පත්වීම් ලබා ගැනීම සඳහා පැමිණි පිරිසකට එල්ල වූ විරෝධය
Posted on October 7th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

අභ්‍යාසලාභීන් ලෙස පත්වීම් ලබා ගැනීම සඳහා, රාජ්‍ය බැංකුවක ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාලයකට පැමිණි පිරිසකට ප්‍රදේශවාසීන්ගේ විරෝධය එල්ලවීමේ පුවතක් නාත්තන්ඩිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පත්වීම් ලබා ගැනීමට පැමිණ ඇත්තේ ගාල්ල, මාතර ඇතුළු ප්‍රදේශවල තරුණ තරුණයින් පිරිසක්.

පුත්තලම නාත්තන්ඩිය ප්‍රදේශයේ පිහිටි අදාළ රාජ්‍ය බැංකුවට පත්වීම් ලබා ගැනීමට පැමිණි පිරිසට ප්‍රදේශවාසීන් විරෝධය පළ කළේ මෙලෙසින්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress