අස්ගිරි පාර්ශවයෙන් ඉල්ලීමක්
Posted on October 3rd, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

රටත් බුදු දහමත් ආරක්ෂා කර ගැනීමට නම් ඉදිරි මැතිවරණයේදී බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමියන් ප්‍රකාශ කළා.

ඒ, බදුල්ලේ අද පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress