Archive for December 1st, 2018

වහාම මහ මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා 1 දා දහවල් වවුනියාව නෙඩුන්කේණී නගරයේ උද්ඝෝෂණයක් පැවැත්විණි.

Saturday, December 1st, 2018

දිනසේන රතුගමගේ වහාම මහ මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා 1 දා දහවල් වවුනියාව නෙඩුන්කේණී නගරයේ උද්ඝෝෂණයක් පැවැත්විණි. වවුනියාව සහ නෙඩුන්කේණී දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ නියෝජිතයින් හා සාමාජිකයින් එක්ව මෙම විරෝධතා වැඩසටහන සංවිධානය කොට තිබුණි. ‍ජනතා මතයට ගරු කරමින් වහාම මැතිවරණයක් පවත්වන ලෙසට විරෝධතාකරුවෝ ඉල්ලීම් කළ අතර පක්ෂක්ග්‍රාහී කථානායක වහාම ඉල්ලා අස්විය යුතු බවටද විරෝධතාකරුවන් […]

More >

”ආවා කල්ලියේ” සාමාජිකයින් තුන් දෙනෙකු 1 දා අත් අඩංගුවට ගෙන තිබේ

Saturday, December 1st, 2018

දිනසේන රතුගමගේ යාපනයේ චුන්නාකම් පොලීසිය විසින් අපරාධ විසි එකකට සම්බන්ධ ”ආවා කල්ලියේ” සාමාජිකයින් තුන් දෙනෙකු 1 දා අත් අඩංගුවට ගෙන තිබේ. ”ආවා කල්ලියේ” ප්‍රබල නායකයෙකුව කටයුතු කොට ඔහුට  එල්ල වූ විවිධ තර්ජන නිසා පොලීසියට බාර වූ අශෝක් කුමර් නැමති  අයගෙන් ලැබුණු තොරතුරු මත මෙම සාමාජිකයින් තුන් දෙනා අත් අඩංගුවට ගැනීමට පොලීසියට හැකි වී තිබේ. යාපනයේ […]

More >

යහපාලන යුගයේදී පමණක් රුපියල 30%කින් බාල්දුයි.. විදේශ ණය වැඩිවීම පමණක් රුපියල් කෝටි ලක්ෂය පනී..

Saturday, December 1st, 2018

– nalaka godahewa FB නව රඟහලේදී පැවති ඩි.ඒ. රාජපක්ෂ ගුණානුස්මරණ දේශනයේදී ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙම අදහස් පල කලේය. ලංකාවේ පැරණිතම දේශපාලන පවුල් අතර රාජපක්ෂ පවුල සුවිශේෂී ස්ථානයක් දරනවා. ඩී එම් රාජපක්ෂ හා ඩී ඒ රාජපක්ෂ සොහොයුරන් බ්‍රිතාන්‍ය පාලනය යටතේ රාජ්‍ය සභා සාමාජිකත්වය දැරීමෙන් ඇරඹි ගමන තුල සියවසකට ආසන්න කාලයක් රාජ්‍ය නිලධාරි, පාර්ලිමේන්තු මන්ත්‍රී, ඇමති, […]

More >

Preventing the police from becoming a Gestapo

Saturday, December 1st, 2018

by C. A. Chandraprema Courtesy The Island December 1, 2018, 8:41 pm At this moment, we are in the midst of a political crisis that was sparked off at least in part by a police officer. DIG Nalaka Silva is now in remand on suspicion of having being involved in a plot to assassinate President Maithripala […]

More >

අරලිය ගහ මැඳුරේ ලැගගෙන රනිල් ලිච්ඡවීන්ටත් අගෞරව කරනවා

Saturday, December 1st, 2018

දෙනගම ධම්මික රණවීර උපුටාගැණීම  මව්බිම අරලියගහ මන්දිරය සිරිකොතේ ශාඛාවක් බවට පත් කරගෙන එජාපය ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරමින් රටට විහිළු සපයනවා යැයි පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ. උන්වහන්සේ එසේ පැවැසුවේ ඊයේ (28දා) නාරාහේන්පිටදී පැවිදි හඬ සංවිධානය පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය. එහිදී මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ වැඩිදුරටත් මෙසේද පැවැසූහ. මේ රටේ ඉතිහාසයේ කුමන ව්‍යසනයකදී වුවත් […]

More >

Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress