FCID හිටපු ප්‍රධානියාගේ හෙළිදරව්ව ගැන විවිධ අදහස්
Posted on October 26th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ කටයුතු සඳහා දේශපාලන බලපෑම් එල්ල වූ බවට එහි හිටපු ප්‍රධානී විශ්‍රාමික ජ්‍යෙෂඨ නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාර මහතා ඊයේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අද මෙලෙස අදහස් පළ කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress