ජනතා වීමුක්ති පෙරමූන  ගෙන යන කුමන්ත්‍රණය නවත්තන්න. 20වන සංසෝධනය ගෙනෙන්ට උන්ට ඉඩ දෙන්න එපා.
Posted on December 18th, 2018

චාල්ස්.එස් පෙරේරා විසින්.

දැන්  ජනතා වීමුක්ති පෙරමූන  එක්සත් ජාතික පක්ෂයටත්  ත්‍රස්තවාදයටත් වඩා විනාෂකාරී පක්ෂයක්.  මුන්ට දැන් ඉන්දියාවත් අධාරදෙනබව ආරන්චිවෙනවා.  මුන් ලේ උනුවුන තරුණ දේශපාලඥගයෝ  පිරිසක් ඔවූන්ට මුහුකුරාගිය දේශපාලන දැනුමක් නැ.  ඔවුන් හය  දෙනෙක් පාර්ලිමෙන්තුවෙ ඉදං කරන  විනාශය අතිමහත්. මෙවිධියට ගියොත් ශ්‍රී ලංකාවක් හොයාගන්නවත් බැරිවෙයි.
 ලංකා සමසමාජ පක්ෂය  වැනි පෙර තිබුනු මාර්ක්ස්වාදී පක්ෂ මේ විදියට අන්තොනොමතික තේරුමක් නැති දේශපාලනයක් කලේ නැ. 

ප්‍රන්සයටත් අද වෙලා තියෙන්නේ මේ වැරැද්ද දේශපාලන අත්දැකීම්වලින් තොර මුහුකුරාගුය නුවනක් නැති හෙයින් අද ප්‍රන්සය අකර්මන්යවෙලා. කවරදාකවත් සිදුවුනුදෙයක් නොවේ.
 ජනතා වීමුක්ති පෙරමූන ත් මේ දේමයි ලංකාවට කරන්න හදන්නෙත්. එක්සත් ජාතික පක්ෂයයි දේමල සන්ධානයයි  මුස්ලිම් දේශපාලන පක්ෂයි ජනතා වීමුක්ති පෙරමූනයි එක්ව   ගෙන යන මේ රට බෙදා නැති කිරීමේ ක්‍රියාවලියට විරුද්ධව හැම සිංහල බෞද්ධයෙක්ම නැගී සිටින්න අවශ්‍යයි.
මේවුන් ගෙනයන්නේ වයිරී දේශපාලනයක් මුන් කතාකරන කොට මුන්ගේ මුහුනුවල මනුස්සකමක් පේනවද? අනුර  විජිත හේරත් බිමල්  මජුබර් රහමන්  මරික්කාර් හෂීම්  මුන් රටේ සංස්කෘතියට බෞද්ධකමට සින්හලකමට විරුද්ධ  එවුන්.

දෙමල සන්ධානයේ සුමන්දිරන් එක්ක පෙළපාලි යන ජනතා වීමුක්ති පෙරමූනේ  මුන් පහුගිය දවස්වල විශ්වාෂ භංග යෝජනාවක් ගෙනල්ල කල විගඩම දැක්කාද. කවුද මේවා අනුමතකරන්නේ ?  මුන් නිසා අද රටේ ප්‍රජාතන්ත්‍ර වාදය අක්රියවෙලා.  ජනතාවට අවශ්‍ය චන්ද බලය ලැබෙන්නේ නැ,  ඒ ගැන ජනතා වීමුක්ති පෙරමූනේ උන්ට උවමනාවක් නැ. අවශ්‍ය නැති පෙඩරල් ව්‍යවස්ථාව ගැන මුන් කතා කරනවාද?
අද එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ විදේශ බලවේගත් එක්ක කරන කුමන්ත්‍රණයෙන් ගෙන යනවා  ලංකාවේ හැම අංශයක්ම ක්‍රියා විරහිත වෙලා. ප්‍රජාතන්තවාදය වල දාල,  විනිශ්චයකාරයන් ඇතුළු අධිකරණය   බලවත් ප්‍රජාතන්ත්‍ර විරෝධී බලවේගයක් වශයෙන් මතුවෙලා.

 අධිකරණයෙ ආඥා දායකත්වයක් ඉස්මතුවෙලා තියෙනවා (judicial dictatorship). මෙකටවිරුද්ධව නැගී හිටින්න පුළුවන් විධායක ජනාධිපතිවරයෙකුට පමණයි . ඒකත් මේ ජනතා වීමුක්ති පෙරමූනේ මළ හැත්ත 20 වන සංශෝධනයක් ගෙනත්  උන්ගේ  විනාශකාරී ප්‍රජාතන්ත වාදයට විරුද්ධ  ක්‍රියා පරිපාටිය ගෙනියනවා.

 20 වන සංශෝධනයක්  කියල එකක් විධායක ජනාධිපති ක්‍රමය නැති කරන්න  ගෙන්න හදනවා. මේක හොඳට  බලන් ඉඳල පාරලිමේන්තුවේ ඉදිරිපත්කරන්න ඉඩ තියන්නනම් එපා.  මේක ඉන්දියාවේ අවෂ්‍ය තාවයක් සඳහා ගෙන යන කුමන්ත්‍රණයක්.

 

8 Responses to “ජනතා වීමුක්ති පෙරමූන  ගෙන යන කුමන්ත්‍රණය නවත්තන්න. 20වන සංසෝධනය ගෙනෙන්ට උන්ට ඉඩ දෙන්න එපා.”

  1. Hiranthe Says:

    If any resolution detrimental to Mother lanka is passed in the Parliament, the opposition lead by MR should be also accountable.

    They cannot escape simply by blaming the Traitors UNP, JVP and TNA.

    The have to answer the nation too!!

    Only Hon Sarath Weerasekara voted against the 19A.

    We need the executive presidency in full power at least until the LieTTE killers give up their demand voiced through the TNA Parliamentarian hyenas.

  2. Ravana Says:

    චාර්ල්ස්,
    මම එකඟයි. ජවිපෙ වැඩ කරන්නේ ව්යිරයෙන්. අනුරගේ කතා වලින් ඒක වැඩිපුරම දැනෙනවා.

    එයාගේ කට හරියට හොඳට පට්ට ගැහිච්ච වෛශ්යාවකගේ යෝනියක් වගේ. කට වටේ කෙසුත් වවාගෙන තියෙන නිසා ඒක ඒ විදියටම තමයි මට නම් පෙන්නේ. ඔහේ ඕන දෙයක් ඒක ඇතුලට දාගන්නවා, එලියට දානවා. එච්චරයි. දුරදිග හිතන්නේ නෑ. චාරෙකුත් නෑ. සදාචාරයක් නෑ. රැකගන්ඩ දෙයක් නෑ. අද එයා කරන දේවලින් හෙට වෙන්නේ මොකද්ද කියල එයාට වැඩකුත් නැහැ. දැනට ජීවත්වෙන මාර්ගේ විතරයි හිතන්නේ. යෝනිය කියන ඉන්ද්රියට හදවතක් වත් මොලයක් වත් නැහැනේ.

    අනුර දිසානායක ඔහේ කියාගෙන කියාගෙන ගියාට මොකද, එයාගේ ක්‍රියාවන් වල සබැ ප්‍රතිපලය එයට වැඩක් නැහැ. එයාගේ හිතේ ජනතාව එයාගේ මොඩල් එකේ ගොන්නු කියල. එයාගේ විශේෂත්වය තමයි එයාගේ මෝඩ තකතීරු කතා වලට සෞන්ඩ් කොලිටි දාල පොඩි බුද්ධිමය ඇඳුමක් අන්දන එක. සොවුන්ඩ් කොලිටි අයින් කරපු ගමන්, එයාගේ කතා අමු ගොන්, තකතීරු, පකෙන්තු කතා කියල හොඳට පේනවා.

    අනුර හිතාගෙන ඉන්නේ ලංකාවේ මිනිස්සුන්ට අද තියෙන දැවෙන ප්‍රශ්නේ ප්‍රජාතන්ත්‍ර වාදය කියල. ලංකාවේ මිනිස්සුන්ට අද තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි රට බෙර ගන්න එක. මේ ගොනාට එක තේරෙන්නේ නෑ. වෛශ්යාවනට ගොනා කියල කියන්නේ ඇයි කියල දැන් තමයි තේරෙන්නේ.

    මට නම් කියන්න තියෙන්නේ මෙච්චරයි. අනුර දිසානායක කියන ඔය බූරු නයිදේ අයින් කරලා රටට ආදරය කරන නායකයෙක් ජවිපෙ පත් කර නොගත්තොත්, ජවිපෙට හෙට අනිද්දටම රනිලුත් එක්කම වලට යන්න වෙනවා.

  3. aloy Says:

    Although the prez spoke tough, I think his speech is absolutely useless; no point in crying over spilt milk and what is required is some concrete action. They will go on to do what they want via a parliament which is full of frogs. After listening to the prez nobody will vote for him again and he knows his only chance is to become a prez via parliament. I have a feeling that he will let 20A get through and MR also will just closed the eyes.
    And when the provinces get autonomy they will invite foreign forces to come and occupy their so called inherited lands.

    Will we ever have a leader to fight this?. MR appears to be a lame duck to me, the same qualities he showed until he was spurred by the military to be firm.
    My3 will go down in history as the worst leader we ever had. One thing I know: the eelamist will not have it easy. Very doubtful whether the Sangha (Muradevathawo) or Kamal Goonaratne, Sarath Weerasekare et al will allow that to happen. Haven’t heard the ex-JVPer WW’s stand on these lately.

  4. aloy Says:

    What the eelamist want is some semblance of approval in the parliament with a simple majority like the purported passing of no-confidence motion against MR by voice. The courts might do the rest. And as usual My3 will vacillate spinelessly and go with the international community’s opinion. We will then have the eelam war V.

  5. Charles Says:

    Aloy I think Sirisenas talk was good. He touched every essential thing and he was telling it to their face the truth and the whole truth. They would have never expected it. Their behavior while the President was taalking ans Ranils face were good to watch . The Maha Raja and the Royal princes getting insulted and told what they exactly are without mincing words was great I thought.

  6. Geeth Says:

    Charles, I agree with you. I agree with your comment as well.

    I also have a ton of questions about JVP behavior. As anyone who has experienced university life in Sri Lanka, I also have so many JVP friends, they belong to old and the young generations of JVP. I asked them the questions I have. Many of them were utterly disappointed and discouraged about their leadership. Some said the party doesn’t have democracy within the party, although the party leadership screaming from rooftop to protect democracy in the parliament.

    But however, what struck my mind the most was something that reviled by an older JVP member. He said that his party was suffering from ‘PANU NYAAYA’ (worm theory) for a long time and it cannot get out of it. I do not remember the full explanation he gave me about the ‘panu nyaaya.’ But it’s like this. The worm helps to rot the body to exploit it at the end. So the worm is JVP the body is Sri Lanka and the exploiting means the revolution. Something like that. I don’t remember the exact thing. Please correct me if I am wrong.

    But JVP is a major political force in SL. They cannot become the mere poodles or the lap dogs of UNP or Ranil. JVP members know it. I don’t think JVP grassroot level would tolerate this situation. They will change the corrupt leaders. It is just a matter of time.

  7. ranjit Says:

    JVP and TNA were both murderers outfits in the past and they were tryiing to go in the same path again with the help of western backed UNP. These three Stooges of the west should be defeated by all peace loving citizen’s of this country for a better life in the future. United we win Divided we lose so choose my dear Sinhala Buddhist community before we lose our land and our identity. These three damn care about our motherland. If we don’t stop them now they will break our country in to nine pieces and make us Sinhala Buddhist community a minority group inside our own country so be prepared to fight these three evil monsters before they go ahead with their evil plans. JVP strength is slowly but surely moving downwards day by day because of their attitude and behaviour in the political system. Joining hands with UNP and TNA is the main cause of their downfall. How much loud they bark ordinary people knows about their evil heart and what are their future plans. They are bunch of pain in the ass and traitors who never respect human life. If they are truly Reds like in the past they should fight alone or join hands with the other Reds and fight on behalf of the poor masses without joining hands with rich westernised parties like UNP and TNA. They will have a better chance if they go alone with their own vision to the country they were born, without blaming and mudslinging on others. People won’t tolerate their hate speeches anymore. If they want to stay as a formidable force they need to change their attitudes and behaviour if not nobody can stop their downfall. If we have a general election tomorrow we can see their positions in front of our eyes. Poor guys will lose their jobs for sure.

  8. Nihal Perera Says:

    NEVER EVER TRUST UNP, JVP, and TNA to do anything good for the country….

    Their recent behaviour clearly shows that they are ONLY interested in power, nothing else. We already know that the LTTE-proxy TNA has only one goal, that is to lay the foundation for a separated Elam. They will NEVER deviate from this position.

    However UNP and JVP are the snakes in the grass that are more hideous, and dangerous to the country since both parties rub each other’s back to promote their agendas.

    If MR and the opposition ignore the above, it’s going to come back and bite his back as well in the next election. As the opposition leader, MR must do everything in his power to stop the selling out of the country by Ranil and his 40 thieves with the help of JVP, and the Tamil separatists -TNA.

    I certainly hope Sirisena meant what he said in his speech, and work with MR and the opposition to prevent Ranil pulling strings behind their back with the help of JVP, and the TNA.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress