ජාතික ආරක්ෂාව ගැන වත්මන් ආණ්ඩුවට වගකීමක් නොමැති බව ගෝඨාභය කියයි
Posted on October 29th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

තොරතුරු ලබා දී තිබියදී පාස්කු ප්‍රහාරය වැළැක්වීමට ආණ්ඩුව කටයුතු නොකළේ ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීමක් නොමැති නිසා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ මොණරාගල ප්‍රදේශයේ අද පැවැති ජන හමුවකට එක්වෙමින්.

මේ අතර, කන්තලේ පැවති ජනහමුවකට එක්වෙමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ කියා සිටියේ ගොවියා ශක්තිමත් කර රට ස්වයංපෝෂිත කිරීමේ වැඩපිළිවෙල ඉදිරියේදී ක්‍රියාවට නංවන බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress