තම හැකියාව හා දක්ෂතා ගැන තමන්ට සුපිරි විශ්වාසයක් පවතින බව ජනපති අපේක්ෂක සජිත් කියයි
Posted on October 29th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

තම හැකියාව හා දක්ෂතා ගැන තමන්ට සුපිරි විශ්වාසයක් පවතින බව නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ උපකාරක පන්ති වෘත්තිය උපදේශකයින්ගේ හමුවකට ඊයේ බත්තරමුල්ලේදී එක්වෙමින්.  

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද මෙම හමුවට සහභාගිවුණා.

මේ අතර දේශීය වෛද්‍ය සම්මේලනය කොළඹ නව නගර ශාලාවේදී අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වීමට නියමිතව තිබුණද ඔහු ඊට සහභාගිවූයේ නැහැ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress