ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කතෝලික මන්ත්‍රීවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්
Posted on October 29th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය කඩාකප්පල් කිරීම සඳහා කතෝලික ජනතාව යොදා ගැනීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කළහොත් ඔවුන් ඊට නිසි ප්‍රතිචාර දක්වනු ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කතෝලික මන්ත්‍රීවරුන් පවසනවා

මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress