මන්ත්‍රී බන්දුල කැලණිය රජමහා විහාරාධිපති හමුවෙයි
Posted on October 22nd, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයින්ට දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කර ඇති යෝජනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කැලණිය රජමහා විහාරාධිපති පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන්ට කරුණු පැහැදිලි කළා.

මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමි – විහාරාධිපති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress