Archive for July 17th, 2019

ඉඩම් හිමිකම් ඇමරිකාවට – සිකුරිටි කම්කරු රස්සා ජනතාවට

Wednesday, July 17th, 2019

මතුගම සෙනෙවිරුවන් ගෙන ඒමට යෝජිත ඉඩම් පනත් වලින්  මෙරට ජනතාවට භූමියේ හිමිකම් ලැබෙන බව අගමැති වරයා පවසයි. මෙම අයිතිය වලක්වාලන්නට මෙරට සංවිධාන දෙකක් වැඩ කරන බවද ඒවාට නොරැවටී ජනතාවගේ ඉඩම් අයිතිය ලබා ගත යුතු බවද ඔහු  වැඩිදුරටත් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.මෙතෙක් කල් බලපත්‍ර හිමිව සිටි ස්වර්ණ භූමි සහ ජයභූමි ඔප්පු හිමිව සිටි ලංකාවාසී ජනතාවට සින්නක්කරවම […]

More >

The state land (Special Provisions) bill

Wednesday, July 17th, 2019

By Neville Ladduwahetty Courtesy The Island It has been reported that the State Land (Special Provisions) Bill, tabled in Parliament on 28 June, sought approval for passing necessary provisions for awarding the sole right to state land held by citizens. The government is reported to have said that the Bill will benefit the people who […]

More >

2019 ජුලි 18-19 කැඳවා ඇති ගුරු-විදුහල්පති වෘත්තීය කි‍්‍රයාමාර්ගයට සම්බන්ධ නොවීම

Wednesday, July 17th, 2019

මාධ්‍ය නිවේදනයයි ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය නමින් සමාජ ජාලවල හා දිවයිනේ පාසල් කිහිපයක අත් පති‍්‍රකා බෙදාහරිමින් 2019 ජුලි 18/19 දෙදින ගුරු-විදුහල්පතිවරුන්ගේ අසනීප නිවාඩු වාර්තා කිරීමේ කි‍්‍රයාමාර්ගයක් පිළිබඳව ප‍්‍රචාරය කරමින් සිටී. එම වෘත්තීය කි‍්‍රයාමාර්ගයට පහත සඳහන් වෘත්තීය සමිති කිසිවක් සම්බන්ධ නොවන බව දැනුම් දෙමු. මාර්තු 13 දින අප සියලූ සංගම් එක්ව සාර්ථක එක්දින වැඩ වර්ජනයක් කි‍්‍රයාත්මක […]

More >

SRI LANKA: මරණ දඩුවම අහෝසි කිිරීම පිළිබඳ නීති කෙටුම්පත

Wednesday, July 17th, 2019

බැසිල් ප‍්‍රනාන්දු the Asian Human Rights Commission මරණීය දණ්ඩනය අහෝසි කිරීම පිළිබඳව නීති කෙටුම්පතක් ගැසට් කරන බවට ඇති අනාවරණය සතුටට කරුණකි. එය ලෝකයේ බොහෝ රටවල් අශිෂ්ඨ යැයි පිළිගන්නා කරටි මවේදයක් ලංකාව තුළද පිළිගැනෙන බවට පරරී කාශයකි. ඒ නිසා මෙය ලංකාවේ නීති කරි් මය සම්බන්ධයෙන් තීරණාත්මක වෙනසක් ඇති කළ හැකි අවස්ථාවකි. එහෙත් මෙම අවස්ථාවේදී සලකා බලා පිළියම් […]

More >

ඇමති මංගල ඩොලර් කෝටි 600ක් (රුපියල් කෝටි ලක්‍ෂයක්) කොමිස් ගහලා.. ලන්ඩනයේ සුපිරි නිවාස 06ක් අරන්.. සාක්‍ෂි සහිත හෙලිදරවුව මෙන්න…

Wednesday, July 17th, 2019

lanka C news මුදල් ඇමති මංගල සමරවීර මහතා මෙරට මහ ජනතාවගේ දේපල සුවිශාල වශයෙන් ගසා කෑ දරුණුතම අපරාධකරුවෙක් බව ජාතික සමගියෙන් බලවේගය කැඳවුම්කරු පූජ්‍ය තීනියාවල පාලිත හිමියෝ සඳහන් කරති. කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මේ බව සඳහන් කළහ. මංගල සමරවීර ඇමතිවරයා විසින් සිදුකරන ලද අයථා කොමිස් ගනුදෙනුවලින් පමණක් ලන්ඩනයේ නිවාස 06ක් මිලට ගෙන […]

More >

Contradictions

Wednesday, July 17th, 2019

Editorial Courtesy The Island The yahapalana government is a contradiction in terms in that it consists of politicians who have a history of practising the very antithesis of good governance. Some of the recent utterances of its leaders and their soul mates show how fraught it is with internal contradictions. Prime Minister Ranil Wickremesinghe has […]

More >

Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress