ propaganda.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress