ජනතාවගේ දෙපතුළට සංවර්ධන ගෙන ඒමට කටයුතු කරන බව සජිත් කියයි
Posted on October 28th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

සංවර්ධනය ජනතාවගේ දෙපතුලට ගෙන ඒමට තමන් කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ බිංගිරිය ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress