පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිත්‍යානුකූල නොවන බවට ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කළහොත් වහාම ජනමත විචාරණයකට යන්න
Posted on November 13th, 2018

Lanka Lead News

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිත්‍යානුකූල නොවන බවට ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කළහොත් වහාම ජනමත විචාරණයකට යා යුතු බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියෝ පවසති.

අද(13) පෙරවරුවේ විද්වත් භික්ෂු සංසදය විසින් පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවනේ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ ආචාර්ය පූජ්‍ය කපුගොල්ලැව ආනන්දසිරි හිමි

”මැතිවරණ කොමිසම ස්වාධීන ආයතනයක්. කොමිසමේ සාමාජිකයෙක් වන රාජන් හූල් කියන නිලධාරියා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් තියෙනවා ඡන්දයක් එපා කියලා. කොහොමද ස්වාධීන ආයතනයක සාමාජිකයෙක් පක්ෂපාතී වෙන්නේ.”

නීතිවේදී ශාස්ත්‍රපති පිටවල උපාලි හිමි

අපේ මතකය දිව නොව එදා 974 පටන් ගත්තේ ධර්මයට පාලනයකින් අවසන් කළේ ”අ” යන්නත් එකතු කරලා. යහපාලනය පටන් ගත්තේ යහපාලනය කියලා. මේ තීන්දුව යම් විදියකින් ඔවුනට අවාසි වුණොත් ඔවුන් කියනවා ජනතාවට බලන් ඉන්න අත්විඳින්න පුළුවන් දරුණු ඉරණම කියලා. ඔවුන් කියනවා ලේ ගංගාවක් මතින් හරි වුන්ගේ ජයග්‍රහණය කෙසේ හෝ ලබා ළඟා කර ගන්නවා කියලා. ලේ ගංගාවක් කියන්නේ යහපාලනය අවසානයේ යම්ක් යමපාලනයක් බවට පත් වෙනවා.

තවද මෙම මාධ්‍ය හමුව සඳහා ජාතික විද්වත් භික්ෂු සංසදයේ සාමාජික භික්ෂූන් වහන්සේලා වන ශාස්ත්‍රපති හෑගොඩ විපස්සි හිමි, ශාස්ත්‍රපති මතුගම සුමන නන්ද හිමි, ශාස්ත්‍රපති මාවනැල්ලේ පවර හිමි සහභාගි විය.

One Response to “පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිත්‍යානුකූල නොවන බවට ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කළහොත් වහාම ජනමත විචාරණයකට යන්න”

  1. Ananda-USA Says:

    This Supreme Court Decision by (ONLY) THREE Supreme Court Judges is an INTERIM (TEMPORARY) INJUNCTION to halt ALL POLITICAL ACTIVITY related to the DISSOLUTION of Parliament and the HOLDING of NEW Parliamentary ELECTIONS.

    Here are my thoughts on the IMPACT of this ORDER, and the REMEDIES available to the New Govt.

    The TEMPORARY INJUNCTION APPLIES TO ALL PARTIES to the DISPUTE; not only the Govt.

    THEREFORE, the Govt cannot PROCEED with the NEW ELECTIONS, the Parliament is TEMPORARILY NOT-DISSOLVED, and it CANNOT RESUME SESSIONS either!

    RESUMING SESSIONS would be TANTAMOUNT to VIOLATING the TEMPORARY INJUNCTION issued by the Supreme Court!

    In particular, as he has threatened to do, the Speaker Karu Jayasuriya cannot organize a VOTE COUNT to show who has the Parliamentary majority, without FLOUTING the TEMPORARY INJUNCTION himself. Besides, only the President can CONVENE and CLOSE the Parliament; NOT the Speaker!

    Also, the Govt will APPEAL the Supreme Court Decision, in particular the LIFTING of the TEMPORARY INJUNCTION issued by the 3 judges.

    Furthermore, they are likely to also ask for a decision by the FULL Supreme Court comprising 11 judges in case they suspect that the 3 judge panel is BIASED!

    Finally, as Neville points out, in our Presidential Democracy, the FINAL EXECUTIVE Power lies with the President, NOT the Supreme Court. While no President likes to IGNORE an order of the Supreme Court, he CAN & DOES SO in certain National Emergencies like the PRESENT ONE.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress