යාපනයේ අක්කර 2400 ක පොල් පැල 25000 ක් සිටුවීමේ වැඩ සටහනක් යුද හමුදාව විසින් ආරම්භ කොට තිබේ.
Posted on November 29th, 2018

දිනසේන රතුගමගේ

යාපනයේ අක්කර  2400 පොල් පැල  25000 ක් සිටුවීමේ වැඩ සටහනක් යුද හමුදාව විසින් ආරම්භ කොට තිබේ.

යාපනයේ විවිධ පළාත්වල පිහිටි ප්රධාන යුද හමුදා කදවුරු 34 ක් යටතේ මෙම පොල්පැල සිටුවීමේ ව්යාපෘතිය ක්රියාත්මක වෙයි.

අදාල යුද හමුදා කදවුරු මගින් ගම්මානවල වැසියන්ද පාසල් සිසුන්ද වෙනත් ස්වේච්ඡා සංවිධානද දිරිමත් කරමින් පොල්පැල 25000 සිටුවීමේ ඉලක්කය සපුරාලීමට කටයුතු යොදා තිබේ.

යුද හමුදාව විසින් මෙම පොල් පැල සිටුවීමේ ව්යාපෘතිය සිදු කරණු ලබන්නේ යාපනයේ විවිධ වර්ගයේ පැල ලක්ෂයක් සිටුවීමේ ව්යාපෘතියට අමතරවය.

යාපනයේ පොල් සිටුවීමේ ව්යාපෘතියට පොල් සංවර්ධන මණ්ඩලයේද විශේෂ අනුග්රහය ලැබී තිබේ.

2 Responses to “යාපනයේ අක්කර 2400 ක පොල් පැල 25000 ක් සිටුවීමේ වැඩ සටහනක් යුද හමුදාව විසින් ආරම්භ කොට තිබේ.”

  1. Hiranthe Says:

    Great Job by one of the best armies in the world.

    Do this everywhere, Not only Jaffna.

    Treat every inch of Mother Lanka the same. No priority to any body or any region.

    After 2009, MR spent more money in development in the N&E than the South with an intention to help the people who suffered for over 30 years due to the jack boot of the psychopath killer Velu. But the selfish Tamil politicians got Tamils to vote against him. The Tamil people have easily forgotten that it was MR who liberated them from the clutches of LieTTE.

    Please do this good job everywhere. If Tamils are ungrateful, let it be with them.

    Planting a tree is taking care of Mother Lanka. Therefore the land will witness your dedication and in return will provide protection.

    It is this blessed land who also bear the weight of all the selfish people who are planning to divide it and destroy it. This includes UNP, TNA and JVP trio in the parliament.

    Do they have the right to stand or walk on this blessed surface??

  2. Dilrook Says:

    Turning army camps into coconut plantations is an indirect way of losing them. Only in Sri Lanka!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress