ලැබී ඇති අවසන් අවස්ථාව ගැන ඇල්ලේ ගුණවංශ හිමි කියයි
Posted on October 21st, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

ජනතාවට බියෙන් සැකයෙන් තොරව ජීවත් විය හැකි රටක් බිහිකිරීම සදහා අවශ්‍ය නායකත්වය තෝරාගැනීමට ලැබී ඇති අවසන් අවස්ථාව මෙය බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ අදහස් පළ කළේ ඊයේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress