ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් නව ව්‍යවස්ථාවක්ම – මහින්ද සමරසිංහ
Posted on October 28th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ජනතාවට පිළිගත හැකි නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට පොරොන්දුවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒකාබද්ධව සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට කොළඹදී අද එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress