Archive for September, 2018

කොළඹට කැඳවන පොදු ජන සේනා

Saturday, September 1st, 2018

මාගම්පුත්‍ර උපුටාගැණීම  මව්බිම “ලබන 5දා කොළඹට ගලන ජන ගඟ ආණ්ඩුව ගෙදර යැවීමේ පෙරනිමිත්තක්. ඒ නිසා මේ වැඩේ උපරිමයෙන් කෙරෙන්න ඕනෑ. අඩුවක් තියෙන්න බැහැ. හැම පැත්තෙන්ම එක් රැස්වන මහා ජන ගංගාවක් පෙන්වලා ආණ්ඩුව හෙල්ලෙන වැඩක් කරන්න ඕනෑ. ඒ නිසා හැම දෙයක්ම දෙතුන්වාරයක් හොයලා, විමසලා හරියටම සංවිධානය කර ගන්න ඕන.” ඒකාබද්ධයේ ප්‍රබලයන් මේ සටහන තබන මොහොත වන විට […]

More >

ජපන් ආරක්ෂක ඇමැතිගේ හදිසි සංචාරයේ මොකක්දෝ අමුත්තක් තියෙනවා

Saturday, September 1st, 2018

සංවාදය-උදේනි සමන් කුමාර උපුටාගැණීම  මව්බිම ගෝලීය භූ දේශපාලන තලයේ සිදුවන විවිධාකාර පෙළ ගැසීම් ලංකාවට සුවිශේෂී බලපෑම් එල්ල කරන බව රහසක් නොවේ. ලෝක දේශපාලන බල අරගලයේ ඉත්තකු වීමෙන් ඉතිහාසය පුරා අප සිදු කරගත් හානි බොහෝය. ජපානයේ ඉන්දියාවේ වගකිවයුතු නායකයෝ මේ දිනවල නිතර මෙහි පැමිණෙති. සිදු වෙමින් පවතින්නේ කුමක්ද යන්න පිළිබඳ අප හිටපු ඇමැති ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ […]

More >

මේජර් ජෙනරාල් ධුරයෙන් පුද ලද ඇස් ඉස් මස් ලේ දන්දී රට දැය සුරැකි විරුවෝ

Saturday, September 1st, 2018

පුබුදු වික්‍රමතිලක උපුටාගැණීම  මව්බිම කුරිරු ත්‍රස්තවාදය වෙනුවෙන් තම තරුණ ජීවිතය කැපකළ විරුවන් අපමණය. ජීවිතය පුදා හෝ තම මවුබිම කුරිරු ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගැනීම ඔවුන්ගේ එකම අදිටන විය. රටේ සතර දිග් භාගයෙන් යුද හමුදාවට එක්වූ සියලු රණවිරුවන්ගේ එකම අදිටන වූයේත් ඒකීය රටක් වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් වැදීමය. ඒ වෙනුවෙන් තම ඇස්, ඉස්, මස්, ලේ පිදූ රණවිරුවන් අපේ […]

More >

එකතු වෙන්න! ගෝඨා විද්වතුන්ගෙන් ඉල්ලයි

Saturday, September 1st, 2018

දෙනගම ධම්මික රණවීර උපුටාගැණීම  මව්බිම දේශප්‍රේමී බලවේග එක්ව සංවිධාන කරන ‘ජනබලය කොළඹට’ නම් වූ ආණ්ඩු විරෝධී රැලියට සහභාගි වන ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෘත්තිකයන් ඇතුළු බුද්ධිමතුන්ට ආයාචනයක් කරයි. සිය අස්සනින් පෙරේදා (31දා) ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් ඔහු එම ආයාචනය කරයි. ප්‍රධාන ධාරාවේ දේශපාලන කටයුතුවලට එක්වීමෙන් වැළකී සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා මෙවැනි දේශපාලන ව්‍යාපාරයක් […]

More >

බෙංගමුවේ නාලක-ඉත්තෑකන්දේ සද්ධාතිස්ස-මාගල්කන්දේ සුදත්ත හිමිවරුන් වහාම අත්අඩංගුවට ගන්න නියෝග

Saturday, September 1st, 2018

අමිල අබේරත්න උපුටාගැණීම  මව්බිම ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක, සිහළ රාවය සංවිධානයේ මහලේකම් මාගල්කන්දේ සුදත්ත, රාවණා බලය සංවිධානයේ මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස යන හිමිවරුන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය. මහෙස්ත්‍රාත්වරිය එලෙස නියෝග කරනු ලැබුවේ එම හිමිවරුන් ඇතුළු රාවණා බලය සංවිධානය […]

More >

Unequal partners in trade agreements

Saturday, September 1st, 2018

by Lakshman I. Keerthisinghe Courtesy Ceylon Today Not only must we fight to end disastrous unfettered free trade agreements with China, Mexico, and other low wage countries, we must fight to fundamentally rewrite our trade agreements so that American products, not jobs, are our number one export. -Bernie Sandersp (American Politician) There has been much criticism […]

More >

එක සිංහල පවුලක් හරි මුලතිව් පදිංචි කළහොත් මැරෙනතුරු උපවාස කරනවා;

Saturday, September 1st, 2018

Courtesy Lanka Lead News මේ වන විට මුලතිව් දිස්ත්‍රික්කයට අයත් නොවන සිංහල පවුල් 7000ක් මුලතිව් දිස්ත්‍රික්කයේ පදිංචි කොට සිටින නිසා මීට වඩා එක් පවුලක් හෝ බලහත්කාරයෙන් පදිංචි කළහොත් එයට එරෙහිව මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව රවිහරන් මන්ත්‍රිවරයා ප්‍රකාශ කරයි. උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රි ටී. රවිහරන් (29දා) මුලතිව් පළාතට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් විසින් […]

More >

Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress